එජාපෙට සහය දැක්වූ ඔබට ස්තූතියි

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
එජාපෙට සහය දැක්වූ ඔබට ස්තූතියි

images




අතිගරු රනිල් ව්ක්‍රමසින්හයන් කෙරේ විශ්වාශය තබමින් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහනය වෙනුවෙන් චන්දය ලබා දුන් සැමට පාක්ෂිකයන් වශයෙන් අප ස්තූතිය පල කල යුතුය.:):yes::yes:

11ranil.jpg


එජාපයේ ජන පදනම තවමත් එජාපය සමග සිටීම අගය කල යුතුය.:)පොන්සේකා යනු හුදෙක් චරිතයක් පමනි.:)එක්සත් ජාතික පක්ෂය යනු ලන්කාවේ තිබෙන දැවැන්තම පක්ෂයයි. :yes:රටේ කොදු නාරටිය එක්සත් ජාතික පක්ෂයයි.:)එහෙව් අප පක්ශයේ නායකතුමා වන අතිගරු රනිල් වික්‍රමසින්හයන් සමග හැරීමටවත් බැරි බව පොන්සේකා මහතාට මෙම මතිවරන ප්‍රතිපල වලින් මැනවින් අවබෝද වන්නට ඇත.:)
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපරාජ්තව නොකඩවා 28 වෙනි වරටත් පරාජය
    විභාගයක් fail වුණා කියලා දිවි නසා ගන්න ළමයින්ට හොඳ ආදර්ශමත් නායකයෙක්...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol:රනිල් අයින් වෙල හොද නායකයෙක් ආවනම් යු එන් පි එකට මෙහෙම නෙවෙයි චන්ද වැටෙන්නෙ ඉතින්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මමත් රනිලට සපෝට් කරපු එකෙක් තමයි.දැන් මට පක්ෂෙන් රනිල ගිහින් මොන බල්ලා ආවත් කමක් නෑ.මේකා බියගුලු නිවටම විපක්ෂ නායකයා මෙතෙක් හිටපු.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අද මුගේ ජොබ් එක සදාකාලිකව යු එන් පිය විපක්ෂේ තියෙන එක

    මේ ජොබ් එකට මේකාට කෝටි ගානක් ගෙවනා ඇති

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් රනිලට සපෝට් කරපු එකෙක් තමයි.දැන් මට පක්ෂෙන් රනිල ගිහින් මොන බල්ලා ආවත් කමක් නෑ.මේකා බියගුලු නිවටම විපක්ෂ නායකයා මෙතෙක් හිටපු.
    :angry::angry::angry: ඒව කොහ්ද යකො අපි ඉන්නකන් රනිල් එලවන්ඩ ටිකක් අමාරු වෙයි. :P:P