මේ සින්දු දෙකම පටන් ගන්නේ එකම notes වලින්..
ආයේ මේ පලවෙනි සින්දුවේ beat එකම bpm එක වැඩි කරලා දෙවෙනි එක හදලා.. අවුලක් නෑ එකම ආටිස්ට්..
Update:
මේ සින්දුවේ මුලින්ම ඇහෙන notes 4 ජස්ටින් බීබර්ගේ ලතින් ගර්ල් සින්දුවේ මුලින්ම ඇහෙන යටම ලේයර් එකේ notes 3ට සමානයි.
https://www.youtube.com/watch?v=bHDE6Zyjv8I

Last edited: