එජාපය ජයග්‍රාහී මාවතක, ආණ්ඩු පෙරළියකට සු&#3503

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    100% සර්ව අසුබවාදී විදියට බලන්න එපා. කරු නේ නායකත්ව මණ්ඩලේ සබාපති. කරු කෙලින් ඉන්නවනම් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සජිත් කියන්නේ මස් රත්තලම ඉල්ලන මනුස්සයනේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    නායකත්ව මණ්ඩලය අද උදේ 11.00 ට රැස් වෙනවා. කරු සබාපතිගේ ප්‍රදානත්වයෙන්. රනිල් යුගය අවසන් :cool::cool:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    dailymirror.lk/top-story/38150-unp-working-committee-approves-9-member-leadership-council.html

    dailymirror.lk/news/38156-ranil-says-he-has-taken-a-historical-decision.html

    UNP Leader Ranil Wickremesinghe said that he had made a historical decision to handover powers to the leadership council.

    “The party will be administered by a leadership council instead of a leader,” Mr. Wickremesinghe said after the working committee meeting at Sirikotha.

    He also recalled that he once proposed a new constitution under which a council would govern the country instead of an executive President and said an opportunity had be created to experiment it through the UNP. He thanked the Maha Sangha and others who worked towards converting the party into a vibrant force.

    He invited all those who had disagreements with him and who left the UNP in the past to re-join the party. “Let’s forget the past and join hands for the sake of the country and the party,” he said.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සජිත් ඉල්ලා අස්වේලා... දෑන් ඉන්නේ රනිලාගෙ ගොට්ටෝ ටික තමයි.

    ඔය මොන මොන බයිලා කරත් රනිලා දස කෑ*යා.. කවදාහරි රුවන් විජේවර්දන නායකයා කරනකන් ඕකා ඔතන ඉන්නවා.. වේන එකෙකුටවත් බලය දේන්නේ නෑ. ඌට වෑඩක් නෑ පක්ශය දින්නත් නෑතත්. සොන්න හිවලා.

    රටට වෙලා තියේන වින්නෑහියට මුන් තමයි වගකියන්න ඕන...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රනියා ආයේ කොහොම හරි ගේම ගැහැව්වා…ඔන්න ඕක තමා විපක්ශෙ කියන්නේ.කවදා හැදෙයිද මන්දා මුන්.සජිත් කියන්නෙත් මෙ ලොකෙට රහක් නෑති ජිල්බොල හොද්දක්,ලලිත්,ගාමිනි වගෙ ප්‍රබල නායකත්වයක් මෙ රටෙ විපක්ශට දෑන් අවශ්යයි,නෑත්නම් මෙ රට ඉවරයි,,අනෙ මන්දා මෙ රටට කරුමය වෙලා තියෙන්නෙ ආ0ඩුවම නෙමෙයි මෙ රටෙ විපක්ශයමයි:angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නායකත්ව මණ්ඩලය අද උදේ 11.00 ට රැස් වෙනවා. කරු සබාපතිගේ ප්‍රදානත්වයෙන්. රනිල් යුගය අවසන් :cool::cool:
    ජාතික නායකයා- රනිල්
    පක්ශ නායකයා- රනිල්
    විපක්ශ නායකයා - රනිල්
    තව මොන ඉටිගෙඩියක්ද මුන්මෙ පාක්ශිකයො රවට්ට රවට්ට කාලය කාගෙන පත් කරලා තියෙන්නෙ?????:angry:

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සජිත් ඉල්ලා අස්වේලා... දෑන් ඉන්නේ රනිලාගෙ ගොට්ටෝ ටික තමයි.

    ඔය මොන මොන බයිලා කරත් රනිලා දස කෑ*යා.. කවදාහරි රුවන් විජේවර්දන නායකයා කරනකන් ඕකා ඔතන ඉන්නවා.. වේන එකෙකුටවත් බලය දේන්නේ නෑ. ඌට වෑඩක් නෑ පක්ශය දින්නත් නෑතත්. සොන්න හිවලා.

