
මුන් බන් කඩ වලට මහා කුප්ප වැඩ කරන්නේ ..මෙරට ජංගම දුරකතන ඉතිහාසයේ ප්‍රථම සමාගම වන celltel සමාගම tigo නම් දකුනු ඇමෙරිකානු සමාගමකට විකුනා දැමීය.එයද පාඩු ලැබූ හෙයින් නම් අරාබිකාරයෙක් අතට ගියේය..
දුර්වල දුමින්ද රත්නායක නම් කළමනාකරුව තවමත් එහි ලොක්කා වේ.ඌට දුරකතන සමාගමක් තියා ගෑනූ දෙන්නෙක් පාලනය කර ගත නොහැකි තරම් පාලන ශක්තියක් ඇති පුද්ගලයෙකි.(ඒ කතාව පසුව කියමි..මොකද?මේ ලිපියේ අරමුණ එය නොවන නිසා)
හරි මං කතාව කියන්නම්.මගේ එකේ මං පහුගිය අවුරුදු 2කේ etisalat විකුනුවේ නෑ.මොකද?උන් කඩේට සිම් එකක් රුපියල් 125 ට දාල කොම්පැනියෙන් කුඩ යට ප්‍රමෝශන් දාල 100 ට විකුනනවා..ඒක නිසා..අනිත් එක එටිසලාට් විකිනෙනවා අඩුයි.
මට නිකමට හිතුන එටිසලාට් ආය කරන්න.අද උදේ කතා කලා උන්ගේ බෙදාහැරීම් කළමණාකරු යැයි කියා ගන්නා උපුල් නැමත්තාට (072-2277166)
මෙන්න මූ කියනව දැන් 50 කාඩ් එකක් කඩේට දාන්නේ 48.75 කියලා.මම ඇහුවා ඇයි?කියලා.මූ කියනවා දැන් කොමිශන් දෙන්න බෑ සමාගමට අමාරුයි අපි කඩවල් වල ගහලා තියෙන බෝඩ් පවා මේ දවස් වල ගලවනව කියලා.මං හා හා කියලා phone එක තිබ්බා.
ඉතින් යාලුවනේ දැන් තත්වය පැහදිලි නේ..ගන්න එපා එටිසලාට් ඉන්ටනෙට් කනෙක්ශන් බිල් කනෙක්ශන් අමාරුවේ වැටෙන දවස වැඩි දුරක නොමෙයි වගේ.
ඔව් බන් එටිසලාට් වල මොනවහරි අවුලක් තියනවා මේ දවස්වල නෙට් ඩිස්කනෙක්ට් වෙනවා හිටිය ගමන් .
මමත් එටිසලාට්... කලින් ඩයලොග්, මොබිටෙල් යූස් කලා....... එටිසලාට් ස්පීඩ් නම් කතා කරලා වැඩක් නැහැ........ හැබැයි උබ කියන එක හරි හිටපු ගමන් දැන් ස්පීඩ් එක බින්දුවටම බහිනවා.... විනාඩියක් දෙකක් බින්දුවෙම තියෙනවා.... හැබැයි ටිකකින් ආයිත් හරි යනවා........
හැමතිස්සෙම නැහැ... සමහර වෙලාවට විතරයි.......
අනේ සාදු සාදු...ඔය හබ්බ වේ*ගෙ පුතාලගෙ එටිසලාට් නැතිවෙලාම පල....අනේ සාදු......හබ්බ එටිසලාට් භංග වේවා...!!!!!හබ්බයොන්ගේ හැම දෙයක්ම මේ ලෝකෙන් තුරන් වේවා.....!!!!



අපේම රටේ සමාගමකට ඒක ගන්න පුළුවන්නේ සහෝදර සමගම වගේ![]()



සිරා මෙක ඇත්ත. ඔනෙම telephone company එකකට ඔහොම හොරට වැඩෙ දෙන්න පුලුවන්. කතා කරපු තපර, විනාඩි ලියාගෙන අපි බිලක් හැදනවයැ.මම මේකෙන් ඔය ගොල්ලන්ට කියන්නේ බිස්නස් ෆීල්ඩ් එකේ අපිට ඔය යක්කු එක කාඩ් එකකින් ශත 75 ගානේ කෙළිනවානම් අහිංසක පාරිභෝගිකයාගෙන් කොහොම හොරට කපනවා ඇතිද?කොම්පැණිය ඇදගෙන යන්න...........
මුන් බන් කඩ වලට මහා කුප්ප වැඩ කරන්නේ ..
එක පාරක් අපේ කඩේ හොරු කඩල කාඩුත් අරන් ගිහිල්ල් .. එටිසලාට් නම් ගත්තු ගමන් .. අනිත් හැම කොම්පනියකින්ම උස්සපු කාඩ් වල සීරියල් දුන්න පොලිසියට දෙන්න කියල .. එටිසලට් කාරයා කිව්වා උන්ට කස්ටමර්ලා නැති කර ගන්න බැරි නිසා දෙන්න බෑ කියල..
ලගදි උන් තව බලු වැඩක් කරා .. අපේ කඩේට සිම් දැම්ම සිම් දාන්නේ තවත් එකෙක් .. එත ivrඑක ඇක්ටිව් කරේ නෑ .. උන් කියන්නේ ivr වෙනම සිම් එකක් ගන්න ඕනේ කියලා..එක එනකම් සිම් ඇක්ටිව් කරන්න ඌට sms කරන්නලු..එත අනත් උන්ගේ ivr එක රීලෝඩ් සිම් එකෙමයි තියෙන්නේ..මම එක සිම් එකක්වත් තාම වික්කේ නෑ ..අනුන්ට බැක් එක දෙන්න ඕනේ නැති නිස

තොට වැඳලා කියන්නම් ත්‍රෙඩ් එක කන්න එපා





