ඇරිල්ලේ වෙනසක් නෑ මම කිවේ සජිත් වෙනම ඉල්ලුවොත් හොඳ සටනක් බලන්න පුලුවන් රනිල්ද සජිත්ද වැඩියෙන් චන්ද ගන්නේ කියල.වැඩේ දෙන්නෙ රටේ මිනිස්සුනෙ බන්, කලබල වෙන්ඩ එපා ගානට අරිනව මේපාර..![]()
ඇරිල්ලේ වෙනසක් නෑ මම කිවේ සජිත් වෙනම ඉල්ලුවොත් හොඳ සටනක් බලන්න පුලුවන් රනිල්ද සජිත්ද වැඩියෙන් චන්ද ගන්නේ කියල.වැඩේ දෙන්නෙ රටේ මිනිස්සුනෙ බන්, කලබල වෙන්ඩ එපා ගානට අරිනව මේපාර..![]()
ඇරිල්ලේ වෙනසක් නෑ මම කිවේ සජිත් වෙනම ඉල්ලුවොත් හොඳ සටනක් බලන්න පුලුවන් රනිල්ද සජිත්ද වැඩියෙන් චන්ද ගන්නේ කියල.
අලියට ගහන උන් දෙනවා රනිල් නෙවේ මොකා හිටියත්උන් දෙන්නගෙන් වැඩිපුර ගන්නෙ රනිල්,
අනික දෙමල මුස්ලිම් උන් සජිත් එක්ක යන්නේ නෑ නෙ.තදියම හැදිලා රැස්වීම් තුනක් තියල රෙද්දක් ඇඳගෙන ආයේ "නෑ මම ඉල්ලන්නේ නෑ" කියන්න පුලුවන්ද සජියටසජිත් එක්ක එක යූන්පි එකෙක් යන්නේ නෑ.පොහොට්ටුවේ මරා දාපු සෙල්ලම් සජිත් දාන්න ඌට විකුනගෙන කන්න යුද්දයක් නෑ.මරා යූන්පි එකේ නායකයා වෙලා නෑ. උගේ තාත්තා මේ රටේ අම්මලාගෙන් උදුරගෙන මරපු ඒ තරුන ජීවිත හැට දාහට තෑග්ගක් විදිහට ඒ මරපු මිනීමරුවගේ පුතාට මේ රටේ ජනාධිපතිකම දෙන්න තරම් මිනිස්සු වහල්ලු නෙවෙයි.රනිල්ටත් ගැහුවේ සජිත්ගේ ශාපය.මිනීමරුවන්ගේ ලමයි පක්ෂෙට ගත්තම උන්ට එන ජනතා ශාපය නිසා පක්ෂය අවුරුදු 20ක් විපක්ෂේ හිටියා.
අනේ ඉල්ලපන්කෝ කරත්ත රෝදෙන් හරි හොම්බ බිම ඇනෙන හැටි බලන්න රැස්වීමකට එන සෙනග පෙන්නලා හරි ෆේස්බුක් එකේ චන්දයක් තියල හරි මට දිනන්න පුලුවන් කියන්න බෑ.ඒවා නිකන් අරක්කු කාලට බත් පැකට් එකට එන කෘතිම ජනතාව.අනිත් එක පොහොට්ටුවේ එවුන් කා කොටා ගන්නවනම් ඒක බලන්න වෙඩියෙන්ම යන්නේ පොහොට්ටුවේ අය නෙවෙයි.යූන්පි එවුන්.සජිත් කිසිම මැතිවරනයක් දිනලා පෙන්නලා නෑ.ජීවිතේට හම්බන්තොටින් 50%ක් පන්නලා නෑ.හුගක් වෙලාවට 40% පන්නලා නෑ.දෙපාරක් නාමල්ට මනාප වලින් පැරදුනා.එක පාරක් ජේවිපි එකේ ගලප්පතිට සහ විජිත රනවීරටත් මනාප වලින් පැරදුනා.හම්බන්තොටින් මනාප වලින් හතරවෙනියා උනා 2004.ඔය කියන ජන බලයක් ඔය ගොබ්බයාට නෑ.කතා කරනකොට මෝඩයෙක් කියලා තේරෙනවා.ප්‍රේමදාසට මීට වඩා හොඳ දැක්මක් තිබුනා ඒ කාලයට ගැලපෙන.තදියම හැදිලා රැස්වීම් තුනක් තියල රෙද්දක් ඇඳගෙන ආයේ "නෑ මම ඉල්ලන්නේ නෑ" කියන්න පුලුවන්ද සජියටඅනේ ඉල්ලපන්කෝ කරත්ත රෝදෙන් හරි හොම්බ බිම ඇනෙන හැටි බලන්න
කොහොමද හම්බ දෙමල චන්ද අරන්ගෙන බැරි වෙලා වත් වඳ පොන්නය ජනාදිපති උනොත් .? එරෝසන් පුක හපාගෙන මැරෙයි...

