මම අද උදේ එටිසලාට් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ශන් එකක් ගත්තා, තාම ඇක්ටිව් නෑනේ ?
සාමාන්‍යයෙන් එටිසලාට් කනෙක්ශන් එකක් ඇක්ටිව් වෙන්න්න කොච්චර වෙලා යනවද ?
සාමාන්‍යයෙන් එටිසලාට් කනෙක්ශන් එකක් ඇක්ටිව් වෙන්න්න කොච්චර වෙලා යනවද ?
ගත්ත ටහෙනින් නම් කිවෙ පැය අටක් විතර යයි කියලා. බලමු හෙට වෙද්දිවත් ඇක්ටිව් උනේ නැත්තම් කතා කරන්නම්...Call there customer care........![]()
![]()

මම අද උදේ එටිසලාට් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ශන් එකක් ගත්තා, තාම ඇක්ටිව් නෑනේ ?
සාමාන්‍යයෙන් එටිසලාට් කනෙක්ශන් එකක් ඇක්ටිව් වෙන්න්න කොච්චර වෙලා යනවද ?
keeyada ban wisthara daahan unlimited ekakda?
මම ගත්තෙ සෝෂල් නෙට්වර්ක් එක
මම ගත්තේ ටවුන් එකේ බ්‍රාන්ච් එකෙන්Connection ගත්තේ කෙනෙක් BPO ගෙන් නම් එයා ඒක activation වලට බාර දුන්නම තමයි වෙන්නෙ සමානයෙන් අපි galle wala නම් දවසින් දෙනව මමත් ඉස්සර ඒකේ වැඩකරා.දැන්නම් නෑ
Ok thanks bro!!තාම Activation වලට දීල නතුව ඇති. කොකටත් hot line ඒකට call 1k දීල බලන්න