කාලෙකට පස්සේ රුවන් හෙට්ටිආරච්චිගේ "නොදැක ඉන්න බෑ සිංදුව" ඇහුවා.මතක විදියට පොර මේ සින්දුවෙන් තමයි ජනප්රිය වුනේ
එක සිංදුවෙන් ,එක රැයෙන් ජනප්රිය වුන ගායික ගායිකාවෝ දන්නවා නම් කියමු බලන්න.
ඕනම රටක ගායක/ගායිකාවක් වුනාට කමක් නෑ. නමයි,අදාල සිංදුවයි දාගෙන යන්න.යූටියුබ් ලින්ක් අවුලක් නෑ.