    රටට වෙලා තියේන වින්නෑහියට මුන් තමයි වගකියන්න ඕන...
    උඹ හරි මතුපිටින් රනිල් සජිත් ගේමක් පෙනුනට ඔතන සැබෑ ගේම තියෙන්නෙ ප්‍රේමදාසවරු සහ ජයවර්ධනවරු අතරෙ:cool:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    රනියා ආයේ කොහොම හරි ගේම ගැහැව්වා…ඔන්න ඕක තමා විපක්ශෙ කියන්නේ.කවදා හැදෙයිද මන්දා මුන්.සජිත් කියන්නෙත් මෙ ලොකෙට රහක් නෑති ජිල්බොල හොද්දක්,ලලිත්,ගාමිනි වගෙ ප්‍රබල නායකත්වයක් මෙ රටෙ විපක්ශට දෑන් අවශ්යයි,නෑත්නම් මෙ රට ඉවරයි,,අනෙ මන්දා මෙ රටට කරුමය වෙලා තියෙන්නෙ ආ0ඩුවම නෙමෙයි මෙ රටෙ විපක්ශයමයි:angry:

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ජාතික නායකයා- රනිල්
    පක්ශ නායකයා- රනිල්
    විපක්ශ නායකයා - රනිල්
    තව මොන ඉටිගෙඩියක්ද මුන්මෙ පාක්ශිකයො රවට්ට රවට්ට කාලය කාගෙන පත් කරලා තියෙන්නෙ?????:angry:

    කරුට ඇතුළු නායකත්ව මණ්ඩලය තමයි පක්ෂ නායක බලතල තියෙන්නේ. දැන් රනිල් ට බලයක් නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    රනියා ආයේ කොහොම හරි ගේම ගැහැව්වා…ඔන්න ඕක තමා විපක්ශෙ කියන්නේ.කවදා හැදෙයිද මන්දා මුන්.සජිත් කියන්නෙත් මෙ ලොකෙට රහක් නෑති ජිල්බොල හොද්දක්,ලලිත්,ගාමිනි වගෙ ප්‍රබල නායකත්වයක් මෙ රටෙ විපක්ශට දෑන් අවශ්යයි,නෑත්නම් මෙ රට ඉවරයි,,අනෙ මන්දා මෙ රටට කරුමය වෙලා තියෙන්නෙ ආ0ඩුවම නෙමෙයි මෙ රටෙ විපක්ශයමයි:angry:

    කතාවේ අත්තක් තියෙනවා. කරු හොද නැද්ද? බුද්දිමත් නායකයෙක් නේ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අනිත් උන ස්ටෙජ් එකට නෑගලා උගුර ලෙ රහ වෙනකම් කෑගහලා කොච්චර කතා කලත් වෑඩක් නෑහෑ රනිල් නෑගලා වචන දෙක තුනක් කියපු ගමන් අරුන් මහන්සි වෙලා කරපු කතා ඔක්කොම ඉවරයි,එක්කො පොලොන්නරුවට වරයක් දුන්නද අහයි,බ්‍රෙස්ලට් දෙනවා කියයි,,එස්,එම්,එස් ෆ්‍රී දෙනවා කියයි,ඉන්ටර්නෙට් මුලින්ම දුන්නෙ උන් කියයි,,මෙවා මිනිසුන්ගෙ හරියන්නෙ නෑහෑ,ඉතින් ගෑනු මිනිස්සු ටික උදෙ පාන්දරින්ම කුකුලා අතට අරන් නෑගිටලා ගිහින් බුලත් කොලෙට චන්දය ගහල එනව,මොකද අරු දිනුවොත් වෙන සන්තෑසිය පිස්සෙකුට උනත් තෙරුන්ගන්න පුලුවන් නිසා:angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    කතාවේ අත්තක් තියෙනවා. කරු හොද නැද්ද? බුද්දිමත් නායකයෙක් නේ?
    සජිත්ට වඩා කරු හොදයි මම දකින විදිහටත් මම දන්න විදිහටත්,,නමුත් ප්‍රශ්නය තියෙන්නෙ කරුට ලෑබෙන බලතල පිලිබදවයි,,,ලනුව රනිල් අතෙ තියාගෙන මොන බලතලයක් දුන්නත් වෑඩක් නෑහෑ:yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    සජිත්ට වඩා කරු හොදයි මම දකින විදිහටත් මම දන්න විදිහටත්,,නමුත් ප්‍රශ්නය තියෙන්නෙ කරුට ලෑබෙන බලතල පිලිබදවයි,,,ලනුව රනිල් අතෙ තියාගෙන මොන බලතලයක් දුන්නත් වෑඩක් නෑහෑ:yes:

