එජාප ජනපති අපේක්ෂකයා නිවේදනය කරයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Uge master mind eka wada karanne UNP leader wela inna witharai.


    Nathnam indala indala power eka gaththa wele minissunge hitha dina ganna wada karanna epai, ehema mokuthma karanne nathuwa nikamma hitiya madiwata minihata wasiyata thibba Mr. Clean card ekath kudu karagaththa


    Ehemath kiyanna bae. Petrol, diesel price adu kala. Thava Constitution godak venaskam kala. Samaharavita nihanda chanda thiyenna puluvan.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රනිල් වෙනම ඉල්ලන එක මහින්දට අවාසි සජිත් මයිත්‍රී එක්ක සෙට් වෙනවා නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Ehemath kiyanna bae. Petrol, diesel price adu kala. Thava Constitution godak venaskam kala. Samaharavita nihanda chanda thiyenna puluvan.


    Adu kala achchige cloth eka


    Vehicles and spare parts prices kochchara wadi wunada



    Constitution ekata kelewwa kiyala minissu kiyanne Executive powers shape eke PM ta daganna gihin :yes: Dan MS kiya kiya yanawane constitution eka amend kalata passe President pabayek kiyala
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    vikalpa+jvp 30lacks
    unp 30 lacks
    gota 40 lacks
    tamil muslim 32 lacks taken by ranil
    then unp over all 62 lacks

    Kohen giyath ranil goda neda...chande kesewethath hire laginne weida danne na..munwa hire yawanna chandeyakma enna one ...nodakin

     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    හොඳම අවස්ථාවක රනිල් චන්ද ලක්ෂ 67ක්
    ගෝඨා චන්ද ලක්ෂ 35ක්
    සජිත් සිරිසේන ලක්ෂ 20ක්
    ජේඉවීපි සහ විකල්පය චන්ද ලක්ෂ 10ක්

    ගෝඨාට වාසි තත්වයක
    රනිල් චන්ද ලක්ෂ 62ක්
    ගෝඨා ලක්ෂ 40ක්
    සජිත් සිරිසේන ලක්ෂ 20ක්
    ජේවිපි විකල්පය ලක්ෂ 10ක්

    ගෝටාට ඉතාම වාසි දායක තත්වයක
    රනිල් ලක්ෂ 58ක්
    ගෝටා ලක්ෂ 50ක්
    සජිත් සිරිසේන ලක්ෂ 17
    ජේවීපි ලක්ෂ 7ක්


    දැන් කී පාරක් කිවුවද බං...

    තේරැන් ගනින්කෝ..
    රනිල්ට දිනන්න බෑ
    එහෙම හැකියාවක් තියෙනවානම් පොර ගිහින් සිරාගාව වැද වැටෙයිද බං විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කියලා...
    පොඩ්ඩක් හිතහන්කෝ...

     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,988
    113
    මේක ඇත්ත නිවුස් එකක්ද බං මූ දාන ඒව සතපහකට විශ්වාස නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරිසේන සජිත් හවුල සිංහල චන්ද වලින් ලක්ෂ 20ක් ගනී
    ජේවීපි සහ විකල්ප ලක්ෂ 10ක් ගනී.
    යූන්පි එක සින්හල අ චන්ද ලක්ෂ 30ක් ගත්තොත්
    ගෝටට සිංහල චන්ද ලක්ෂ 40යි.
    මම කියන්නේ රනිල් සිංහල චන්ද ලක්ෂ 35ක් ගනී.
    ජයග්ර්හනය තියෙන්නේ ඉතිරි සුලු ජාතික චන්ද ලක්ෂ 32ක් තුල.
    මේක යන්නේ කාටද කියල අමුතුවෙන් කියන්න එපා.

    සියුමැලි හිත රවට්ටගෙන තව ටික කලක් සතුටින් ඉන්නකෝ
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    උඹලා අනම් මනම් කියවන්න එපා බං .......
    අලියගේ හිත රිදෙයි.
    පව් ඉතිං, තව කී දවසද නෙහ්
    :P:P:P
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මූගෙ news එක ගොසිප් ලංකා එකෙත් දාලා තියෙනවා....

    අද (06) දහවල් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමක් පැවැත් වුණා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර තිබෙනවා.

    මෙම රැස්වීමට නොපැමිණි ප්‍රබලයින් දෙදෙනා වූයේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

    අනෙකුත් කැඳවීම් ලද ජ්‍යේෂ්ඨයින් මීට සහභාගී වී ඇති අතර ඔවුන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ "කවුරුත් අපේක්ෂකත්වයට පොරකන්න අවශ්‍ය නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මම දිනලා පෙන්නනවා" යනුවෙනි
    .
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    98c72d561da6521ee1a0bed0fb881a68.png

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රනිල් තක්කෙටම දන්නවා ගෝඨා එන්නේ නැ කියලා අන්තිම මොහොතේ

    RW was infromed in informal way that Gotabaya is still a US citizen by the US intelligance and the ambassador of US in SL.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිල් ඉල්ලුවොත් උඩින්ම දිනනවා. මොකද එතුමා තරම් මේ රටට සේවය කරපු වෙන දේශපාලකයෙක් නෑ. ජරාවාස වෙලා තිබ්බ මහ බෑන්කුව සුද්ද කරපු එකම මොන තරම් දෙයක්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් මේ නිවුස් එක ඇත්තද බොරුද කියල පිලි ගන්නෙ කොහොමද, මාත් දැක්ක තැන් දෙක තුනක තියෙනව, නිල මට්ටමෙන් කිසිම ප්‍රකාශයක් ආවෙ නැනෙ..මේ දෙකයි පනහෙ ඕපාදූප සයිට් වෙල ඒව පිලිගන්නෙ කොහොමද??? :rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල් සජිත් මයිත්‍රී ගෝටා අනුර නාගා පල්ලෙවත්ත ඔක්කොම ඉල්ලුවොත් තමා වැඩේ :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් සජිත් මයිත්‍රී ගෝටා අනුර නාගා පල්ලෙවත්ත ඔක්කොම ඉල්ලුවොත් තමා වැඩේ :love:

    වැඩේ දෙන්නෙ රටේ මිනිස්සුනෙ බන්, කලබල වෙන්ඩ එපා ගානට අරිනව මේපාර.. :yes::yes:
     

    Similar threads