එඩ්වඩ් ජයකොඩිගේ අනියම් ප්‍රේම කතාව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වික්ටර් රත්නායක පරපුරේ තවත් සුවිශේෂී චරිතයක් වන්නේ එඞ්වඞ් ජයකොඩිය. ඔහුද වික්ටර් රත්නායක සේම බහුතර සමාජයේ පැසසුමට ලක් වූ සුවිශේෂී ගායන ශිල්පියෙකි. ජනතාවගේ ආදරයට ලක් වූ මෙම ගායන ශිල්පියාද වික්ටර් රත්නායකගේ අර්බුදය තරම් නොවුණත් අනියම් පේ‍්‍රම සම්බන්ධයකට ගොදුරු වී මහත් කළබැගෑනියකට ලක්ව සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතින දෙයකි. ඒ පිළිබඳව ප‍්‍රථමයෙන්ම කරුණු එළියට පැමිණියේ කොළඹ දකුණ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් පැවැති පරීක්ෂණයකදීය.

මෙහි පෙම්වතිය වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ, සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහය. මාලඹේ, අතුරුගිරිය පාරේ පදිංචි ඇය වෛද්‍ය වික‍්‍රමරත්න සමගද අනියම් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා ඇත. ඒ අතරවාරයේ ඇය එඞ්වඞ් ජයකොඩි සමගද එවැනි සබඳතාවක් පවත්වා ඇත. මේ තුළ ඇති වූ බරපතළ ගැටුමක් අවසානයේ කෙළවර වූයේ මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙනි. එහිදී දෙපාර්ශ්වය ගෙන්වා කරුණු විමර්ශනය කිරීමේදී එඞ්වඞ් ජයකොඩි පිළිබඳවද කරුණු කාරණා අනාවරණය විය. ඒ පිළිබඳව වැඩි දුරටත් විමර්ශනය කිරීමේදී අප වෙත ලැබුණු කරුණු කාරණා බොහෝය. එනම්, සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස්වරියගේ ක‍්‍රියා කලාපය එතරම් පැහැදිලි තත්වයක නැත. ඇය ඉතාමත් තනතුරට පවා නොගැලපෙන ආකාරයේ හැසිරීම් රටාවක් පේ‍්‍රම සබඳතා හරහා පෙන්නුම් කර ඇති බව අනාවරණය වූ දෙයකි.

ඇය විවාහ වී සිටින්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චාමින්ද රණවීර සමගය. ඔවුන් දෙදෙනා අතර පවුලේ නිතර දෙවේලේ ආරවුල් හටගෙන ඇත. එම අවස්ථාවල පහරදීම්ද සිදු වී ඇත. මේ නිසා දැඩි පීඩනයට හා කායික ප‍්‍රශ්නවලට ඇය මුහුණ පා සිටින බවද කියැවේ. එම මානසික ප‍්‍රශ්නවලට ප‍්‍රතිකාර ලැබීමට ඇය කිසියම් වෛද්‍යවරයෙක් සොයමින් පසු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුට වෛද්‍ය වික‍්‍රමරත්න මුණ ගැසී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ මුලින් පදිංචිව සිටියේ බත්තරමුල්ල, පොතුආරාව පාරේය. ඊට පසු වෛද්‍ය වික‍්‍රරත්න විසින් ඇය එම ස්ථානයෙන් ඉවත් කර කුලී නිවසක ඔවුන්ගේ මුළු පවුලම රඳවනු ලැබීය. ඒ මාළඹේ ප‍්‍රදේශයේය. එම නිවස කුලියට ලබා ගැනීමේදී අත්තිකාරම් මුදල් පමණක් වෛද්‍ය වික‍්‍රමරත්න මසකට රුපියල් 35,000 ගණනේ මාස හයකට අදාළව රුපියල් 2,10,000ක මුදලක්ද ලබා දී ඇත. එහි කුලී කාලය අවසන් වීමෙන් පසුව යළිත් මාළඹේ සුසිලාරාම පාරේ කුලී නිවසකට පැමිණ ඇත. එම නිවසේද අත්තිකාරම් මුදල් වශයෙන් මුළු මුදලම ගෙවා ඇත්තේ වෛද්‍ය වික‍්‍රමරත්නය.මෙලෙස බලන විට අමිලා සමන්මලී රූපසිංහ සිය නීත්‍යනුකූල ස්වාමි පුරුෂයාගෙන් වෙන් වී දොස්තර වික‍්‍රමරත්න සමග වෙනමම පවුල් ජීවිතයක් ගත කර ඇත. විදේශ සංචාරයන්වල පමණක් නොව, ලංකාවේද බොහෝ හෝටල්වල හා වෙනත් විනෝද ස්ථානවල සතියකට දින හතරක් පහක් ඔවුනොවුන් කාලය ගත කළේ විවාහ දිවියට පත් වීමට නියමිත යොවුන් යුවළක් ලෙසය.

එහෙත්, බලාපොරොත්තු නොවුණු ආකාරයට මේ අතරවාරයේ තවත් අයකු එයට මැදිහත් විය. ඒ සුපිරි ගායක එඞ්වඞ් ජයගොඩිය. එනම්, එඞ්වඞ් ජයකොඩි ඒ වන විට සේවය කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ අධ්‍යක්ෂවරයකු වශයෙනි. එවිට, අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් වූයේ අමිලා සමන්මලී රූපසිංහය. තවත් අධ්‍යක්ෂවරියක වූයේ මායා ය. ඔවුනොවුන් අතර කිට්ටු සබඳතාවක් තිබිණි. නිතර දෙවේලේ මුණ ගැසිණි. කතා බහ කෙරිණි. විහිළු තහළු කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එඞ්වඞ් ජයකොඩි අමිලා සමන්මලී රූපසිංහ සමග පේ‍්‍රම සම්බන්ධයක පැටලිණි. ඔවුනොවුන් දෙදෙනා අතර ආදරයද ඉතාමත් දුර දිග ගිය කතාවක් බවට පත් විය. අමිලා සමන්මලී රූපසිංහ එක් පැත්තකින් දොස්තර වික‍්‍රමරත්නව ආශ‍්‍රය කරන විට තවත් පැත්තකින් සඳුන් පි‍්‍රයංකර විතානගේ ආශ‍්‍රය කරන විට අනෙක් පැත්තෙන් එඞ්වඞ් ජයකොඩි සමගද අයුතු සබඳතාවක් ගොඩනගාගෙන ඇත. එහි ප‍්‍රතිඵල කොතරම් දුරදිග ගියේද කිවහොත් වරක් අමිලා සමන්මලී රූපසිංහ හා එඞ්වඞ් ජයකොඩි ප‍්‍රංශයේ විනෝද චාරිකාවක්ද ගොස් ඇත.

මේ අනුව අමිලා සමන්මලී රූපසිංහ හා එඞ්වඞ් ජයකොඩි අතර සබඳතාවද බොහෝ දුර දිග ගිය එකක් බවට පත් විය. නමුත් මේ අතරතුර එඞ්වඞ් ජයකොඩි එම අමාත්‍යාංශයේම තවත් සාමාන්‍ය කාන්තාවක් සමග සබඳතාවක් පවත්වන බවට සමන්මලී රූපසිංහට සැකයක් මතු වී ඇත. ඒ නිසා දෙදෙනා අතර සබඳතාව යම් මට්ටමකින් දුරස් වී ඇය දොස්තර වික‍්‍රමරත්න දෙසට යළිත් නැඹුරුවීමේ ස්වභාවය වැඩි දියුණු විය. මෙය දැන ගැනීමත් සමග එඞ්වඞ් ජයකොඩිට හොඳටම ආවේශගීලි විය. තමන්ගේ පෙම්වතිය වෙනත් අයකු වෙත තමාව අමතක කර දමා පියමං කරන බවට හැඟුණු නිසා ඔහු සහ වික‍්‍රමරත්න අතරද බරපතළ උණුසුම්කාරී තත්වයක් හට ගැනිණි.

මෙම තත්වය කොතරම් උග‍්‍ර වූයේදැයි කිවහොත් එඞ්වඞ් ජයකොඩි වරක් දොස්තර වික‍්‍රමරත්නගේ බිරිඳට කතා කර මෙම සබඳතාව ප‍්‍රකාශ කර ඇත. ඉන් ඔහු උත්සාහ කර ඇත්තේ පවුලේ අය අතර යම් ගැටුමක් ඇති කර අමිලා සහ දොස්තර වික‍්‍රමරත්න අතර තිබෙන සබඳතාව කඩා බිඳ දමා අමිලාව යළිත් තමා වෙත නතු කර ගැනීමටය. එහෙත් එය හිතන තරම් ලෙහෙසි පහසු වී නැත. මේ නිසා එඞ්වඞ් ජයගොඩි දැඩි සිත් අමානාපයකට පත් වී අමිලා සහ තමා අතර සබඳතාව ගොඩනගා ගැනීම උදෙසා තම හිතවතුන් පසුපසද ගොස් ඇත. අවසානයේ එම හිතවතෙක් එයට මැදිහත් වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු තමාගේ නුගේගොඩ පිහිටි පාසල වෙත එඞ්වඞ් ජයකොඩි දොස්තර වික‍්‍රමරත්න හා සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ යන අයව කැඳවා මේ පිළිබඳව විමසා ඇත.

