ane machanla ubala mara gon. ubala etisalat nawatahanawanam oya vehicals walata dana petrol diesel ehemath nawathana wenawa. mokada owa enneth ehen. nikam gon athal rellata karanne natuwa enna. poddak hari mole wavichi karala wada karanna.

deal eka kerana salli enne etisalat eken.danna deyak katha kerapan


ඔබගේ කඩාදැමු etisalat සිම් පත dialog ආයතනය වෙත බාරදී රු 100 රීලෝඩ් සහිත සිංහලයේ සිම් පතක් නොමිලේ ලබා ගන්න ..දීමනාව තොග අවසන් වන තුරු පමණයි....
ඔබගේ කඩාදැමු etisalat සිම් පත dialog ආයතනය වෙත බාරදී රු 100 රීලෝඩ් සහිත සිංහලයේ සිම් පතක් නොමිලේ ලබා ගන්න ..දීමනාව තොග අවසන් වන තුරු පමණයි....
Dialog කොහෙද බන් සිංහලේ? එකත් හම්බ තමයි.![]()
එකත් අරගෙන කතා කරලා ..ලෝන් එකකුත් අරන් එකෙනුත් කතා කරලා එකත් කඩල මොබිටෙල් එකක් ගනින්

එකත් අරගෙන කතා කරලා ..ලෝන් එකකුත් අරන් එකෙනුත් කතා කරලා එකත් කඩල මොබිටෙල් එකක් ගනින්
uba wage kolllo adarashayak wage![]()
හැමෝම සිම් නෙ කඩන්නෙ, ඔන්න මම කාර් එකක් දෙකට කැඩුවා![]()
දැන් ඉතින් මේ සීන් එක දන්නේ FB use කරන එළිකිරියට එන සුලු පිරිසක් විතරයිනේ. ඔය එකෙක් දෙන්නෙක් සිම් කැඩුවා කියලා එටිසලාට් එකට දැනෙන්නේවත් නෑ. මට තේරෙන්නේ නෑ බන් සිංහල උන් මෙච්චර මෝඩ මොකද කියලා. එක කාලයත් සිංහලේ කියලා ගහගෙන දැඟලුවා. දැන් සිම් කඩනවා. ශ්රීපාදය ලඟ තියෙන ඉඩම අයිති එටිසලාට් කාරයටනම් අනිත් උන් සිම් කැඩුවා කියලා උෟ ඉඩම අපහු දෙයිද? සිංහල උන් හරිනම් කරන්න ඕන එටිසලාට් කාරයට බනින එකවත් පොන්නයෝ වගේ සිම් කඩන එක නෙමෙයි, ඔය ඉඩම අනිවාර්යෙන්ම විකුනන්න ඇත්තේ සිංහල හරකෙක් වෙන්න ඇතිනේ ඌව අල්ල ගන්න එකයි. එටිසලාට් කාරයට පාඩුයි වගේ නම් ඩේටා ටිකක් වැඩිපුර දෙයි. අපේ සිංහල මෝල කාරයෝත් අනිවා ආයෙත් සිම් සල්ලි දීලා ගනියි වැල් බලන්න