එටිසලාට් ලීස්ට් ලයින් එකක් ගත්තා

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    අපිට ග්ලෝබල් ඩේටා ඕනා නැ බන්. ලංකාවේ ඇතුලේ ඔෆිස් දෙකක් කනෙක්ට් කරගන්න තිබ්බා නම් ඇති. ඒ නිසයි ගත්තේ. ලොකු ඩේටා ප්‍රමාණයක් යනවා මාසෙට. එත් ඒ ඩේටා ඔක්කොම රට ඇතුලේමයි එහෙට මෙහෙට යන්නේ. ඉතින් ඕක රවුටර් කරලා දෙන්නයි කියලයි මම ඉල්ලුවේ අඩුවට.

    ai bn fiber aran dekama firewall walin site to site VPN connect karanna barida:confused:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    එත් ඩේටා කවුන්ට් වෙනවනේ බන්. එතකොට ෆයිබර් එකෙන් පාඩුයි. ස්පීඩ් හොද උනාට ලොකු කෝටා එකක් නැනේ.. දෙක අතර ට්‍රාන්ස්ෆර් වෙන ඩේටා එකක් ඩවුන්ලෝඩ් කරනකොට එහෙන් කැපෙනවා. අනික ඒ ඩේටම අප්ලෝඩ් කරනකොට කෝටා එකෙන් කැපෙනවා. ඒ දෙකෙන්ම එකම ඩේටා එකට කපෙනවනේ. එහෙම ලින්ක් කරාම පාඩුයි.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    එත් ඩේටා කවුන්ට් වෙනවනේ බන්. එතකොට ෆයිබර් එකෙන් පාඩුයි. ස්පීඩ් හොද උනාට ලොකු කෝටා එකක් නැනේ.. දෙක අතර ට්‍රාන්ස්ෆර් වෙන ඩේටා එකක් ඩවුන්ලෝඩ් කරනකොට එහෙන් කැපෙනවා. අනික ඒ ඩේටම අප්ලෝඩ් කරනකොට කෝටා එකෙන් කැපෙනවා. ඒ දෙකෙන්ම එකම ඩේටා එකට කපෙනවනේ. එහෙම ලින්ක් කරාම පාඩුයි.

    ubala monatada bn ochchara use karanne nikan kiyapan balanna
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ubala monatada bn ochchara use karanne nikan kiyapan balanna
    මට උබට විස්තර කරලා කියන්න අමාරුයි එක බිස්නස් මොඩල් එකක් නිසා. කෙටියෙන් කිව්වොත් මෙහෙම දෙයක්. හිතන්නකෝ, එක ඔෆිස් එකක ඉවෙන්ට් එකක් තියනවා කියලා. එකට පාටිසිපෙට් වෙන කට්ටිය ඉන්නේ තව ඔෆිස් එකක නම් මේ දෙක අතර විෂුවල් සවුන්ඩ් ගෙනියන්න ඕනා වෙනවනේ මාද්යක්. අන්න එක තමා මේ ලයින් එක. රියල් ටයිම් මේ වැඩේ වෙන්න ඕනා නිසා අවුල්. ඩේටා කැප් එකක් තියන් කරන්න බැ. දවසකට ජිබි 50ක් විතර සමහර වෙලාවට යනවා.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මට උබට විස්තර කරලා කියන්න අමාරුයි එක බිස්නස් මොඩල් එකක් නිසා. කෙටියෙන් කිව්වොත් මෙහෙම දෙයක්. හිතන්නකෝ, එක ඔෆිස් එකක ඉවෙන්ට් එකක් තියනවා කියලා. එකට පාටිසිපෙට් වෙන කට්ටිය ඉන්නේ තව ඔෆිස් එකක නම් මේ දෙක අතර විෂුවල් සවුන්ඩ් ගෙනියන්න ඕනා වෙනවනේ මාද්යක්. අන්න එක තමා මේ ලයින් එක. රියල් ටයිම් මේ වැඩේ වෙන්න ඕනා නිසා අවුල්. ඩේටා කැප් එකක් තියන් කරන්න බැ. දවසකට ජිබි 50ක් විතර සමහර වෙලාවට යනවා.

