තව කඩේ පලයන් බංකබනික වගාවෙන් 2/3 අස්වැන්න අඩු උනා කියන්නෙ තනිකර බොරුවක්, බලාපියවුකො එලවලු මිල මුල් කාලෙ 400-500යි.. දැන් ඔය යසට මිල බැහැල තියෙන්නෙ, අනිත් ගොවිතැනුත් එහෙමම තමයි,
නැටෝ නයිට්ටජන් හරියට ගහපු මිනිස්සු අතිසාර්thakayi.. කියෝ කියෝ උන්න එකාලත් අනික් කන්නෙදි හරියට ගහනව හමුදාවෙනුත් උපදේසනය කරනව,
මේවනම් මේ කුහකකමට කියන කතා ලෝකෙ පලවෙනි කාබනික රටක් නෙමේ රසායනික ගොවිතැන තවත් කරගෙන යන්ඩ ඕන නැති නිසා කරපු වැඩක්, ඒවට මේ බුරන්ඩ නෙමේ සහයෝගය දක්වන්ඩයි ඕන..
------ Post added on Mar 27, 2022 at 10:47 AM
තමන්ගෙ දෙයක් හදාගනිල්ල හොදයිනෙ, හාමත්වෙන කතානම් බයිල , හීන දකින්ඩ එපා
------ Post added on Mar 27, 2022 at 10:49 AM
ඒකෙ නම් කිසිම වැරැද්දක් නෑ ..ඒත් තියෙන කෘෂිකර්මයත් එක්ක ඒක කරන්න බෑ ...උඹලා වගා කරලා නැති නිසා ඔව්වා තේරෙන්නෑ ...මොකක්ද වැරැද්ද???වස විස නැතුව ගොවිතැන් කරවීම වරදක්ද??
------ Post added on Mar 28, 2022 at 4:31 AM
මාත් ගෝටට තමයි ඡන්දෙ දුන්නෙ ඒත් වැරදි දේ වැරදි විදිහට දකින්න මට පුළුවන් ...ඇත්තටම අපි රැවටුණා ..එහෙත් ඒ වෙලාවෙදි ඡන්දෙ දෙන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ ....ඔව් බන් හරියට හරි.. වැඩේ තියෙන්නේ සමහර මානසිකයන්ට ඕවා පේන්නේ නැති එක.. මාත් ඇන්දිලා ගෝට ට චන්දෙ දුන්න බව ඇත්ත.. හැබැයි මේ වගේ ගොන් වැඩ සාධාරණය කරන්න තරම් වහලෙක් නෙවේ.. ඒකට මේකේ සමහරක් උන් ඉන්නේ මේ රටේ නෙවේ ද කියලත් හිතෙනවා..
------ Post added on Mar 28, 2022 at 4:32 AM
තිත්ත ඇත්ත ඩොලර් නැතිව හිටියේ නෑ මෛත්‍රී යද්දි ඩොලර් බිලියන 1700 භාණ්ඩාගාරය තිබ්බා ..උඹලට මතක ඇති කොරෝන කාලෙදී අපේ ලොක්කා ඩොලර් වෙන රටවල් වලට පරිත්‍යාග කරපු හැටි ...වැඩක් නෑ එව්ව කතා කරලාඋඹලට ආදරේට නෙමෙයි පෝර දුන්නේ නැත්තේ. ඕකුන්ට ඒ දවස්වලම ඩොරල් නැතිව කෙලවෙලා හිටියේ.
------ Post added on Mar 28, 2022 at 4:34 AM
