🚨 එඩ්වඩ් බ්‍රෝ නාගනී - රෙවෙයි දුවයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    මේ මේකෙ මේ ඉන්න ගායකය ඒ දවස් වල එඩ්වඩ් ල වගේම හොද ගායකයෙක් නෙ.

    එතකොට මේ එඩ්වඩ් පිස්ස මේ මනුස්සයට පුහුනුව දිගටම කරගෙන යන්න කියන්නෙ. මූ දන්නෙ නැද්ද මුගෙ සමකාලීන ගායකයො ගැන.

    ජීවරත්න පොර ලගදි හයිප් වෙලා ආපහු ෆේමස් උනු එක වෙනම කතාවක් ඒත් එඩ්වඩා නිකන් කැරියෙක් වෙන්න හදනව, දන්නෙ නෑ වගේ ජීවරත්නයව.





    මේ බලපන්කො මේ සින්දුව ලස්සනයි නෙ, ඒ කාලෙ ඔය එඩ්වඩ් කැරියටත් වඩා ප්‍රසිද්ද ඇති, ගිහිල්ලත් තියෙන්නෙ ස්වාදීන රූපවාහිනියෙ.

    නිකමට හිතපන්කො ඒ කාලෙ තිබ්බෙත් ඔය නාලිකාවල් විතරයි ප්‍රදාන ඒව හැටියට, ඒකෙත් මේ වගේ එකක් කිව්වම ෆේමස් නැති වෙයිද.

    එඩ්වඩා නිකන් කැරිය වෙන්න එනව ඌ පොර වගේ. පඩත්තරය.







    බම්ප් එකක් දාන් පලයල්ල 😌
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අඩෝ ඇයි බං මට බනින්නේ :sorry:

    PS: ඔය ජයකොඩි කැරියා කියන්නේ ඒ කාලේ ඉඳලම මොකක් හින්දද මන්ද පෙන්නන්න බැරි එකෙක්. උගේ සින්දුත් නිකන් පොතේ හැටියට කියනවා මිසක් ලස්සනක් නෑ කියල හිතෙනවා.

    මුගේ සින්දුවක් මූට වඩා හොඳට මූ ඉස්සරහම කියන අවස්ථාවක්

     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එඩ්වඩයා මටත් පේන්න බෑ,, හෙනම ෆේක් පගයෙක්.. ඔ්කට ලෝක විනාසෙ වෙනවා කිවුවත්, අර ෆේක් හිනාවත් දාගෙන, දත් ටික පෙන්නලා, ආ එහෙමද කියලා අහන ජාතියෙ එකෙක්,, අනික බ්‍රහ්මචාරියා වගේ හිටියට අමු ගෑණු පෙරේතයෙක්..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අඩෝ ඇයි බං මට බනින්නේ :sorry:

    PS: ඔය ජයකොඩි කැරියා කියන්නේ ඒ කාලේ ඉඳලම මොකක් හින්දද මන්ද පෙන්නන්න බැරි එකෙක්. උගේ සින්දුත් නිකන් පොතේ හැටියට කියනවා මිසක් ලස්සනක් නෑ කියල හිතෙනවා.

    මුගේ සින්දුවක් මූට වඩා හොඳට මූ ඉස්සරහම කියන අවස්ථාවක්


    oka rajaye ape badu salli walin duwan education ministry eke ringagena neda inne thawama
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මුගෙ ලක් එක ටර්න් වෙලානෑ, මම දැක්ක විදියට සුනිල් එදිරිසිංහව අනුකරනය කරන්න ගිහින් ශැඩෝවෙලා අමතක වෙලා ගිය සීන් එකක් වගේ, එඩ්වඩයා මොක්ක හරි වාහනේක පීඩෝ හරි ගෑනු හරි සීන් එකකට මාට්ටුවෙන්න ගියා වගේ මතක, කාලෙකට කලින්, කන්ටැක් වලින් බේරෙන්න ඇති
     

    buu

    Active member
  • Nov 15, 2018
    281
    205
    43
    එඩ්වඩයා මටත් පේන්න බෑ,, හෙනම ෆේක් පගයෙක්.. ඔ්කට ලෝක විනාසෙ වෙනවා කිවුවත්, අර ෆේක් හිනාවත් දාගෙන, දත් ටික පෙන්නලා, ආ එහෙමද කියලා අහන ජාතියෙ එකෙක්,, අනික බ්‍රහ්මචාරියා වගේ හිටියට අමු ගෑණු පෙරේතයෙක්..
    10000%, mu geniyek passen gihin andapu cn akakuth have
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    එඩ්වඩ් "සුළඟක් වී මං එනවා - 2" කියලා සින්දුවක්‌ හදලා නතාෂට දුන්නලු. ඒකෙ incest scene තියෙන නිසා ඒකි බෑ කියලා. :nerd:
     
    • Haha
    Reactions: craabeysinghe

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඒඩ්වඩ් පට්ට කැරියෙක් ඒවගේම බඩු කාරය පොඩි කෙල්ලෝ තමයි
     
    • Haha
    Reactions: Nidarshana_k