100% සර්ව අසුබවාදී විදියට බලන්න එපා. කරු නේ නායකත්ව මණ්ඩලේ සබාපති. කරු කෙලින් ඉන්නවනම් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සජිත් කියන්නේ මස් රත්තලම ඉල්ලන මනුස්සයනේ
නායකත්ව මණ්ඩලය අද උදේ 11.00 ට රැස් වෙනවා. කරු සබාපතිගේ ප්‍රදානත්වයෙන්. රනිල් යුගය අවසන්![]()

උඹ හරි මතුපිටින් රනිල් සජිත් ගේමක් පෙනුනට ඔතන සැබෑ ගේම තියෙන්නෙ ප්‍රේමදාසවරු සහ ජයවර්ධනවරු අතරෙසජිත් ඉල්ලා අස්වේලා... දෑන් ඉන්නේ රනිලාගෙ ගොට්ටෝ ටික තමයි.
ඔය මොන මොන බයිලා කරත් රනිලා දස කෑ*යා.. කවදාහරි රුවන් විජේවර්දන නායකයා කරනකන් ඕකා ඔතන ඉන්නවා.. වේන එකෙකුටවත් බලය දේන්නේ නෑ. ඌට වෑඩක් නෑ පක්ශය දින්නත් නෑතත්. සොන්න හිවලා.
රටට වෙලා තියේන වින්නෑහියට මුන් තමයි වගකියන්න ඕන...

ජාතික නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ?




රනියා ආයේ කොහොම හරි ගේම ගැහැව්වා…ඔන්න ඕක තමා විපක්ශෙ කියන්නේ.කවදා හැදෙයිද මන්දා මුන්.සජිත් කියන්නෙත් මෙ ලොකෙට රහක් නෑති ජිල්බොල හොද්දක්,ලලිත්,ගාමිනි වගෙ ප්‍රබල නායකත්වයක් මෙ රටෙ විපක්ශට දෑන් අවශ්යයි,නෑත්නම් මෙ රට ඉවරයි,,අනෙ මන්දා මෙ රටට කරුමය වෙලා තියෙන්නෙ ආ0ඩුවම නෙමෙයි මෙ රටෙ විපක්ශයමයි




ජාතික නායකයා- රනිල්
පක්ශ නායකයා- රනිල්
විපක්ශ නායකයා - රනිල්
තව මොන ඉටිගෙඩියක්ද මුන්මෙ පාක්ශිකයො රවට්ට රවට්ට කාලය කාගෙන පත් කරලා තියෙන්නෙ?????
රනියා ආයේ කොහොම හරි ගේම ගැහැව්වා…ඔන්න ඕක තමා විපක්ශෙ කියන්නේ.කවදා හැදෙයිද මන්දා මුන්.සජිත් කියන්නෙත් මෙ ලොකෙට රහක් නෑති ජිල්බොල හොද්දක්,ලලිත්,ගාමිනි වගෙ ප්‍රබල නායකත්වයක් මෙ රටෙ විපක්ශට දෑන් අවශ්යයි,නෑත්නම් මෙ රට ඉවරයි,,අනෙ මන්දා මෙ රටට කරුමය වෙලා තියෙන්නෙ ආ0ඩුවම නෙමෙයි මෙ රටෙ විපක්ශයමයි
කතාවේ අත්තක් තියෙනවා. කරු හොද නැද්ද? බුද්දිමත් නායකයෙක් නේ?

සජිත්ට වඩා කරු හොදයි මම දකින විදිහටත් මම දන්න විදිහටත්,,නමුත් ප්‍රශ්නය තියෙන්නෙ කරුට ලෑබෙන බලතල පිලිබදවයි,,,ලනුව රනිල් අතෙ තියාගෙන මොන බලතලයක් දුන්නත් වෑඩක් නෑහෑ



අනිත් උන ස්ටෙජ් එකට නෑගලා උගුර ලෙ රහ වෙනකම් කෑගහලා කොච්චර කතා කලත් වෑඩක් නෑහෑ රනිල් නෑගලා වචන දෙක තුනක් කියපු ගමන් අරුන් මහන්සි වෙලා කරපු කතා ඔක්කොම ඉවරයි,එක්කො පොලොන්නරුවට වරයක් දුන්නද අහයි,බ්‍රෙස්ලට් දෙනවා කියයි,,එස්,එම්,එස් ෆ්‍රී දෙනවා කියයි,ඉන්ටර්නෙට් මුලින්ම දුන්නෙ උන් කියයි,,මෙවා මිනිසුන්ගෙ හරියන්නෙ නෑහෑ,ඉතින් ගෑනු මිනිස්සු ටික උදෙ පාන්දරින්ම කුකුලා අතට අරන් නෑගිටලා ගිහින් බුලත් කොලෙට චන්දය ගහල එනව,මොකද අරු දිනුවොත් වෙන සන්තෑසිය පිස්සෙකුට උනත් තෙරුන්ගන්න පුලුවන් නිසා
kenthi gihilla wage. Ranil hari yanne naha kiyala katath pahadiliye