එජාපය ජයග්‍රාහී මාවතක, ආණ්ඩු පෙරළියකට සු&#3503

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හ්ම්...............
කියලත් බෑ,නොකියත් බෑ.....

රනිල් වික්‍රමසිංහ කල් බලනවා රුවන් විජේවර්ධන යම් ස්ථාවරයකට එනකං...
ඔන්න ඕකයි ඇත්ත.........

පක්ෂයත්, රටත් වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙකක් මම දැක්කා. නමුත් වුන දේ වුණා. ඒ දෙක තමා බුලත්සිංහල සංවිධායකකම ගත්ත විතරයි උපාලි විජේවර්ධන ව ඝාතනය කරපු එක. අනික ගාමිණි අතුකෝරලාව අභිරහස් ලෙස ඝාතනය කිරීම.

ඔය නැති වුණු දෙන්න හිටිය නම්, මේ රට හුගක් වෙනස්.......
ගාමිනී අතුකෝරලට කලකම් පලදුන්නා:baffled:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    කරු කියන්නේ බුද්දිමත් නායකයෙක්. කරු වෙනසක් කරාවි.
     
    :yes::yes::yes:

    karu gana mokada hithanne?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    1455069_521148624648475_310690747_n.jpg

    එ‍.ජා.ප. එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති ධූරය තමන් ඉල්ලා ගත් එකක් නොවන බවත්, එය පක්ෂයේ විසින් තමාට ලබා දුන් තනතුරක් බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පවසයි. මේ වන විට එ‍.ජා.ප. මැද මාවතකට පැමිණ ඇති බවත්, අට වැදෑරුම් යෝජනා ඉදිරිපත් කළ එක්සත් භික්ෂු පෙරමුණට ආචාර කරන බවත් ඊයේ (04) දිනයේදී එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ ‍තම පක්ෂයේ තව තවත් ප්‍රජාතන්ත්‍රවාදය ඇති බවට ඔප්පු වන බවත් අද(05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කර සිටියේය.

    unp2.jpg
    මේ අතර එම මාධ්‍ය හමුව අමතිමින් එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කර සි‍ටියේ නායකත්ම මණ්ඩලය ගන්නා ලද තීරණ සඳහා කිසිදු බාධාවකින් තොරන සහයෝගය ලබා දෙන බවට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇති බවත් ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය වී ඇත්තේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව පක්ෂයෙන් නෙරපා දැමීම බවය.
    lakbima

    unp1.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරු කියන්නේ බුද්දිමත් නායකයෙක්. කරු වෙනසක් කරාවි.

    :yes::yes::yes:

    karu gana mokada hithanne?
    කරු හොද බව ඇත්තය......
    නමුත් දේශපාලන සටකපටකම් නොදත් අයෙකු වේ..............
    අනික අනිත් උන් කරුට කරන්නට දෙන්නේ නැත............:dull::dull::dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    කරු හොද බව ඇත්තය......
    නමුත් දේශපාලන සටකපටකම් නොදත් අයෙකු වේ..............
    අනික අනිත් උන් කරුට කරන්නට දෙන්නේ නැත............:dull::dull::dull:

    අපෝ කරු දන්නවා දේශපාලනික සටකපටකම් හොදට. සජිත් තමයි බබා. එත කරුට සටනක් දෙන්න වෙයි. එක ඇත්ත
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ගම්පහ පබානෙ බන් එකට ආවෙ .. පබාව ගෙනාවනම් වෙනසක් බලාගන්න තිබ්බ :rofl:

    පබ ආණ්ඩුවට ගියානේ. දැන් කරු ගැන තමයි විපක්ෂයේ බලාපොරොත්තුව