එජාපෙට සහය දැක්වූ ඔබට ස්තූතියි
අතිගරු රනිල් ව්ක්රමසින්හයන් කෙරේ විශ්වාශය තබමින් එක්සත් ජාතික පක්ෂයේ ජයග්රහනය වෙනුවෙන් චන්දය ලබා දුන් සැමට පාක්ෂිකයන් වශයෙන් අප ස්තූතිය පල කල යුතුය.

එජාපයේ ජන පදනම තවමත් එජාපය සමග සිටීම අගය කල යුතුය.
පොන්සේකා යනු හුදෙක් චරිතයක් පමනි.
එක්සත් ජාතික පක්ෂය යනු ලන්කාවේ තිබෙන දැවැන්තම පක්ෂයයි.
රටේ කොදු නාරටිය එක්සත් ජාතික පක්ෂයයි.
එහෙව් අප පක්ශයේ නායකතුමා වන අතිගරු රනිල් වික්රමසින්හයන් සමග හැරීමටවත් බැරි බව පොන්සේකා මහතාට මෙම මතිවරන ප්රතිපල වලින් මැනවින් අවබෝද වන්නට ඇත.