එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Etisalat භාවිතා කරන්නේ නැත... දන්න කෙනෙකුට භාවිතා කරන්න දෙන්නේද නැත...
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ane machanla ubala mara gon. ubala etisalat nawatahanawanam oya vehicals walata dana petrol diesel ehemath nawathana wenawa. mokada owa enneth ehen. nikam gon athal rellata karanne natuwa enna. poddak hari mole wavichi karala wada karanna.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ane machanla ubala mara gon. ubala etisalat nawatahanawanam oya vehicals walata dana petrol diesel ehemath nawathana wenawa. mokada owa enneth ehen. nikam gon athal rellata karanne natuwa enna. poddak hari mole wavichi karala wada karanna.

    deal eka kerana salli enne etisalat eken.danna deyak katha kerapan
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යනවා නේද ?
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    deal eka kerana salli enne etisalat eken.danna deyak katha kerapan

    Ane machan moda kama pradarshanaya karanna epa. Oya petroleum enne oya ratawal walin tamai. Oba tuma me dagena Sim kaduwata wadak na. Adugane tamum Yana vehicle eka electric Nam. Lankawe electricity walatah ewa one. Nikam me rellata Ena gon athal. Egena gema tiyenawanam owage gon kata kiyannr na. Sim kaduwa kiyala unta padu wenne na ban. Ubalawa Nikam anith network wlath black list wena ekai wenne. Moma school da ban giye?
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Ochara awulak tiyenawanam dialog, mobitel, Sim kadanna one. Ewath Muslim ne. Slt Internet hitan nawatana. Mokada Slt eke half Malaysia Telcom ekata aiti. Sim kaduwa kiyala problems solve wenne na. Ekata ganna one law action. Ara south India Hari Ara Saudi wala karana gon athal dala wadak na. Sinhala kiyala kiwata wadak na eka hariyata ennawanam. Molen misak owage rellata Ena gon wada karala wadak na.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මේක ටිකක් සැරට යනව නේද.. :rofl:
    මොබිටෙල් උන් සිම් දෙක දෙක බෙද බෙද යනව පට්ට :rofl:
    අද ගෙදරට ඇවිත් සිම් දෙකක් දීල ගියා FREE
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    යකුනෙ ඔකෙන් loan ඒකකුත් අරන්ම විනාශ කරපල්ලාා:angry::D:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔබගේ කඩාදැමු etisalat සිම් පත dialog ආයතනය වෙත බාරදී රු 100 රීලෝඩ් සහිත සිංහලයේ සිම් පතක් නොමිලේ ලබා ගන්න ..දීමනාව තොග අවසන් වන තුරු පමණයි....

    එකත් අරගෙන කතා කරලා ..ලෝන් එකකුත් අරන් එකෙනුත් කතා කරලා එකත් කඩල මොබිටෙල් එකක් ගනින්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔබගේ කඩාදැමු etisalat සිම් පත dialog ආයතනය වෙත බාරදී රු 100 රීලෝඩ් සහිත සිංහලයේ සිම් පතක් නොමිලේ ලබා ගන්න ..දීමනාව තොග අවසන් වන තුරු පමණයි....

    ......................................................................................

    Dialog කොහෙද බන් සිංහලේ? එකත් හම්බ තමයි. :P

    එකත් අරගෙන කතා කරලා ..ලෝන් එකකුත් අරන් එකෙනුත් කතා කරලා එකත් කඩල මොබිටෙල් එකක් ගනින්

    ඔය මනුල කාරයා අමුතු ආතල් දෙන එකෙක්. . :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    එකත් අරගෙන කතා කරලා ..ලෝන් එකකුත් අරන් එකෙනුත් කතා කරලා එකත් කඩල මොබිටෙල් එකක් ගනින්

    ලෝන් අරන් සිම් කඩලා හබ්බයෝන්ට නය කාරයෙක් වෙන්න ලජ්ජා නැද්ද බන් උබලට.
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    යකෝ ඉස්සෙල්ලා කියන්න තිබ්බේ මන් සිම් 3ක් කෑඩුව. අපරදේ
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    4babd41588.jpg

    හැමෝම සිම් නෙ කඩන්නෙ, ඔන්න මම කාර් එකක් දෙකට කැඩුවා :P
    uba wage kolllo adarashayak wage
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    දැන් ඉතින් මේ සීන් එක දන්නේ FB use කරන එළිකිරියට එන සුලු පිරිසක් විතරයිනේ. ඔය එකෙක් දෙන්නෙක් සිම් කැඩුවා කියලා එටිසලාට් එකට දැනෙන්නේවත් නෑ. මට තේරෙන්නේ නෑ බන් සිංහල උන් මෙච්චර මෝඩ මොකද කියලා. එක කාලයත් සිංහලේ කියලා ගහගෙන දැඟලුවා. දැන් සිම් කඩනවා. ශ්‍රීපාදය ලඟ තියෙන ඉඩම අයිති එටිසලාට් කාරයටනම් අනිත් උන් සිම් කැඩුවා කියලා උෟ ඉඩම අපහු දෙයිද? සිංහල උන් හරිනම් කරන්න ඕන එටිසලාට් කාරයට බනින එකවත් පොන්නයෝ වගේ සිම් කඩන එක නෙමෙයි, ඔය ඉඩම අනිවාර්යෙන්ම විකුනන්න ඇත්තේ සිංහල හරකෙක් වෙන්න ඇතිනේ ඌව අල්ල ගන්න එකයි. එටිසලාට් කාරයට පාඩුයි වගේ නම් ඩේටා ටිකක් වැඩිපුර දෙයි. අපේ සිංහල මෝල කාරයෝත් අනිවා ආයෙත් සිම් සල්ලි දීලා ගනියි වැල් බලන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    moda ne echcharama. hamba case kese wethath etisalat pal horu. un mase 20 n passe data usage balana site down karanawa. mm sim ekak aran masa deken discnct kala 3 years b4.

    sim kadana eken newei me news walin pahadiliwa etisalatlata ridenawa.

    anith eka idam ja.na.wa.sa.ma idamak. wikunana eka kese wethath ganna ekaata ayitiyak nea rakshithayak langa paarisarika winashayak wena project patan ganna. parisarika approval nea