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    අනිත් උන ස්ටෙජ් එකට නෑගලා උගුර ලෙ රහ වෙනකම් කෑගහලා කොච්චර කතා කලත් වෑඩක් නෑහෑ රනිල් නෑගලා වචන දෙක තුනක් කියපු ගමන් අරුන් මහන්සි වෙලා කරපු කතා ඔක්කොම ඉවරයි,එක්කො පොලොන්නරුවට වරයක් දුන්නද අහයි,බ්‍රෙස්ලට් දෙනවා කියයි,,එස්,එම්,එස් ෆ්‍රී දෙනවා කියයි,ඉන්ටර්නෙට් මුලින්ම දුන්නෙ උන් කියයි,,මෙවා මිනිසුන්ගෙ හරියන්නෙ නෑහෑ,ඉතින් ගෑනු මිනිස්සු ටික උදෙ පාන්දරින්ම කුකුලා අතට අරන් නෑගිටලා ගිහින් බුලත් කොලෙට චන්දය ගහල එනව,මොකද අරු දිනුවොත් වෙන සන්තෑසිය පිස්සෙකුට උනත් තෙරුන්ගන්න පුලුවන් නිසා:angry:

    :oo:kenthi gihilla wage. Ranil hari yanne naha kiyala katath pahadiliye
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය අර මණ්ඩලේ මේ මණ්ඩලේ කිය කිය එක එක ඒවා හදාගත්තට වැඩක් නෑ. ඕවා ඔක්කොම ලේබල් විතරයි. ලේබලේ මාරුවුනාට පරණ අච්චාරුවමයි.

    රනිල් අයින් වුනත් , කරූ ආවත්, සජිත් ආවත් වැඩක් නෑ. මොකද එකෙක් ගැනවත් ජනතාවගේ හරි පැහැදීමක් නෑ. යුද්දෙ කාලේ නොමිලේ අතගහන්න තිබුණ මල් වට්ටියට මුන් අතගැහැව්වෙ නෑ. ඒකට මංගල, කිරිඇල්ල, රවී වගේ පජාතික හරක් ඒකට ගොම බෙටි දැම්මා. නාගරික ජනතාව කෙසේ වෙතත් ගමේ මිනිස්සුන්ට ඒක තදින්ම හිතට වැදිලා තියෙන්නේ. මහින්දගේ මොන වැරදි තිබුණත් ගමේ මිනිහා මහින්දට තාම ආදරෙයි. ඒකයි ඇත්ත.

    අනෙක මහින්ද එක්ක කරට කර යන්න පුලුවන් ජාතික නායකයෙක් ඒජාපයේ නිර්මාණය වෙන්න රනිල්ගේ රදල පැලැන්තිය ඉඩ දුන්නෙ නෑ. ඒ නිසා පොදු ජනතාවගේ හදගැස්ම හදුනන ජාතික නායකයෙක් බිහිවන තුරු එජාපය වලපල්ලටම යනවා මිසක් කනපිට හැරෙව්වත් ආයෙ ගොඩ ඒමක් නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්...............
    කියලත් බෑ,නොකියත් බෑ.....

    රනිල් වික්‍රමසිංහ කල් බලනවා රුවන් විජේවර්ධන යම් ස්ථාවරයකට එනකං...
    ඔන්න ඕකයි ඇත්ත.........

    පක්ෂයත්, රටත් වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙකක් මම දැක්කා. නමුත් වුන දේ වුණා. ඒ දෙක තමා බුලත්සිංහල සංවිධායකකම ගත්ත විතරයි උපාලි විජේවර්ධන ව ඝාතනය කරපු එක. අනික ගාමිණි අතුකෝරලාව අභිරහස් ලෙස ඝාතනය කිරීම.

    ඔය නැති වුණු දෙන්න හිටිය නම්, මේ රට හුගක් වෙනස්.......