වීඩියෝ එක විනාඩියක් උනත් අවුලක් නැහැ.thanks machan info ekata...(eth ithin apita video ekak up karanawa kiyanne heenayak wage wadak)
thaman gana witharak hithan nathuwa anith aya wenuwen mehema thread danawata thanks......
meke machan video quality eka super wenna onada?
video duration ekak deela ehemath thiyanawada?
මට ලැබුන් නැහැ. YouTube වලට පස්සෙ තියෙන බෙස්ට්ම සයිට් එක තමා මේක. බය නැතුව ට්‍රයි කරපන් මචන්.Niyamai machan.. Umbata hambawunada??? Eththama kiyapan..
තත්පර 1ක් උනත් අවුලක් නැහැ.. මම දැන් උන්ගෙන් ඇහුවේAwsome work brO>>>kEEp iT uP>>> vidio lenth aka kochara wenna onada>>>
රෙජිස්ටර් වෙයන් ඔය "Signup" කියන තැනින්!මෙකේ කෙහොමද බං රෙජිස්ටර් වෙන්නේ රෙජිස්ටර් වෙලා නේද අප් කරන්න ඕනේ