එටිසලාට් ඉවරයි බංකොළොත්

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල
    403034_10150534335819290_268649809289_9148670_1740656938_n.jpg
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Koi Pissada Oi kiuwwe Etisalat Bankaloth kiyala magulak kiyanawa !!!

    Denata thiyana hondama connection eka !, thopita kohenda therenne, unge commission adui echarai, issarahata loku project karanawa balagatha heki, ei 48.75 kare kiyala lolz,

    vouch Blacka :)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙරට ජංගම දුරකතන ඉතිහාසයේ ප්‍රථම සමාගම වන celltel සමාගම tigo නම් දකුනු ඇමෙරිකානු සමාගමකට විකුනා දැමීය.එයද පාඩු ලැබූ හෙයින් නම් අරාබිකාරයෙක් අතට ගියේය..
    දුර්වල දුමින්ද රත්නායක නම් කළමනාකරුව තවමත් එහි ලොක්කා වේ.ඌට දුරකතන සමාගමක් තියා ගෑනූ දෙන්නෙක් පාලනය කර ගත නොහැකි තරම් පාලන ශක්තියක් ඇති පුද්ගලයෙකි.(ඒ කතාව පසුව කියමි..මොකද?මේ ලිපියේ අරමුණ එය නොවන නිසා)
    හරි මං කතාව කියන්නම්.මගේ එකේ මං පහුගිය අවුරුදු 2කේ etisalat විකුනුවේ නෑ.මොකද?උන් කඩේට සිම් එකක් රුපියල් 125 ට දාල කොම්පැනියෙන් කුඩ යට ප්‍රමෝශන් දාල 100 ට විකුනනවා..ඒක නිසා..අනිත් එක එටිසලාට් විකිනෙනවා අඩුයි.
    මට නිකමට හිතුන එටිසලාට් ආය කරන්න.අද උදේ කතා කලා උන්ගේ බෙදාහැරීම් කළමණාකරු යැයි කියා ගන්නා උපුල් නැමත්තාට (072-2277166)
    මෙන්න මූ කියනව දැන් 50 කාඩ් එකක් කඩේට දාන්නේ 48.75 කියලා.මම ඇහුවා ඇයි?කියලා.මූ කියනවා දැන් කොමිශන් දෙන්න බෑ සමාගමට අමාරුයි අපි කඩවල් වල ගහලා තියෙන බෝඩ් පවා මේ දවස් වල ගලවනව කියලා.මං හා හා කියලා phone එක තිබ්බා.
    ඉතින් යාලුවනේ දැන් තත්වය පැහදිලි නේ..ගන්න එපා එටිසලාට් ඉන්ටනෙට් කනෙක්ශන් බිල් කනෙක්ශන් අමාරුවේ වැටෙන දවස වැඩි දුරක නොමෙයි වගේ.
    මුන් බන් කඩ වලට මහා කුප්ප වැඩ කරන්නේ ..
    එක පාරක් අපේ කඩේ හොරු කඩල කාඩුත් අරන් ගිහිල්ල් .. එටිසලාට් නම් ගත්තු ගමන් .. අනිත් හැම කොම්පනියකින්ම උස්සපු කාඩ් වල සීරියල් දුන්න පොලිසියට දෙන්න කියල .. එටිසලට් කාරයා කිව්වා උන්ට කස්ටමර්ලා නැති කර ගන්න බැරි නිසා දෙන්න බෑ කියල..
    ලගදි උන් තව බලු වැඩක් කරා .. අපේ කඩේට සිම් දැම්ම සිම් දාන්නේ තවත් එකෙක් .. එත ivrඑක ඇක්ටිව් කරේ නෑ .. උන් කියන්නේ ivr වෙනම සිම් එකක් ගන්න ඕනේ කියලා..එක එනකම් සිම් ඇක්ටිව් කරන්න ඌට sms කරන්නලු..එත අනත් උන්ගේ ivr එක රීලෝඩ් සිම් එකෙමයි තියෙන්නේ..මම එක සිම් එකක්වත් තාම වික්කේ නෑ ..අනුන්ට බැක් එක දෙන්න ඕනේ නැති නිස
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන් දෙයක් දැනගෙන කතා කරපන්. dialog, mobitel, hutch, airtel, etisalat ගත්තහම වැඩිම fund එකක් තියෙන්නේ etisalat ලට. දැනට ප්‍රධාන sports හැම එකකටම වගේ sponse කරන්නෙ එටිසලට්ලා. Cricket, Rugby වලට අමතරව ලඟකදි තිබුන Chess National Championship එකටත් තනිකර sponse කරෙ එටිසලට්. ඔය පඩි නොගෙවපු කතාවත් බොරුවක්. මම දන්න නිසා කියන්නේ.
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo

    ඔව් බන් එටිසලාට් වල මොනවහරි අවුලක් තියනවා මේ දවස්වල නෙට් ඩිස්කනෙක්ට් වෙනවා හිටිය ගමන් .

