එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...
මීට අවුරුදු ගාණකට කලින් 25GB සිම් එකක් ආවා මතකද කස්ටියට.ඉතිං මම ඕකක් අරන් පාවිච්චි කරා..ඊට පස්සේ මුන්ගේ ලොකු බග් එකක්ද මොකක්ද ඇවිත් SMS සිස්ටම් එක, සයිට් එක නැවතිලා තිබ්බා කාලයක්.... බිල් එකවත් යූසේජ් එකවත් මුකුත් බලන්න විදියක් තිබ්බේ නෑ...ඒත් සිම් එක ඩිස්කනෙක්ට් වුනේ නෑ... මම ඉතිං හිටු කියලා පාවිව්වි කරා..
පස්සේ මාස 6 කට විතර පස්සේ..සිම් එක ඩිස්කනෙක්ට් කරලා මුන් මැසේජ් එකක් දැම්මා බිල් එක 9000 ගානක් කියලා..
.ක්‍රෙඩිට් ලිමිට් එක 2500 යි.. ඒත් මුන් ඩිස්කනෙක්ට් කරලා නැතුව 9000 වෙනකං ඉඳලා ඒ ටික ගෙවන්නලු..මම ආපු ඊ මේල් එකටදැම්ම රිප්ලයි විදියට විස්තරේ කියලා...එකටත් මුකුත්ම කියන්නේ නැතුව දැන් ලෝයර් කෙනෙක් හරහා ලියමක් එවලා ගෙව්වේ නැත්තං නඩු දානවා කියලා...කෝල් කරන්න නම්බර් එකත් දාලා..ඒකට ගත්තහම ගෑණියෙක් බැන්න බිල් ගෙව්වේ නැත්තං නඩු දානව කියලා 28ට කලින්...අර බග් ගැන ඊමේල් ගැන උන්ට අදාල නෑලු..ගෙව්වේ නැත්තං නඩු දානවා කිව්වා...
උදව් කරපල්ලා...මේකට මොකද කරන්නේ...
තව කාටද මෙහෙම වුනේ
මීට අවුරුදු ගාණකට කලින් 25GB සිම් එකක් ආවා මතකද කස්ටියට.ඉතිං මම ඕකක් අරන් පාවිච්චි කරා..ඊට පස්සේ මුන්ගේ ලොකු බග් එකක්ද මොකක්ද ඇවිත් SMS සිස්ටම් එක, සයිට් එක නැවතිලා තිබ්බා කාලයක්.... බිල් එකවත් යූසේජ් එකවත් මුකුත් බලන්න විදියක් තිබ්බේ නෑ...ඒත් සිම් එක ඩිස්කනෙක්ට් වුනේ නෑ... මම ඉතිං හිටු කියලා පාවිව්වි කරා..

පස්සේ මාස 6 කට විතර පස්සේ..සිම් එක ඩිස්කනෙක්ට් කරලා මුන් මැසේජ් එකක් දැම්මා බිල් එක 9000 ගානක් කියලා..
.ක්‍රෙඩිට් ලිමිට් එක 2500 යි.. ඒත් මුන් ඩිස්කනෙක්ට් කරලා නැතුව 9000 වෙනකං ඉඳලා ඒ ටික ගෙවන්නලු..මම ආපු ඊ මේල් එකටදැම්ම රිප්ලයි විදියට විස්තරේ කියලා...එකටත් මුකුත්ම කියන්නේ නැතුව දැන් ලෝයර් කෙනෙක් හරහා ලියමක් එවලා ගෙව්වේ නැත්තං නඩු දානවා කියලා...කෝල් කරන්න නම්බර් එකත් දාලා..ඒකට ගත්තහම ගෑණියෙක් බැන්න බිල් ගෙව්වේ නැත්තං නඩු දානව කියලා 28ට කලින්...අර බග් ගැන ඊමේල් ගැන උන්ට අදාල නෑලු..ගෙව්වේ නැත්තං නඩු දානවා කිව්වා...උදව් කරපල්ලා...මේකට මොකද කරන්නේ...
තව කාටද මෙහෙම වුනේ
Last edited:

රු 5000ගානක් ඇරිසස් එකක් මම හිතන්නෙ. මොකක්ද සමත මණ්ඩලේට දානවා නැත්නම් නඩු දානවා කියලා තමා ලිව්මේ තිබ්බේ. ලඟකදි ආවේනම් නෑ