එක රැයකින් කාබනික වගාව
එක රැයකින් කාබනික වගාව හඳුන්වලා දුන්නා..ඇත්තටම එතැනදි මොකක්ද උනේ ..නොදන්නකමද නැත්තං දැනගෙන කරාද...අපි හැමෝම දන්නවා අපේ කෘෂිකර්මය තියෙන්නේ අලුත් බීජ වර්ග ඒවා හදන්න ඕනේ පොහොර පලිබෝධනාශක දාලා .ඉතිං ඒ පොහොර නැවැත්තුවාම මොකද උනේ ? අපේ තේ පොල් රබර් වී බඩඉරිඟු එළවළු ඔක්කොගෙම අස්වැන්න ගොඩක් අඩු වුනා ..නියමිත පොහොර නැතිවුනත් කළු කඩේ වැඩි මුදලට පොහොර විකුනුනා...අපේ ගොවියා හැමදාම දුප්පත් ...මේ වැඩෙන් වුනේ අපේ ගොවියා තවත් දුප්පත් වුණා(අස්වැන්න නැතිවුණා ...මොනවා කරලා හරි වැඩිමුදලට කලු කඩෙන් පොහොර පළිබෝධනාශක ගන්න ඕන වුණා ) ..ඔයාලම ගිහිල්ලා බලන්න වෙළඳ පොලේ තියෙන ලංකා අල ගෙඩියක සයිස් එක ..පුවක් ගෙඩියක් වගේ ...මේ දෙමයි ලූනුවලට උනේ..බලන්න කුබුරකට ගිහිල්ලා අපේ වි අස්වැන්න කොහොමද කියලා ...
මේ වැඩෙන් අපේ ඇත්ත අස්වැන්නෙන් 2/3 රටට අහිමි උනා...මන් දන්න තරමින් ලෝකයේ කිසිම රටක් කාබනික වගාව පමණක් මත යැපෙන් නෑ...
ඉතිං අපිට මොකද උනේ ..අපේ අපනයන ආදායම අඩු වුණා .මොකද අපේ තේ පොල් රබර් ..ප්‍රධාන ආදායම් බෝගවල අස්වැන්න අඩු වුනා(තේ වගාවට මොකද වුණේ හොයලා බලන්න) ... අපි හාල් පොල් කෑම ජාති රටින් වැඩි වැඩියෙන් ආනයන කලා..ආනයන වියදම වැඩි වුණා ..රටේ මූල්‍ය විනයක් නැතිවුණා. දැන් ඉතිං අපේ භාණ්ඩාගාරයෙත් (මහබැංකු ) සල්ලි නෑ ($)..ඒ කියන්නේ අපිට නොකා නොබී මැරෙන්න වෙයිද දන් නෑ ....සාගතයක් වැඩි ඈතක නොවේ ...