අපි දෙන්නා එක වහළක් යට නැති එක විතරයි. ඒ හැර අනෙක් හැම දෙයක්ම කරලා තියෙනවා. ඒ නිසා මට අමිලාව ඕන. එයාට මං ආදරෙයි. එයා නැතිව මට ඉන්න බෑ. ඒක නිසා මට එයාව දෙන්න’’ යනුවෙන් දොස්තර වික‍්‍රමරත්නගෙන් එඞ්වඞ් ජයකොඩි බැගෑපත්ව ඉල්ලීමක් කර ඇත. අපි දෙන්නා බඳින්නයි ඉන්නේ. ඒ නිසා මොනම හේතුවක් මතවත් අමිලා සමන්මලීව කාටවත් දෙන්න බැහැ.’’ යනුවෙන් මෙම සාකච්ඡුාවේදී දොස්තර වික‍්‍රමරත්න එඞ්වඞ් ජයකොඩිට පවසා ඇත. මෙය දරාගත නොහැකිව එඞ්වඞ් ජයකොඩිගේ ඇස්වලින් කඳුළු වැගිරෙන්නට විය. එවිට අමිලා සමන්මලී ප‍්‍රතිචාර දක්වමින් එඞ්වඞ් ජයකොඩිට ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘මම වික‍්‍රමරත්නට වචනයක් දීලා ඉවරයි.’’ යනුවෙනි. පිරිස අතර මෙම සාකච්ඡුාව පැයකට ආසන්න කාලයක් තිබී ඇත. අවසානයේ එහි කෙළවරක් නොවූ බැවින් පිරිස විසිරී ගොස් ඇත. එඞ්වඞ් ජයකොඩි රැුස්වීමෙන් එළියට ඇවිත් මෝටර් රථයට නැග ගොස් ඇත්තේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙනය.

අවසානයේ මෙම ගැටුම පොලිසිය දක්වා දුරදිග යන තත්වයක් ඉස්මතු විය. එනම්, අමිලා සමන්මලී රූපසිංහ දොස්තර වික‍්‍රමරත්න කරදර කරන බවට ප‍්‍රකාශ කරමින් 2018 ජනවාරි මස 13 වැනිදා මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැමිණිල්ලක් දමා ඇත. එදින ප.ව. 3.30ට පමණ මෙම පැමිණිල්ල සටහන් කර ගෙන ඇත්තේ පොලිස් කොස්තාපල් මධුෂාන්ය (72326* ය. එම පැමිණිල්ලෙන් ඇය ප‍්‍රකාශ කර සිටින්නේ දොස්තර වික‍්‍රමරත්න තමන්ගේ පස්සෙන් එමින් තර්ජන ගර්ජන කරන බවය. මෙය වහාම නවතා දෙන ලෙස ඇය ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, 2018 ජනවාරි මස 17 වැනිදා ප.ව. 3.35ට පමණ දොස්තර වික‍්‍රමරත්නව බස්නාහිර දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ සිය කාර්යාලයට ගෙන්වා ගෙන ඇත. එම අවස්ථාවට වෛද්‍යවරයා සමග නීතිඥ අනුර හෑගොඩ හා තවත් අයෙක්ද පැමිණ ඇත. එහිදී මෙම සිදුවීම වික‍්‍රමරත්නගෙන් විමසා ඇත. ඔහු එවිට සඳුන් ප‍්‍රියංකර විතානගේ හා එඞ්වඞ් ජයකොඩි අතර තිබූ සබඳතාවද මෙහිදී අනාවරණය කර ඇත. තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙම තැනැත්තිය කරන ලද ක‍්‍රියාකාරකම්ද ඔහු එහිදී අනාවරණය කර ඇත. සෑම සතියකම දින තුන හතරක් අමිලා සමන්මලී සමග ගත කරන ආකාරය ඔහු පැහැදිලි කර ඇත. ඇයගේ ස්වාමි පුරුෂයා රාත‍්‍රී කාලයට සිය නිවසේ නැති විට තමා ඇය සමග එහි ගත කරන ආකාරයද පොලිසියට පවසා ඇත. ඒ අනුව සියලූ කරුණු දැනුම් දී මේ පිළිබඳව කටඋත්තරයක්ද දොස්තර වික‍්‍රමරත්න විසින් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී. රාජකුමාර් ඉදිරියේ දැනුම් දී ඇත. එය පොලිස් පොතේ සටහන් කර ඇත්තේ පොලිස් කොස්තාපල් ජයසූරියයි (11720*.

මෙය පුද්ගලික කරුණක් ලෙස සලකා ඉවත දැමීමද අපහසුය. මන්ද, මෙම සිද්ධියට මැදිහත් වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිටි එඞ්වඞ් ජයකොඩි හා දැනට සේවය කරන සමන්මලී රූපසිංහ ඇතුළු පිරිසකගේ සිදුවීමකි. අමාත්‍යාංශය තුළ මේ අයගේ විනය ක‍්‍රියාත්මක වී ඇති ස්වභාවයද ඉතාමත් අවලස්සනය. මෙවැනි ආයතනවල සේවය කරන උදවිය මෙයට වඩා මෙවැනි කරුණුවලදී සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය යනු රාජ්‍ය ආයතනයකි. රටටම අධ්‍යාපනය සපයන ස්ථානයක අය මෙවැනි අවලස්සන ක‍්‍රියාකාරකම්වල නියැලෙන විට රටේ අධ්‍යාපනය කුමන දිශාවකට ගමන් කරනු ඇත්ද? මේ අයගේ විනය මෙසේ නම් රටේ විනය සකස් කරන්නේ කෙසේද? එම නිසා, මහජන සුබසිද්ධිය උදෙසා අධ්‍යාපන මෙවැනි බලධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය මහජනතාවට දැන ගැනීම උදෙසා හෙළිදරව් කරනුයේද සමාජ යහපත පිණිස මිස කිසිවකුට අයහපතක් කිරීමේ චේතනාවෙන් නොවේ. අධ්‍යාපන බලධාරීන් මෙසේ නම්, පාසල් අධ්‍යාපනය කෙසේ විය හැකිද? දොස්තර වික‍්‍රමරත්නගේ ඊළඟ ඉලක්කය නඩුවක් ආවොත් අධිකරණය ඉදිරියේදී මේවා අනාවරණය කිරීමය.

LINK
 
Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
අනේ මන්ද මුන් ඔක්කොම එකයි බලන් ගියාම උඩින් උපාසකල වගේ ඉන්නේ ඒ උනාට
මේවා අහනකොට අපේ අම්මවත් ෂුවර් නැහැ බන්..
 
Svns

Member
Mar 6, 2019
177
18
0
අර සනත් නන්දසිරි කියලා ඉන්නේ ඩයල් එකක්. ඌත් එහෙමයි. පොඩි කෙල්ලෙක්ට අතවර කරලා නඩුත් තියෙනවා උසාවියේ. අමු සක්කිලි මුන්. ඔක්කොම අසික්කිත වැඩ කරලා සමාජය ඉස්සහරට ඇවිත් රට්ටුන්ට බණ දෙසන්න එන එකනි බලං ඉන්න බැරි.
 
  • Like
Reactions: wtsamantha

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අර සනත් නන්දසිරි කියලා ඉන්නේ ඩයල් එකක්. ඌත් එහෙමයි. පොඩි කෙල්ලෙක්ට අතවර කරලා නඩුත් තියෙනවා උසාවියේ. අමු සක්කිලි මුන්. ඔක්කොම අසික්කිත වැඩ කරලා සමාජය ඉස්සහරට ඇවිත් රට්ටුන්ට බණ දෙසන්න එන එකනි බලං ඉන්න බැරි.

    eeka hena kal neda bn.sunil edirisingha gananum ehama mukuth ahala naa.buwa hodai wage
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    eeka hena kal neda bn.sunil edirisingha gananum ehama mukuth ahala naa.buwa hodai wage

    ඔව් දැන් අවුරුදු කීපයක් ඇති.

    වික්ටර් රත්නායක ඉස්සර TNL එකේ බණත් කියන්න ආවා. නැණපහණ කියන ප්‍රෝග්‍රෑම් එකට. සෝම හාමුදුරුවන් පටන් ගත්තේ එක ඩොක්ටර් හරිස්චන්ද්‍ර එක්ක.

    පස්සේ කලෙක වික්ටර් ලොක්කා ඇවිත් දැන් ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට බැන බැන බණ කිව්වා. ඌ කතා කලේ සංස්‌කෘතිය, ආගම, හෙළ දේශය ගැන. දැන් නං TNL එකේ උන්ටම ලජ්ජා හිතිලද කොහෙද මිනිහා ගෙන්නනේ නැහැ.

    (මට කමක් නැහැ වික්ටර් අවුරුදු 18 ක කෙල්ලෙක් බැන්දත්. ඒත් ඌ රටේ අනික් අයව විවේචනය කර කර, අනික් අය තරුණ අය විවේචනය කර බණ කියන්න එන ගමන් මේ වැඩේ වැඩ කරන එකයි මට අවුල. වැඩිහිටි දෙන්නෙක්ගේ ලිංගික ජිවිතේ අපිට වැඩක් නැහැ. ඒත් උන් රට්ටු හදන්න එන ගමන්, උගේ ජිවිතේ මේ වගේ වැඩ කරනවා නං ඒ
    ක අවුලක්.)
     