    ela gaththa line eke speed ehema kohomada ? Mbps kiyak wage enawa kiyalada dunne.
    maseta samanyen kiyak wage gewanna oneda 80,000-100,000 wage da :shocked:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ela gaththa line eke speed ehema kohomada ? Mbps kiyak wage enawa kiyalada dunne.
    maseta samanyen kiyak wage gewanna oneda 80,000-100,000 wage da :shocked:
    එටිසලට් එක මේක මට සෙටප් කරලා දුන්නේ කස්ටම් පැකේජ් එකක් හැටියට. අපේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකට ටැග් කරලා TRCSL ගයිඩ්ලයින් වලට යටත්ව.. මේකෙදි මට මේ නොඩ්ස් දෙක අතර ට්‍රාන්ස්ෆර් වෙන කිසිම ඩේටා එකකට ගෙවන්න ඕනා නැ. හැබැයි නොඩ් දෙකෙන් එකක් හරි අවුට්සයිඩ් වර්ල්ඩ් එකට ඒ කියන්නේ www. යනවනම් එකට ගෙවන්න ඕනා. එතනදිත් මාසෙට 100GB ෆ්‍රී දුන්නා.. එක නොඩ් එකකට මාසිකව 60000ක් ගෙවන්න ඕනා.. දැනට මේ ක්‍රමේට මම නොඩ්ස් දෙකයි ගත්තේ. එත් තව ඕනෙනම් සෙටප් කරලා දෙන්නම් කිව්වා. එකකට අර ගාන ගෙවන්න ඕනා. එතකොට මේ දෙකටම මට වෙනවා මාසෙට 120000ක්..
     
    Last edited:

    :shocked::(:(:( speed ehema kohomada bn.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :shocked::(:(:( speed ehema kohomada bn.
    දෙක අතර ස්පීඩ් එක තියෙනවා බන් සාමන්යෙන් 15 Mb/s වගේ. නමුත් වෙන සයිට් වලට කනෙක්ට් වෙනවනම් 3-7 Mb/s වගේ එනවා..
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    එටිසලට් එක මේක මට සෙටප් කරලා දුන්නේ කස්ටම් පැකේජ් එකක් හැටියට. අපේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකට ටැග් කරලා TRCSL ගයිඩ්ලයින් වලට යටත්ව.. මේකෙදි මට මේ නොඩ්ස් දෙක අතර ට්‍රාන්ස්ෆර් වෙන කිසිම ඩේටා එකකට ගෙවන්න ඕනා නැ. හැබැයි නොඩ් දෙකෙන් එකක් හරි අවුට්සයිඩ් වර්ල්ඩ් එකට ඒ කියන්නේ www. යනවනම් එකට ගෙවන්න ඕනා. එතනදිත් මාසෙට 100GB ෆ්‍රී දුන්නා.. එක නොඩ් එකකට මාසිකව 60000ක් ගෙවන්න ඕනා.. දැනට මේ ක්‍රමේට මම නොඩ්ස් දෙකයි ගත්තේ. එත් තව ඕනෙනම් සෙටප් කරලා දෙන්නම් කිව්වා. එකකට අර ගාන ගෙවන්න ඕනා. එතකොට මේ දෙකටම මට වෙනවා මාසෙට 120000ක්..

    ඉතින් මනුස්සයෝ SLT 3TB package 2ක් ගන්න එපයි ඔය ගානට. peak 1.25 TB දෙනවනේ.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඇයි බන් එටිසලාට් ගන්නේ. lankacom එකෙන් ගන්න තිබුනා නේ. හදිස්සියකට කතා කරලා shape එකේ bandwidth වැඩි කරගන්නත් පුළුවන්. ගානත් SLT Dialog වලට වඩා අඩුයි. tata ලින්ක් එකත් ගාන shape.

    leased line එකේ bandwidth එක කොහොමද? speed අඩුද වැඩිද හරිද වැරදිද කියන්න බෑ ඔයා ගත්ත bandwidth එක දන්නේ නැතුව.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඉතින් මනුස්සයෝ SLT 3TB package 2ක් ගන්න එපයි ඔය ගානට. peak 1.25 TB දෙනවනේ.
    1.25TB සමහර වෙලාවට මදි බන්. එකටත් වඩා එකට වයර් ඕනා.. ෆයිබර් එක, එක ඔෆිස් එකකට ගන්න බැ.. මේ පැකේජ් එක දෙන්නේ නැ නේද දැන්.. මම ඉස්සෙල්ලම ඇහුවේ ටෙලිකොම් උන්ගෙන් තමයි. උන් ලොකු ගණන් කියනවා මේක සෙටප් කරන්නම.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට උබට විස්තර කරලා කියන්න අමාරුයි එක බිස්නස් මොඩල් එකක් නිසා. කෙටියෙන් කිව්වොත් මෙහෙම දෙයක්. හිතන්නකෝ, එක ඔෆිස් එකක ඉවෙන්ට් එකක් තියනවා කියලා. එකට පාටිසිපෙට් වෙන කට්ටිය ඉන්නේ තව ඔෆිස් එකක නම් මේ දෙක අතර විෂුවල් සවුන්ඩ් ගෙනියන්න ඕනා වෙනවනේ මාද්යක්. අන්න එක තමා මේ ලයින් එක. රියල් ටයිම් මේ වැඩේ වෙන්න ඕනා නිසා අවුල්. ඩේටා කැප් එකක් තියන් කරන්න බැ. දවසකට ජිබි 50ක් විතර සමහර වෙලාවට යනවා.

    ඉතින් කරන්න තිබුනේ branches දෙක අතර VPN එකක් ගහගන්න එක. එකත් කරගන්න පුළුවන් ISP කෙනෙක්ට කියල. එයාල කරන්නෙත් leased line වලින් තමයි. එත් මම දන්නා විදියට ගාන තව ටිකක් අඩුයි. security පැත්තෙනුත් හොදයි. internet නෑ. එකට වෙන link එකක් use කරන්න වෙනවා.
    තව එකක්. ඔයා LAN එකේ තියන PC එකකින් speed ටෙස්ට් කරන්නේ නැතුව gateway එකේ ඉදල speed ටෙස්ට් එකක් කරන්න. හරි bandwidth එක බලන්න නම්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඇයි බන් එටිසලාට් ගන්නේ. lankacom එකෙන් ගන්න තිබුනා නේ. හදිස්සියකට කතා කරලා shape එකේ bandwidth වැඩි කරගන්නත් පුළුවන්. ගානත් SLT Dialog වලට වඩා අඩුයි. tata ලින්ක් එකත් ගාන shape.

    leased line එකේ bandwidth එක කොහොමද? speed අඩුද වැඩිද හරිද වැරදිද කියන්න බෑ ඔයා ගත්ත bandwidth එක දන්නේ නැතුව.
    ලංකාකොම් උන්ගෙන් නම් ඇහුවේ නැ. මේකේ කිසිම වෙනසක් නැ බන් නොර්මල් කනෙක්ෂන් එකක් වගේමයි. එත් වෙනසකට තියෙන්නේ ඩේටා වලට සල්ලි යන්නේ නැ.. දැනට යුස් කරන්නෙත් උබලා යුස් කරන සාමාන්‍ය රවුටර්ම තමා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඉතින් කරන්න තිබුනේ branches දෙක අතර VPN එකක් ගහගන්න එක. එකත් කරගන්න පුළුවන් ISP කෙනෙක්ට කියල. එයාල කරන්නෙත් leased line වලින් තමයි. එත් මම දන්නා විදියට ගාන තව ටිකක් අඩුයි. security පැත්තෙනුත් හොදයි. internet නෑ. එකට වෙන link එකක් use කරන්න වෙනවා.
    තව එකක්. ඔයා LAN එකේ තියන PC එකකින් speed ටෙස්ට් කරන්නේ නැතුව gateway එකේ ඉදල speed ටෙස්ට් එකක් කරන්න. හරි bandwidth එක බලන්න නම්.
    අපි ටිකක් හදිස්සි වැඩි උනානම් තමා වැඩේට. ලොකුවට අපේ බිස්නස් මොඩල් එක කියන්න ගියෙත් නැ බන්. එකයි ගොඩක්ම මේකට උනේ. බැංකු, හෝටල් වගේ එවටනම් ඔහොම අවුලක් නැ. මේවගේ වැඩවලට උන්ට ඕක එක්ස්ප්ලේන් කරන්න ගියාම අයිඩියා එකට කෙළවෙනවා. ටිකක් මෙහෙම ඇදලා අඩු ඔප්ෂන් එකකට යන්න ඕනා.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලංකාකොම් උන්ගෙන් නම් ඇහුවේ නැ. මේකේ කිසිම වෙනසක් නැ බන් නොර්මල් කනෙක්ෂන් එකක් වගේමයි. එත් වෙනසකට තියෙන්නේ ඩේටා වලට සල්ලි යන්නේ නැ.. දැනට යුස් කරන්නෙත් උබලා යුස් කරන සාමාන්‍ය රවුටර්ම තමා.

