එජාප ජනපති අපේක්ෂකයා නිවේදනය කරයි

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
හොඳම අවස්ථාවක රනිල් චන්ද ලක්ෂ 67ක්
ගෝඨා චන්ද ලක්ෂ 35ක්
සජිත් සිරිසේන ලක්ෂ 20ක්
ජේඉවීපි සහ විකල්පය චන්ද ලක්ෂ 10ක්

ගෝඨාට වාසි තත්වයක
රනිල් චන්ද ලක්ෂ 62ක්
ගෝඨා ලක්ෂ 40ක්
සජිත් සිරිසේන ලක්ෂ 20ක්
ජේවිපි විකල්පය ලක්ෂ 10ක්

ගෝටාට ඉතාම වාසි දායක තත්වයක
රනිල් ලක්ෂ 58ක්
ගෝටා ලක්ෂ 50ක්
සජිත් සිරිසේන ලක්ෂ 17
ජේවීපි ලක්ෂ 7ක්

when you have power, you don't see the reality.
when you see the reality, you don't have power.
simple math... :D
 

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගියපාර චන්ද ලක්ෂ 58ට තව ලක්ෂ 2ක් ගෝටට අතෙන් දුන්නත් ගෝටට ලක්ෂ 60යි.ලක්ෂ 72ක් ගෝටට එරෙහිව වදිනවා.මේක වෙන්නේ ගෝටා ‍රැල්ලක් තියෙන්න ඕන. සමස්ත සිංහල චන්ද වලින් යූන්පි සජිත් සිරිසේන විකල්ප සහ ජේවිපි එක 40%ක් සහ ගෝටා 60%ක් ගන්න ඕන.මට එහෙම එකක් පේන්නේ නැ.එන්න එනා ගොටා දියාරු වෙන එක වෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රනිල් ආවොත් නං ලක්ෂ අසුව පන්නනව රට පුරාම පුදුම ඉල්ලුමක් තියෙන්නේ :yes:


    පොහඃ... මොන අසූවක්ද.... 96ක් වත් දායි එකෙන්ම.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    0906-02.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    සිරාට පස්සේ ජනාදිපති එහෙනං රනිල් ...:baffled:
    ජාතියන්තරේ ලංකාවේ පිරිමි ගැන මොනා හිතයිද දන්නෑ :rofl: :rolleyes:
    කොලු මඩම් නැගල යයි:rolleyes::rofl::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    :D

    raniya ge master mind issaraha deyyoth nawenawa.


    Uge master mind eka wada karanne UNP leader wela inna witharai.


    Nathnam indala indala power eka gaththa wele minissunge hitha dina ganna wada karanna epai, ehema mokuthma karanne nathuwa nikamma hitiya madiwata minihata wasiyata thibba Mr. Clean card ekath kudu karagaththa
     

    Similar threads