ehema neethiyak nalu ban mako kiwwe anika ranil 2005 th illuwayako Buddhist kenekta witharai neda presidential illanna puluwan . Dan ekath wenas karalada me pakayo
ඇයිබං එරෝසන් කියල වෙනසක් නෑ අපිටත් පුකවල් හපාගෙන සෙත්තපෝච්චි වෙන්න තමා වෙන්නේ..

sajith nikan wedaberi dasa kenek. premadasage keruwawa e kale hitapu ayata mathaka athi.
88-89 කාලේ වයස 16-18 ඉස්කොලේ යන කෙල්ලො පවා ජේවීපි කියල වද දීල දූෂනය කරලා මැරුවා.වයස 16,17,18 ඉස්කොලේ ලමයි සෑහෙන්න වද දීලා මැරුවා ජේවීපි කියල සැක කරල සහ පෙත්සම් වලට. ජේ අර් ,ගාමිනි ප්‍රේමදාසට කතා කරලා කීවා මෙහෙම කරන්න එපා මේකෙන් පක්ෂය අනාථ වෙනවා, දරුනු ප්‍රතිඵල එයි .ඒක නිසා උන්ව සැක නම් අත් අඩංගුවේ විතරක් තියන්න මරන්න එපා කියලා.නායකයො විතරක් ටාගට් කරලා ගහන්න කියලා.මොන. අන්තිමට හැටදාහක් අසූ දහක් ඉවරයි. ප්‍රේමදාසගේ කාලේ ප්‍රේමදාසගේ ආන්ඩුවෙන් ගුටි කාපු නැති එකෙක් නෑ.පාක්ෂිකයන් පවා ගුටි කෑවා.ලංකාවේ හුගක් අයගේ ඥතීන් ප්‍රේමදාස බිලි ගත්තා.මම දන්න හුගක් පවුල් වල ඥතින් මරලා
මචං අර බටලන්දද වදකාගාරෙද මොකද්ද එක මොකද්ද. මං මේ දන්නැති නිසා අහන්නෙ
රනිල් වදකයෙක් හෝ මිනීමරුවෙක් නෙවෙයි.මොකද 1993 මැයි මාසේ පලවෙනිදා ප්‍රේමදාස මැරුනට පස්සේ අගමැති උනේ රනිල්.විජේතුංග ආරක්ශක ඇමතිකම්ත් රනිල්ට දුන්නා.ඊට පස්සේ එකෙක්වත් මැරුවේ නැ.සියලූම ඝාතන නැවතුනා.වසර එකහාමාරක්ම අගමැති වෙලා හිටියනේ.චන්ද්‍රිකා එන්නත් කලින් ඔක්කොම නැවතිලා තිබ්බේ.විජේතුංගස සහ රනිල්ගේ ආන්ඩුව මිනීමරු ආන්ඩුවක් නෙවෙයි ප්‍රේමදාස ආන්ඩුව වගේ.එහෙම නැත්නම් මරා ගෝටා ආන්ඩුවත් මිනීමරු ආන්ඩුවක්.චන්ද්‍රිකාත් මිනීමරු ආන්ඩුවක් නෙවෙයි.ඊට පස්සේ රනිල් වසර දෙකක් විධායක අගමැති.කිසිම මිනීමැරුම් චෝදනාවක් ඝාතන චෝදනාවක් හෝ පහර දීමක්වත් නෑ. නමුත් ඊට පස්සේ ආපු රාජපක්ෂ ආන්ඩුව මිනීමරු ආන්ඩුවක්..දැන් රනිල් අවුරුදු හතරක් අගමැති.මිනීමරලා නැ.ඒක නිසා බටලන්ද කියන්නේ ගොතන්න එකක් නැති නිසා ගොතපු බොරුවක්.ඒකට දාපු කොමිසම නිදොස් කොට රනිල් නිදහස් කරේ චන්ද්‍රිකාගේ කාලය තුලම.
අනේ හුxතෝ. අපි බියගම එවුන්. තෝ අපිටනේ කියන්නේ. ජේ වී පී කාලේ මෙහේ කොල්ලෝ මරපු මෑරිල්ල. කොහොම වුනත් කෑරෑල්ලක් මර්ධනය කරන්න වෙනවා ඕනෙම ආණ්ඩුවකට. ඒක කරපු විදිහ ගෑන තමා ප්‍රශ්න තියෙන්නේ. අහින්සක ඉස්කෝලේ යන ලමයි පවා මෑරුවා. ඒකට ආණ්ඩුව විතරක් නෙමේ ජෙප්පොත් වග කියන්න ඕනේ.
ඊලගට උබ දන්නවද ගෝණවල සුනිල් කියන්නේ කවුද කියලා?
රනිල්ගේ 2002 ආණ්ඩුව කාලේ කොටින්ට පශ්චාත්බාගේ දීම ඈරුනම රටේ ආර්තිකය ගොඩ ගියා, චන්ද්‍රිකා කාලා තිබ්බ, රින වෙච්ච ආර්තිකේ රනිලා තත්වයකට ගෙනාවා. ඒක කලේ රජයේ රස්සා කපලා, ජනප්‍රිය නොවන තීන්දු වලින්. ඒත් මේ ආණ්ඩුව යන්නේ කෙලින්ම ආර්තික විනාශ කරලා.