එට්කා යළි කරළියට

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එට්කා යළි කරළියට

    එට්කා යළි කරළියට – අද නවදිල්ලියේදී විශේෂ සාකච්ඡාවක්
    ETCA-lanka-truth.jpg

    ඉන්දු – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා එකඟතාව හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව්වැනි නිල සාකච්ඡාව අද (24) නව දිල්ලියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    මෙම සාකච්ඡා දින තුනක් පැවැත්වෙන බවත් එය අප්‍රේල් 26 අවසන් වනු ඇති බවත් පැවසේ.

    පසුගිය දෙසැම්බර් 31වනදා එට්කා ගිවිසුමට අත්සන් තැබීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍ය වූ නමුත් ශ්‍රී ලංකාව තුළ පැවති විරෝධතා නිසා එය අඩියක් පස්සට ගැනීමට ආණ්ඩුවට සිදු විය.

    එහෙත්, ගිවිසුම අත්සන් කිරීම සඳහා කාල විරාමයක් අවශ්‍ය නොවන බවත් දෙපාර්ශවයම තෘප්තිමත් වනතුරු ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් පසුගිය දා මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කර තිබිණ.

    http://www.lankatruth.com
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland

    එහෙත්, ගිවිසුම අත්සන් කිරීම සඳහා කාල විරාමයක් අවශ්‍ය නොවන බවත් දෙපාර්ශවයම තෘප්තිමත් වනතුරු ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් පසුගිය දා මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කර තිබිණ.

    Nirmala need to get fingered till it happens :cool:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    2020 ආණ්ඩුවත් බලලා හරි ගියේ නැත්නම් මම මෙහෙන් යනවා මේක තවදුරටත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    2020 ආණ්ඩුවත් බලලා හරි ගියේ නැත්නම් මම මෙහෙන් යනවා මේක තවදුරටත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි.

    yana thanakata mawath ekkan palayan :rolleyes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    2020 ආණ්ඩුවත් බලලා හරි ගියේ නැත්නම් මම මෙහෙන් යනවා මේක තවදුරටත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි.