අපිට ග්ලෝබල් ඩේටා ඕනා නැ බන්. ලංකාවේ ඇතුලේ ඔෆිස් දෙකක් කනෙක්ට් කරගන්න තිබ්බා නම් ඇති. ඒ නිසයි ගත්තේ. ලොකු ඩේටා ප්රමාණයක් යනවා මාසෙට. එත් ඒ ඩේටා ඔක්කොම රට ඇතුලේමයි එහෙට මෙහෙට යන්නේ. ඉතින් ඕක රවුටර් කරලා දෙන්නයි කියලයි මම ඉල්ලුවේ අඩුවට.
ai bn fiber aran dekama firewall walin site to site VPN connect karanna barida

