එජාපය_ගැන_පණිවුඩයක්

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
එජාපය_ගැන_පණිවුඩයක්

පෙර විසූ එජාප නායකයින්ගේ ළඟින්වත් රනිල් වික්‍රමසිංහ නම් වූ දේශද්‍රෝහියා, ඝාතකයා සහ මහබැංකුවේ මුදල් හොරා තැබිය නොහැකි බවත්, මෙය පක්ෂය නොව රටේ ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ගෙවිඳු කුමාරතුංග මහතා පැහැදිළි කළේය. 69000 ක් දකුණේ මියගිය තරුණයන්ගේ සහ ප්‍රභාකරන් විසින් මරා දමනු ලැබූ මිනිසුන්ගේ රුධිරය, රනිල්ට බලය දෙන්නට සිය ඡන්දය භාවිතා කරන්නන්ගේ දෑත්වලත් තැවරෙන බව ඔහු පැහැදීලි කළේය.

ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් දරුවන් පතන අයට ඔබේ දරුවාගේ අධ්‍යාපන ඇමති වන්නට ඉඩ දෙනවාද යයි ඔබම තීරණය කළ යුතු බවත් එතුමා පවසා සිටියේය.

යුතුකම සංවාද කවය විසින් පසුගිය 13 වන දා " අගමැති- සුදුස්සා නුසුදුස්සා" යන මැයෙන් පැවැත්වූ සංවාදයේදී ඒ මහතා පළ කළ ඉතා තීරණාත්මක අදහස් වලින් කොටසකට පහතින් සවන් දෙමු


 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    11846676_889585661122370_4169658062151539986_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹට නින්ද ගියේ නැද්ද බන්? උඹ මුළු රෑම ඇහැරලාද හිටියේ? මහින්ද දිනනවා ෂුවර් නං ඇයි බන් මේ නිදි මරාගෙන ත්‍රෙඩ් දාගෙන? යකෝ මෙහෙමත් වහල්ලු දැක්කමයි මේ එළකිරි එකේ. එහෙන් අර හින්දි උට්ටා මෙහෙන් උඹ. හොඳයි හොඳයි කරගෙන පලයන්කෝ. ඕල් ද බෙස්ට් බාස් උන්නැහේ. :lol::lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    උඹට නින්ද ගියේ නැද්ද බන්? උඹ මුළු රෑම ඇහැරලාද හිටියේ? මහින්ද දිනනවා ෂුවර් නං ඇයි බන් මේ නිදි මරාගෙන ත්‍රෙඩ් දාගෙන? යකෝ මෙහෙමත් වහල්ලු දැක්කමයි මේ එළකිරි එකේ. එහෙන් අර හින්දි උට්ටා මෙහෙන් උඹ. හොඳයි හොඳයි කරගෙන පලයන්කෝ. ඕල් ද බෙස්ට් බාස් උන්නැහේ. :lol::lol::lol::lol:

    :lol::lol:නිදි නැතිව වහල් සේවය..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට නින්ද ගියේ නැද්ද බන්? උඹ මුළු රෑම ඇහැරලාද හිටියේ? මහින්ද දිනනවා ෂුවර් නං ඇයි බන් මේ නිදි මරාගෙන ත්‍රෙඩ් දාගෙන? යකෝ මෙහෙමත් වහල්ලු දැක්කමයි මේ එළකිරි එකේ. එහෙන් අර හින්දි උට්ටා මෙහෙන් උඹ. හොඳයි හොඳයි කරගෙන පලයන්කෝ. ඕල් ද බෙස්ට් බාස් උන්නැහේ. :lol::lol::lol::lol:
    ඒ හීනෙත් අදින් ඉවරයි :lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.

    a52e3ba5cfb0a714deff40836e2eda7e_L.jpg

    නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.

    සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.

    RajivGandhiassaulted1987.jpg


    ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.

    11913981_1615663852027190_3299889187409272069_n.jpg


    ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා

    10418508_1432400390353538_7469600210367437968_n.jpg


    තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)

    10300670_1432429853683925_6421104576340144162_n.jpg


    ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.

    10424272_1437609719832605_46353536837358320_n.jpg


    එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.

    10522659_1442582769335300_4850830303450444666_n.jpg


    ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.