    • Like
    Reactions: Ryan08

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    අර දෙරණ 60+ වැඩසටහනේ එක ලග ඉදගෙන ඉන්න ශෂිකා නිසංසලා බේරුනේ කොහොමද දෙයියනේ :confused:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    අර දෙරණ 60+ වැඩසටහනේ එක ලග ඉදගෙන ඉන්න ශෂිකා නිසංසලා බේරුනේ කොහොමද දෙයියනේ :confused:

    ඒකි හෙන කුහක ගෑනියෙක්. දන්නා එවුන් බලන්නේ වත් නැහැ
     
    • Wow
    Reactions: Honda.putha

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    වයසට ගියා කියලා උන්ට නගින්නේ නැතුව ඉන්නේ නෑනේ බන්. ප්‍රසිද්ධ උනාම සල්ලි තියෙන කොට ගෑණූ නිකන්ම සෙට් වෙනවා.
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    වික්ටර් රත්නායක පරපුරේ තවත් සුවිශේෂී චරිතයක් වන්නේ එඞ්වඞ් ජයකොඩිය. ඔහුද වික්ටර් රත්නායක සේම බහුතර සමාජයේ පැසසුමට ලක් වූ සුවිශේෂී ගායන ශිල්පියෙකි. ජනතාවගේ ආදරයට ලක් වූ මෙම ගායන ශිල්පියාද වික්ටර් රත්නායකගේ අර්බුදය තරම් නොවුණත් අනියම් පේ‍්‍රම සම්බන්ධයකට ගොදුරු වී මහත් කළබැගෑනියකට ලක්ව සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතින දෙයකි. ඒ පිළිබඳව ප‍්‍රථමයෙන්ම කරුණු එළියට පැමිණියේ කොළඹ දකුණ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් පැවැති පරීක්ෂණයකදීය.

    මෙහි පෙම්වතිය වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ, සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහය. මාලඹේ, අතුරුගිරිය පාරේ පදිංචි ඇය වෛද්‍ය වික‍්‍රමරත්න සමගද අනියම් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා ඇත. ඒ අතරවාරයේ ඇය එඞ්වඞ් ජයකොඩි සමගද එවැනි සබඳතාවක් පවත්වා ඇත. මේ තුළ ඇති වූ බරපතළ ගැටුමක් අවසානයේ කෙළවර වූයේ මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙනි. එහිදී දෙපාර්ශ්වය ගෙන්වා කරුණු විමර්ශනය කිරීමේදී එඞ්වඞ් ජයකොඩි පිළිබඳවද කරුණු කාරණා අනාවරණය විය. ඒ පිළිබඳව වැඩි දුරටත් විමර්ශනය කිරීමේදී අප වෙත ලැබුණු කරුණු කාරණා බොහෝය. එනම්, සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස්වරියගේ ක‍්‍රියා කලාපය එතරම් පැහැදිලි තත්වයක නැත. ඇය ඉතාමත් තනතුරට පවා නොගැලපෙන ආකාරයේ හැසිරීම් රටාවක් පේ‍්‍රම සබඳතා හරහා පෙන්නුම් කර ඇති බව අනාවරණය වූ දෙයකි.

    ඇය විවාහ වී සිටින්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය චාමින්ද රණවීර සමගය. ඔවුන් දෙදෙනා අතර පවුලේ නිතර දෙවේලේ ආරවුල් හටගෙන ඇත. එම අවස්ථාවල පහරදීම්ද සිදු වී ඇත. මේ නිසා දැඩි පීඩනයට හා කායික ප‍්‍රශ්නවලට ඇය මුහුණ පා සිටින බවද කියැවේ. එම මානසික ප‍්‍රශ්නවලට ප‍්‍රතිකාර ලැබීමට ඇය කිසියම් වෛද්‍යවරයෙක් සොයමින් පසු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුට වෛද්‍ය වික‍්‍රමරත්න මුණ ගැසී ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ මුලින් පදිංචිව සිටියේ බත්තරමුල්ල, පොතුආරාව පාරේය. ඊට පසු වෛද්‍ය වික‍්‍රරත්න විසින් ඇය එම ස්ථානයෙන් ඉවත් කර කුලී නිවසක ඔවුන්ගේ මුළු පවුලම රඳවනු ලැබීය. ඒ මාළඹේ ප‍්‍රදේශයේය. එම නිවස කුලියට ලබා ගැනීමේදී අත්තිකාරම් මුදල් පමණක් වෛද්‍ය වික‍්‍රමරත්න මසකට රුපියල් 35,000 ගණනේ මාස හයකට අදාළව රුපියල් 2,10,000ක මුදලක්ද ලබා දී ඇත. එහි කුලී කාලය අවසන් වීමෙන් පසුව යළිත් මාළඹේ සුසිලාරාම පාරේ කුලී නිවසකට පැමිණ ඇත. එම නිවසේද අත්තිකාරම් මුදල් වශයෙන් මුළු මුදලම ගෙවා ඇත්තේ වෛද්‍ය වික‍්‍රමරත්නය.මෙලෙස බලන විට අමිලා සමන්මලී රූපසිංහ සිය නීත්‍යනුකූල ස්වාමි පුරුෂයාගෙන් වෙන් වී දොස්තර වික‍්‍රමරත්න සමග වෙනමම පවුල් ජීවිතයක් ගත කර ඇත. විදේශ සංචාරයන්වල පමණක් නොව, ලංකාවේද බොහෝ හෝටල්වල හා වෙනත් විනෝද ස්ථානවල සතියකට දින හතරක් පහක් ඔවුනොවුන් කාලය ගත කළේ විවාහ දිවියට පත් වීමට නියමිත යොවුන් යුවළක් ලෙසය.

    එහෙත්, බලාපොරොත්තු නොවුණු ආකාරයට මේ අතරවාරයේ තවත් අයකු එයට මැදිහත් විය. ඒ සුපිරි ගායක එඞ්වඞ් ජයගොඩිය. එනම්, එඞ්වඞ් ජයකොඩි ඒ වන විට සේවය කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ අධ්‍යක්ෂවරයකු වශයෙනි. එවිට, අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් වූයේ අමිලා සමන්මලී රූපසිංහය. තවත් අධ්‍යක්ෂවරියක වූයේ මායා ය. ඔවුනොවුන් අතර කිට්ටු සබඳතාවක් තිබිණි. නිතර දෙවේලේ මුණ ගැසිණි. කතා බහ කෙරිණි. විහිළු තහළු කෙරිණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එඞ්වඞ් ජයකොඩි අමිලා සමන්මලී රූපසිංහ සමග පේ‍්‍රම සම්බන්ධයක පැටලිණි. ඔවුනොවුන් දෙදෙනා අතර ආදරයද ඉතාමත් දුර දිග ගිය කතාවක් බවට පත් විය. අමිලා සමන්මලී රූපසිංහ එක් පැත්තකින් දොස්තර වික‍්‍රමරත්නව ආශ‍්‍රය කරන විට තවත් පැත්තකින් සඳුන් පි‍්‍රයංකර විතානගේ ආශ‍්‍රය කරන විට අනෙක් පැත්තෙන් එඞ්වඞ් ජයකොඩි සමගද අයුතු සබඳතාවක් ගොඩනගාගෙන ඇත. එහි ප‍්‍රතිඵල කොතරම් දුරදිග ගියේද කිවහොත් වරක් අමිලා සමන්මලී රූපසිංහ හා එඞ්වඞ් ජයකොඩි ප‍්‍රංශයේ විනෝද චාරිකාවක්ද ගොස් ඇත.

    මේ අනුව අමිලා සමන්මලී රූපසිංහ හා එඞ්වඞ් ජයකොඩි අතර සබඳතාවද බොහෝ දුර දිග ගිය එකක් බවට පත් විය. නමුත් මේ අතරතුර එඞ්වඞ් ජයකොඩි එම අමාත්‍යාංශයේම තවත් සාමාන්‍ය කාන්තාවක් සමග සබඳතාවක් පවත්වන බවට සමන්මලී රූපසිංහට සැකයක් මතු වී ඇත. ඒ නිසා දෙදෙනා අතර සබඳතාව යම් මට්ටමකින් දුරස් වී ඇය දොස්තර වික‍්‍රමරත්න දෙසට යළිත් නැඹුරුවීමේ ස්වභාවය වැඩි දියුණු විය. මෙය දැන ගැනීමත් සමග එඞ්වඞ් ජයකොඩිට හොඳටම ආවේශගීලි විය. තමන්ගේ පෙම්වතිය වෙනත් අයකු වෙත තමාව අමතක කර දමා පියමං කරන බවට හැඟුණු නිසා ඔහු සහ වික‍්‍රමරත්න අතරද බරපතළ උණුසුම්කාරී තත්වයක් හට ගැනිණි.

    මෙම තත්වය කොතරම් උග‍්‍ර වූයේදැයි කිවහොත් එඞ්වඞ් ජයකොඩි වරක් දොස්තර වික‍්‍රමරත්නගේ බිරිඳට කතා කර මෙම සබඳතාව ප‍්‍රකාශ කර ඇත. ඉන් ඔහු උත්සාහ කර ඇත්තේ පවුලේ අය අතර යම් ගැටුමක් ඇති කර අමිලා සහ දොස්තර වික‍්‍රමරත්න අතර තිබෙන සබඳතාව කඩා බිඳ දමා අමිලාව යළිත් තමා වෙත නතු කර ගැනීමටය. එහෙත් එය හිතන තරම් ලෙහෙසි පහසු වී නැත. මේ නිසා එඞ්වඞ් ජයගොඩි දැඩි සිත් අමානාපයකට පත් වී අමිලා සහ තමා අතර සබඳතාව ගොඩනගා ගැනීම උදෙසා තම හිතවතුන් පසුපසද ගොස් ඇත. අවසානයේ එම හිතවතෙක් එයට මැදිහත් වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු තමාගේ නුගේගොඩ පිහිටි පාසල වෙත එඞ්වඞ් ජයකොඩි දොස්තර වික‍්‍රමරත්න හා සහකාර අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් අමිලා සමන්මලී රූපසිංහ යන අයව කැඳවා මේ පිළිබඳව විමසා ඇත.

    අපි දෙන්නා එක වහළක් යට නැති එක විතරයි. ඒ හැර අනෙක් හැම දෙයක්ම කරලා තියෙනවා. ඒ නිසා මට අමිලාව ඕන. එයාට මං ආදරෙයි. එයා නැතිව මට ඉන්න බෑ. ඒක නිසා මට එයාව දෙන්න’’ යනුවෙන් දොස්තර වික‍්‍රමරත්නගෙන් එඞ්වඞ් ජයකොඩි බැගෑපත්ව ඉල්ලීමක් කර ඇත. අපි දෙන්නා බඳින්නයි ඉන්නේ. ඒ නිසා මොනම හේතුවක් මතවත් අමිලා සමන්මලීව කාටවත් දෙන්න බැහැ.’’ යනුවෙන් මෙම සාකච්ඡුාවේදී දොස්තර වික‍්‍රමරත්න එඞ්වඞ් ජයකොඩිට පවසා ඇත. මෙය දරාගත නොහැකිව එඞ්වඞ් ජයකොඩිගේ ඇස්වලින් කඳුළු වැගිරෙන්නට විය. එවිට අමිලා සමන්මලී ප‍්‍රතිචාර දක්වමින් එඞ්වඞ් ජයකොඩිට ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘මම වික‍්‍රමරත්නට වචනයක් දීලා ඉවරයි.’’ යනුවෙනි. පිරිස අතර මෙම සාකච්ඡුාව පැයකට ආසන්න කාලයක් තිබී ඇත. අවසානයේ එහි කෙළවරක් නොවූ බැවින් පිරිස විසිරී ගොස් ඇත. එඞ්වඞ් ජයකොඩි රැුස්වීමෙන් එළියට ඇවිත් මෝටර් රථයට නැග ගොස් ඇත්තේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙනය.

    අවසානයේ මෙම ගැටුම පොලිසිය දක්වා දුරදිග යන තත්වයක් ඉස්මතු විය. එනම්, අමිලා සමන්මලී රූපසිංහ දොස්තර වික‍්‍රමරත්න කරදර කරන බවට ප‍්‍රකාශ කරමින් 2018 ජනවාරි මස 13 වැනිදා මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැමිණිල්ලක් දමා ඇත. එදින ප.ව. 3.30ට පමණ මෙම පැමිණිල්ල සටහන් කර ගෙන ඇත්තේ පොලිස් කොස්තාපල් මධුෂාන්ය (72326* ය. එම පැමිණිල්ලෙන් ඇය ප‍්‍රකාශ කර සිටින්නේ දොස්තර වික‍්‍රමරත්න තමන්ගේ පස්සෙන් එමින් තර්ජන ගර්ජන කරන බවය. මෙය වහාම නවතා දෙන ලෙස ඇය ඉල්ලීමක් කර ඇත.

    ඒ අනුව, 2018 ජනවාරි මස 17 වැනිදා ප.ව. 3.35ට පමණ දොස්තර වික‍්‍රමරත්නව බස්නාහිර දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ සිය කාර්යාලයට ගෙන්වා ගෙන ඇත. එම අවස්ථාවට වෛද්‍යවරයා සමග නීතිඥ අනුර හෑගොඩ හා තවත් අයෙක්ද පැමිණ ඇත. එහිදී මෙම සිදුවීම වික‍්‍රමරත්නගෙන් විමසා ඇත. ඔහු එවිට සඳුන් ප‍්‍රියංකර විතානගේ හා එඞ්වඞ් ජයකොඩි අතර තිබූ සබඳතාවද මෙහිදී අනාවරණය කර ඇත. තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙම තැනැත්තිය කරන ලද ක‍්‍රියාකාරකම්ද ඔහු එහිදී අනාවරණය කර ඇත. සෑම සතියකම දින තුන හතරක් අමිලා සමන්මලී සමග ගත කරන ආකාරය ඔහු පැහැදිලි කර ඇත. ඇයගේ ස්වාමි පුරුෂයා රාත‍්‍රී කාලයට සිය නිවසේ නැති විට තමා ඇය සමග එහි ගත කරන ආකාරයද පොලිසියට පවසා ඇත. ඒ අනුව සියලූ කරුණු දැනුම් දී මේ පිළිබඳව කටඋත්තරයක්ද දොස්තර වික‍්‍රමරත්න විසින් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී. රාජකුමාර් ඉදිරියේ දැනුම් දී ඇත. එය පොලිස් පොතේ සටහන් කර ඇත්තේ පොලිස් කොස්තාපල් ජයසූරියයි (11720*.

    මෙය පුද්ගලික කරුණක් ලෙස සලකා ඉවත දැමීමද අපහසුය. මන්ද, මෙම සිද්ධියට මැදිහත් වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිටි එඞ්වඞ් ජයකොඩි හා දැනට සේවය කරන සමන්මලී රූපසිංහ ඇතුළු පිරිසකගේ සිදුවීමකි. අමාත්‍යාංශය තුළ මේ අයගේ විනය ක‍්‍රියාත්මක වී ඇති ස්වභාවයද ඉතාමත් අවලස්සනය. මෙවැනි ආයතනවල සේවය කරන උදවිය මෙයට වඩා මෙවැනි කරුණුවලදී සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය යනු රාජ්‍ය ආයතනයකි. රටටම අධ්‍යාපනය සපයන ස්ථානයක අය මෙවැනි අවලස්සන ක‍්‍රියාකාරකම්වල නියැලෙන විට රටේ අධ්‍යාපනය කුමන දිශාවකට ගමන් කරනු ඇත්ද? මේ අයගේ විනය මෙසේ නම් රටේ විනය සකස් කරන්නේ කෙසේද? එම නිසා, මහජන සුබසිද්ධිය උදෙසා අධ්‍යාපන මෙවැනි බලධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය මහජනතාවට දැන ගැනීම උදෙසා හෙළිදරව් කරනුයේද සමාජ යහපත පිණිස මිස කිසිවකුට අයහපතක් කිරීමේ චේතනාවෙන් නොවේ. අධ්‍යාපන බලධාරීන් මෙසේ නම්, පාසල් අධ්‍යාපනය කෙසේ විය හැකිද? දොස්තර වික‍්‍රමරත්නගේ ඊළඟ ඉලක්කය නඩුවක් ආවොත් අධිකරණය ඉදිරියේදී මේවා අනාවරණය කිරීමය.

    LINK
    9.gif
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ එඩ්වඩ්.... ඕක පට්ටම කුපාඩියා.. 2015 වගේ සංගීතෙක ගිහින් ඩාන්සිං ගෘප් එකේ කෙල්ලෙකුට පුකේ ඇරපු සිද්ධියක් චරිතට මාට්ටු වෙලා ඉන් පස්සේ චරිතා එඩ්වඩ්ගේ පස්සෙන්මයි කොහේ ගියත් වල්ගේ වගේ.... එඩ්වඩ් නියම කුකුලා... මරු. මිනිහටත් කොහොමහරි යන යන තැන බඩු සෙට් වෙනවා.. මම මේ කල්පනා කරන්නේ චරිතට දිව දාන්න ඇත්නම් කියලා.. බලපන් එඩ්වඩ්ලා තම නියම සැප ගන්නේ..​
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඔව් දැන් අවුරුදු කීපයක් ඇති.

    වික්ටර් රත්නායක ඉස්සර TNL එකේ බණත් කියන්න ආවා. නැණපහණ කියන ප්‍රෝග්‍රෑම් එකට. සෝම හාමුදුරුවන් පටන් ගත්තේ එක ඩොක්ටර් හරිස්චන්ද්‍ර එක්ක.

    පස්සේ කලෙක වික්ටර් ලොක්කා ඇවිත් දැන් ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට බැන බැන බණ කිව්වා. ඌ කතා කලේ සංස්‌කෘතිය, ආගම, හෙළ දේශය ගැන. දැන් නං TNL එකේ උන්ටම ලජ්ජා හිතිලද කොහෙද මිනිහා ගෙන්නනේ නැහැ.

    (මට කමක් නැහැ වික්ටර් අවුරුදු 18 ක කෙල්ලෙක් බැන්දත්. ඒත් ඌ රටේ අනික් අයව විවේචනය කර කර, අනික් අය තරුණ අය විවේචනය කර බණ කියන්න එන ගමන් මේ වැඩේ වැඩ කරන එකයි මට අවුල. වැඩිහිටි දෙන්නෙක්ගේ ලිංගික ජිවිතේ අපිට වැඩක් නැහැ. ඒත් උන් රට්ටු හදන්න එන ගමන්, උගේ ජිවිතේ මේ වගේ වැඩ කරනවා නං ඒක අවුලක්.)

    සහතික ඇත්ත...