    ඒ කියන්නේ dedicated line එකක් නෙමෙයි ද? මම ඇහුවමයි dedicated bandwidth එකක් දෙන්නේ නැති leased line එකක්.
    මම නම් office එකේ SLT, Dialog, TATA, LAnkaCom ඔක්කොම use කරනවා. TATA එක ටිකක් හිතට ඇල්ලුවා.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    kauru hari me subject gena danna ekek thread ekak dapanko
    apitath wedagath wei
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒ කියන්නේ dedicated line එකක් නෙමෙයි ද? මම ඇහුවමයි dedicated bandwidth එකක් දෙන්නේ නැති leased line එකක්.
    මම නම් office එකේ SLT, Dialog, TATA, LAnkaCom ඔක්කොම use කරනවා. TATA එක ටිකක් හිතට ඇල්ලුවා.
    dedicated ලයින් එකක් තමයි මචන්. එත් මේකේ ඉකුඉප්මන්ට් වල වෙනසක් නැ. මොබයිල් ඩිවයිස් වලිනුත් කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට හරියට මේවල ටෙක්නිකල් ටර්ම්ස් තේරෙන්නේ නැ. එත් සරලව කියන්නේ මේක ෆිසිකලි ජියෝටැග් නැහැ. ඒ කියන්නේ මේ ලයින් දෙක ඕනෑම තැනක යුස් කරන්න පුළුවන්. මේ දෙක අතර ලංකාව ඇතුලේ කොහේ තිබ්බත් ඩේටා ට්‍රාන්ස්මිට් කරන්නේ චාර්ජ් එකක් නැතුව. ඒ කියන්නේ මේ දෙකට තියනවා එටිසලට් අයිපී දෙකක්, එක ස්ථිර එකක්. වෙනස් වෙන්නේ නැ. එක කනෙක්ට් කලාම දෙක අතර අර මම කිව්ව ස්පීඩ් එකෙන් ඩේටා ට්‍රාන්ස්ෆර් වෙනවා. ටොරන්ට් ද, FTP, වොයිස් ද කියලා නැ. ඒ දෙක අතර ඩේටා ට්‍රාන්ස්ෆර් වෙනවා කැප් එකක් නැතුව. ලංකාවේ කොහේ ටවර් එකකින් කනෙක්ට් උනත් මේ දෙක අතර වෙනසක් නැහැ. දෙකෙන් පිට ගියොත් විතරක් චාර්ජ් වෙනවා.
     
    හරි ඉතින් මම අහන්නේ dedicated නම් bandwidth එක කියක් කියලද දුන්නේ. leased line වලට charge කරන්නේ bandwidth එකට.
    ඔය කියන විදියට උන් vpn tunnel එකක් ගහල දීල ඇත්තේ device දෙකට. mobile නම් පොඩි ආතල් එකක් තියනවා.