    10500565_1442257206034523_5372833439880484427_n.jpg


    11828788_1614192958840946_5045258307155108580_n.jpg


    ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.

    10257448_1432402340353343_1095147575415137706_n.jpg


    ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.

    10382144_1432399913686919_2984519395463472203_n.jpg


    රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.

    10346636_1432706646989579_8252572505824360070_n.jpg


    මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.

    11146108_1597695900490652_8311407533072121137_n.jpg


    පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.

    11252589_1597696363823939_8412981087663131100_n.jpg


    ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.

    10154909_1597698603823715_3555804847114268954_n.jpg


    ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.

    10338875_1432400767020167_832808612173710478_n.jpg


    ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.

    prra-victim-dec-1988.jpg

    1530324_1432402893686621_7196848448243172625_n.jpg


    මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්

    1897934_1597694760490766_2664008821331362736_n.jpg


    එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.

    10441343_1432402537019990_8004338653872263999_n.jpg


    මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

    10343520_1432402757019968_4893908457983254768_n.jpg


    එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද රතු පස්වල,කටුනායක, ලසන්ත, ප්‍රදීප් මිනීමැරුවා වෙන්න පුලුවන්, හොරකන් කලා වෙන්න පුලුවන්, ඒත් රනිල්,ජේවීපි කල විනාසෙන් 1%ක්වත් කරල නෑ. තව අවස්තාවක් දෙනව නම් වඩාත් සුදුසුකම් තියෙන්නෙ මහින්දට විතරයි.:yes:

    මිනී 60000ක් පරපු ජේවීපීද, යූඇන්පීද? එහෙම නැත්නම් මිනී 10-15ක් මරපු මහින්දද?ඔය එකෙක්වත් සුදනො නෙමේ ඒත්, වඩා අඩු නරක ඇත්තෙ කාටද?:D

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද රතු පස්වල,කටුනායක, ලසන්ත, ප්‍රදීප් මිනීමැරුවා වෙන්න පුලුවන්, හොරකන් කලා වෙන්න පුලුවන්, ඒත් රනිල්,ජේවීපි කල විනාසෙන් 1%ක්වත් කරල නෑ. තව අවස්තාවක් දෙනව නම් වඩාත් සුදුසුකම් තියෙන්නෙ මහින්දට විතරයි.:yes:

    මිනී 60000ක් පරපු ජේවීපීද, යූඇන්පීද? එහෙම නැත්නම් මිනී 10-15ක් මරපු මහින්දද?ඔය එකෙක්වත් සුදනො නෙමේ ඒත්, වඩා අඩු නරක ඇත්තෙ කාටද?:D

    උඹලා ගේම අරින්නෙම නෑ නේ. සන්ධානෙ පරදිනවා බං :rofl:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;18829346 said:
    උඹලා ගේම අරින්නෙම නෑ නේ. සන්ධානෙ පරදිනවා බං :rofl:
    අතීතය එක්ක සසඳලා මගේ මතේ කිව්වෙ මචන්. වැඩේ කියන්නෙ උබලට පුලුවන් මිනී 60000කට වඩා මරපු යූඇන්පී ජේවීපි කල වැරදි අමතක කරන්න ඒත් ඊවගේ 1%ක් වත් කලේ නැති මහින්දගෙ වැරදි අමතක කරන්න සූදානම් නෑ. කොතනද වැරදුනේ?:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අතීතය එක්ක සසඳලා මගේ මතේ කිව්වෙ මචන්. වැඩේ කියන්නෙ උබලට පුලුවන් මිනී 60000කට වඩා මරපු යූඇන්පී ජේවීපි කල වැරදි අමතක කරන්න ඒත් ඊවගේ 1%ක් වත් කලේ නැති මහින්දගෙ වැරදි අමතක කරන්න සූදානම් නෑ. කොතනද වැරදුනේ?:sorry:
    මහින්දගේ වැරදි අමතක කරන්න කල් යනවා බං :rofl:
    2030දි වගේ බලමු පොර හුස්ම අල්ලං හිටියොත් :D
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මොකද්ද බන් මේ.. කොයි වෙලේ බැලුවත් UNP එකටයි JVP එකටයි මඩ ගහන පොස්ට් මයි තියෙන්නේ