එටිසලාට්_activation

Apr 6, 2011
769
101
0
මම අද උදේ එටිසලාට් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ශන් එකක් ගත්තා, තාම ඇක්ටිව් නෑනේ ?
සාමාන්‍යයෙන් එටිසලාට් කනෙක්ශන් එකක් ඇක්ටිව් වෙන්න්න කොච්චර වෙලා යනවද ?
 
Apr 6, 2011
769
101
0
Call there customer care........ :yes: :)
ගත්ත ටහෙනින් නම් කිවෙ පැය අටක් විතර යයි කියලා. බලමු හෙට වෙද්දිවත් ඇක්ටිව් උනේ නැත්තම් කතා කරන්නම්...:)
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම අද උදේ එටිසලාට් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ශන් එකක් ගත්තා, තාම ඇක්ටිව් නෑනේ ?
    සාමාන්‍යයෙන් එටිසලාට් කනෙක්ශන් එකක් ඇක්ටිව් වෙන්න්න කොච්චර වෙලා යනවද ?

    keeyada ban wisthara daahan unlimited ekakda?
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    Connection ගත්තේ කෙනෙක් BPO ගෙන් නම් එයා ඒක activation වලට බාර දුන්නම තමයි වෙන්නෙ සමානයෙන් අපි galle wala නම් දවසින් දෙනව මමත් ඉස්සර ඒකේ වැඩකරා.දැන්නම් නෑ
     
    Apr 6, 2011
    769
    101
    0
    Connection ගත්තේ කෙනෙක් BPO ගෙන් නම් එයා ඒක activation වලට බාර දුන්නම තමයි වෙන්නෙ සමානයෙන් අපි galle wala නම් දවසින් දෙනව මමත් ඉස්සර ඒකේ වැඩකරා.දැන්නම් නෑ
    මම ගත්තේ ටවුන් එකේ බ්‍රාන්ච් එකෙන්
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    තාම Activation වලට දීල නතුව ඇති. කොකටත් hot line ඒකට call 1k දීල බලන්න