    මමත් එටිසලාට්... කලින් ඩයලොග්, මොබිටෙල් යූස් කලා....... එටිසලාට් ස්පීඩ් නම් කතා කරලා වැඩක් නැහැ........ හැබැයි උබ කියන එක හරි හිටපු ගමන් දැන් ස්පීඩ් එක බින්දුවටම බහිනවා.... විනාඩියක් දෙකක් බින්දුවෙම තියෙනවා.... හැබැයි ටිකකින් ආයිත් හරි යනවා........

    හැමතිස්සෙම නැහැ... සමහර වෙලාවට විතරයි.......
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මමත් එටිසලාට්... කලින් ඩයලොග්, මොබිටෙල් යූස් කලා....... එටිසලාට් ස්පීඩ් නම් කතා කරලා වැඩක් නැහැ........ හැබැයි උබ කියන එක හරි හිටපු ගමන් දැන් ස්පීඩ් එක බින්දුවටම බහිනවා.... විනාඩියක් දෙකක් බින්දුවෙම තියෙනවා.... හැබැයි ටිකකින් ආයිත් හරි යනවා........

    හැමතිස්සෙම නැහැ... සමහර වෙලාවට විතරයි.......

    ඔව් ස්පීඩ් නම් පට්ටා . mobitel ,dialog කැලේ. ඒත් අප්ලොඩ් කරන කොට ඩිස්කනෙක්ට් වුනාම තමයි අවුල
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    අනේ සාදු සාදු...ඔය හබ්බ වේ*ගෙ පුතාලගෙ එටිසලාට් නැතිවෙලාම පල....අනේ සාදු......හබ්බ එටිසලාට් භංග වේවා...!!!!!හබ්බයොන්ගේ හැම දෙයක්ම මේ ලෝකෙන් තුරන් වේවා.....!!!!

    :yes::yes::yes:
     

    ubudara

    Member
    Dec 20, 2007
    6
    1
    0
    අපේම රටේ සමාගමකට ඒක ගන්න පුළුවන්නේ සහෝදර සමගම වගේ :lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ රටේ කොම්පැනි වලට කෙලවෙන්නේ තරගෙට ගනන් අඩුවෙන් සර්විස් දෙන්න යන එක නිසා... දැන් බලන්න එයාටෙල් හච් එහෙම සිම් එකේ ගානට වැඩි රීලෝඩ් දෙනවා ... අපේ උන් කතා කරලා සිම් එක විසිකරනවා ..
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    mekata etisalat companiye keepa denekma thread dala thiyenawa....hodayi eka...me wage thread ekakin heli wena weradi hada ganilla.....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම මේකෙන් ඔය ගොල්ලන්ට කියන්නේ බිස්නස් ෆීල්ඩ් එකේ අපිට ඔය යක්කු එක කාඩ් එකකින් ශත 75 ගානේ කෙළිනවානම් අහිංසක පාරිභෝගිකයාගෙන් කොහොම හොරට කපනවා ඇතිද?කොම්පැණිය ඇදගෙන යන්න...........
    සිරා මෙක ඇත්ත. ඔනෙම telephone company එකකට ඔහොම හොරට වැඩෙ දෙන්න පුලුවන්. කතා කරපු තපර, විනාඩි ලියාගෙන අපි බිලක් හැදනවයැ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් බන් කඩ වලට මහා කුප්ප වැඩ කරන්නේ ..
    එක පාරක් අපේ කඩේ හොරු කඩල කාඩුත් අරන් ගිහිල්ල් .. එටිසලාට් නම් ගත්තු ගමන් .. අනිත් හැම කොම්පනියකින්ම උස්සපු කාඩ් වල සීරියල් දුන්න පොලිසියට දෙන්න කියල .. එටිසලට් කාරයා කිව්වා උන්ට කස්ටමර්ලා නැති කර ගන්න බැරි නිසා දෙන්න බෑ කියල..
    ලගදි උන් තව බලු වැඩක් කරා .. අපේ කඩේට සිම් දැම්ම සිම් දාන්නේ තවත් එකෙක් .. එත ivrඑක ඇක්ටිව් කරේ නෑ .. උන් කියන්නේ ivr වෙනම සිම් එකක් ගන්න ඕනේ කියලා..එක එනකම් සිම් ඇක්ටිව් කරන්න ඌට sms කරන්නලු..එත අනත් උන්ගේ ivr එක රීලෝඩ් සිම් එකෙමයි තියෙන්නේ..මම එක සිම් එකක්වත් තාම වික්කේ නෑ ..අනුන්ට බැක් එක දෙන්න ඕනේ නැති නිස

    මචං දන්නෙ නැති හින්ද අහනෙ මොකක්ද මෙ ivr කියන්නෙ? :confused:
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    තොට වැඳලා කියන්නම් ත්‍රෙඩ් එක කන්න එපා

    hahah Nice1
    එහනම් මොකද කියන්නෙ ආණ්ඩුවෙන් අලුත් CONNECTION ekak dunnoth??? MIHIN kiyala??? :cool::cool::cool::cool::cool::cool: