එජාපයේ ශක්තිමත් ගමන..
මේ තමයි ඇත්ත.
ආනමඩුව ප්‍රදේශයේ පිහිටි ශාලාවක UNP යේ පැරණි සාමාජිකයින්ට, දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට් සහ වෘත්තිකයනට උපහාර උළෙලක් තිබිලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නිරෝෂන් පෙරේරා මේ වැඩේ පටන් ගත්තා. ඒත් එක්කම එතනට ඇවිත් හිටපු කිහිපදෙනෙක් හූ කියමින් කෑ ගහන්න පටන් ගත්තා.
ඊටපස්සේ මන්ත්‍රීවරයෙක් කතා කරන්න හදනකොටම පුද්ගලයෙක් ඇවිත් ලොකු කලබලයක් කරනවා.
කොහොම හරි මේ කලබලය නැවතුණේ ගුටි කෙළියකින්. බලන්නකෝ වීඩියෝ එක.