එජාප භීෂණය නැවතත් කරළියට

Yahapalanaya

Member
Feb 2, 2015
17
16
0
එජාප භීෂණය නැවතත් කරළියට

එජාපයේ ගම්පහ දිස්ත්‍රික් මැර කණ්ඩායම් ගුවන් තොටුපළ කුලීරථ වලට පහර දෙයි. එජාප භීෂණය නැවතත් කරළියට

11928827_10153430976454003_14103611_o.jpg


11928827_10153430976454003_14103611_o.jpg


 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඉවසපන් පුතේ දැන් ඉතින් අගමැති රනිල් අසයි නේ මිනිමැරුම් අහගන්න ඔවා මොනවද බයියෝ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන් ඔන නම් මැදමුලනට තොලොන්චි වෙලා පල මහින්ද සුලග වාතයක් ඇරියත් බයියන්ට පුසුමයි
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හොඳ වැඩේ.....ඕකුන් මුළු airport එකේම බලය අල්ල්ලගෙන හිටියේ මෙච්චර කල්....ඔක්කොම කතා වැඩ කර ගෙන හිටියේ.....ලංකාවට එන මිනිස්සු සූර ගෙන කාපු එවුන්.....අවුරුදු 20ක් කරපු පවු ටික ගෙවන්න වෙන එක හොඳයි....තේරෙන බාෂවෙන්ම උන්ට වැඩේ හම්බු වෙලා
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඔවා මොනවද බයියෝ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉදපන් ඔන නම් මැදමුලනට තොලොන්චි වෙලා පල මහින්ද සුලග වාතයක් ඇරියත් බයියන්ට පුසුමයි..:P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අහ්
    කසුන්
    ඔයාටත් ඌව උනාද ෆේක් එකක් අටෝගෙන ආවේ;)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ තියෙන්නේ උබේ අම්මත් එක්ක එල්ලේ ගහන්ඩ පොලු අරන් ආපු සෙට් එකකයි වැටිලා තුවාල උණු මිනිස්සු සෙට් එකකයි ෆොටෝ ටිකක් ...ආසාවට දුන්නේ බල බල ඉන්ඩ


    Picture-Today1.jpg

    brutal+attack+on+protestors+at+maharagama.jpg

    03.jpg

    7663.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Aṭasaīyaka shops sadadhaita the .Marai
    DSC vines Barney related .Marai
    Karu two carriers .Marai
    Where damaādaeā eat less sensitive .Marai

    ඔව් තේරෙන්න නැතුව ඇති.. ඔය කියන්නෙ මෙහෙම දෙයක් ගැන..

    අටසීයක් කඩ සද්ධිත් ඇති පයියා
    නවසීයක් වැල් බානින් බැඳි පයියා
    කරු දෙකකින් උසුලාගෙන යන පයියා
    කොතැන දමාදෝ නොදැනෙයි කයි පයියා