එක වගේ සින්දු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    මේ සින්දු දෙකම පටන් ගන්නේ එකම notes වලින්..










    ආයේ මේ පලවෙනි සින්දුවේ beat එකම bpm එක වැඩි කරලා දෙවෙනි එක හදලා.. අවුලක් නෑ එකම ආටිස්ට්.. 😪










    Update:

    මේ සින්දුවේ මුලින්ම ඇහෙන notes 4 ජස්ටින් බීබර්ගේ ලතින් ගර්ල් සින්දුවේ මුලින්ම ඇහෙන යටම ලේයර් එකේ notes 3ට සමානයි.






    https://www.youtube.com/watch?v=bHDE6Zyjv8I
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    තරඟ කරපු පිට්ටනියත් හරි අඩකට බෙදි..ලා

    හතර වරිගෙ නෑ පිරිසම සීසීකඩ වැදි..ලා
    මල්පැණි මුට්ටිය ගෙන්ගෙටගිනි පුපුරක් එවලා
    ඔබෙි කොටස ඉල්ල ගත්තෙ නිතර රණ්ඩු කර..ලා

    ලොකු තාත්තේ හතර මායි.මේ

    පැල ඉනි වල සුවඳ මල්..පිපේ
    ඒ උනාට අපේ තිබුණ නෑ..කමෙි
    ගුන සුවද ගියා ගහගෙන සුළඟේ..

    ගුන සුවද ගියා ගහගෙන සුළඟේ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    මේ සින්දුවේ මුලින්ම ඇහෙන notes 4 ජස්ටින් බීබර්ගේ ලතින් ගර්ල් සින්දුවේ මුලින්ම ඇහෙන යටම ලේයර් එකේ notes 3ට සමානයි.







    ගිටාර් පාට් එක... වෙනස්ද..??
    වෙනස්නේ,. මට නම් සමාන නෑ.. 🤔
    ------ Post added on Jul 20, 2023 at 7:44 PM
     
    • Like
    Reactions: PHBhagya