කොටස් වශයෙන් පළවෙන අලුත් ඉන්ටර්නෙට් ෆිල්ම් එකක් එනවා මචංලා.. ලෑස්ති වෙලා ඉන්න..!! රඟපාන්නේ රුවින් ඩි සිල්වයි, වස්ති අනුෂ්කයයි, තිලක්ෂිණියි, කළණයායි 

ට්‍රේලර් එක:
https://www.facebook.com/ekalangakotu/videos/128722827722076
කාගේ කාගේත් කොටු පැන්න ඒවා ලීක් වෙන කාලෙක, කොළඹ කොටුවෙන් බැහැලා ජොබ් එකට ගාටන එවුන් ට්‍රැෆික් එකේ ෆෝන් ඔබන කාලෙක, නිකමට හරි එකෙක් දෙන්නෙක් හෝල් එකට යන්නේ බොක්ස් එකේ එක ළඟ ඉඳගෙන කොටු පටළවන්න. දැන් ඉතින් ඒකත් මොකට ද?
කොහොමත්, කොහෙවත් යන කේස් වලට පැටළිලා, පර්ස් එක පිරෙන්න තියෙන ක්‍රෙඩිට් කාඩ් වල ණය ටික ගෙවලා ඉවර කරන කොට, අඩි හයක් යටට බස්සන අන්තිම කොටුවත් ළං වෙලා.. ඇත්තටම දේදුන්න අග්ගිස්සේ උඹේ කොල්ලා හරි කෙල්ල හරි උඹ එනකං බලන් ඉන්නවා කියලා ෂුවර් ද? English වලින් පටන් ගන්න sentence එක සිංහලෙන් ඉවර වෙන මේ කොළඹ, උඩ බලං කෙළ ගගහා හිනා වෙන්නේ උඹ විතරක් නෙමෙයි..
විසිල් වෙනුවට Memes හදන්න, ටිකට් නෑ හැබැයි යන ගමං Like එකක් දෙන්න.. "එක ළඟ කොටු" ඇතුළේ උඹත් ඉන්නවා.. අඳුනගත්තොත් යාළුවට පෙන්නන්න.. විචාරයක් වෙනුවට Share එකක් දෙන්න..!
දොස්තර හොඳහිත ලා ගේ කතා වෙනුවට, චව් චව් ලා ගේ කතාව බලන්න!
#ekalangakotu #එකළඟකොටු #ELK #lka
ෆේස්බුක් පේජ් එක:
https://www.facebook.com/ekalangakotu/
පෝස්ටර් එක:
ෂූට් කරද්දි වෙච්ච ආතල් සීන් අනන්මනන් බලන්න ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාලා අපිත් එක්ක සෙට් වෙන්න

Last edited: