එතකොට ඉල්මහ විරුවෝ...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Spit Take Lol GIF by Justin
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    770
    93
    ජෙප්පොන්ගෙ විරුවෝ එකෙක්
    ගම්මන්පිලගේ විරුවෝ තව එකෙක්
    මහින්දගෙ විරුවෝ තවඑකෙක්
    සිරිකොතේ විරුවෝ තව එකෙක්
    අනේ මන්දා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,477
    113
    මේ වගේ අලි ඔලු උදච්ච මෝඩ මාලිමා ජෙප්පන්ට හැමදාම පුළුවන් තරන් කථා දෙන්න ඕනේ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,808
    113
    Mother Earth
    අපේ පැත්තේ කුණු ටැක්ටරේත් එන එක නවත්තලා. මුන් මොන හුත්තක් කරනවද මන්දා. ඒකවත් හරියට කරගන්න බෑ කළමනාකරීව. හිටපන්කෝ තව දවස් දෙකයි බලන්නේ. කුණු ටික පාරේ ගිහින් දානවා. ජෙප්පන්ට උත්තර දෙන්න ඕන ජෙප්පො වගේමයි. 🙂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    එල්-ටී-ටී දෙමල්ලුත් - ජෙපි සිහලුත් දෙගොල්ලොම ජනතා චන්දයෙන් පත් වෙච්ච රජයට විරුද්දව කැරලි ගහපු, රජයෙ/පුත්ගලික දෙපල විනාස කරපු , ජනතාව මරා දමපු ත්‍රස්තවාදීන්!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ithin balapan me rate moda harak owa denagenama neda ranilwa pannala anura genawa, dan a madiwata me wage thread dagena adanawa, paw ban mun
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    ithin balapan me rate moda harak owa denagenama neda ranilwa pannala anura genawa, dan a madiwata me wage thread dagena adanawa, paw ban mun
    ප්‍රබාකරන් පන පිටින් ඉදල - ජෙප්පොත් රාජපක්සල එකක ඉදල - රට පොඩ්ඩක් අවුල් වෙද්දි ප්‍රබාකරන් කිව්ව නම් රාජපක්සල හොරා කාපු නිසා තමයි ලන්කාවට කෙල උනෙ කියල - අද ප්‍රබකරන් ජනාදිපති!

    ලොකෙ ඉකොනොමි සයිකල් යනවා. 2008 ලොකෙටම දරුනු ආර්තික අර්බූදයක් ආව. ඇමරිකාවෙ තඩි බැන්කු බන්කොලොත් උනා. අපිට එක දැනුනෙ නැහැ, මයිනා යුද්දෙ ඉවර කරල එක පිට දාල ලොකෙ වටෙන්ම පත ලොන් දාල් දාල එක ශෙප් කරා. එත් ආයෙ 2012-14 මිනි සයිකල් එකෙදි අපිට එක දැනෙන්න ගත්තා. බඩු මිල ගියා - පෙට්‍රල් 240ට නැග්ගා. ඩොලර් එක 130 ගානක් උනා, ජෙප්පො එකට කීවෙ රාජප්ක්සල හොරා කාපු නිසා උන කියල. ආයෙ 2016 -18 ආපු සයිකල් එකට, අහු උනෙ රනිලා - උත් එක ලොන් දාල දාල වහල දැම්මා. ඉගාව එක 2020-22 එකට අහු උනෙ රාජපක්ස කෙනෙක්. උට කොරොනාත් එකටම සෙට් උනා. ලොකෙම වෙලදාම- ටුවරිසම් නැතිවෙලා රොල නැවතුනා. ජෙප්පො එක ගොටා පිටින් ‍යැව්වා. ආයෙ එකක් එනවා 2024-26, දැන් එක ලොඩ් වෙන ගමන් තියෙන්නෙ! ඇමරිකන් / ජපන් අවුරුදු30-40 බැන්කු බොන්ඩ් පොලිය 4% පනින්න ඇවිලල. එ කියන්නෙ ඔය රටවල් දෙකෙන්ම අඩු පොලියට වෙන රටවලට ආදාර ලැබෙන්නෙ නැ! මෙක නිසා තමයි ට්‍රම්ප් කාරෙයා අදාර ඔක්කොම නවත්තල දැම්මෙ! ජපානෙ තමයි ලොකෙ ණය ෆැක්ටරිය,

    ජෙප්පො මෙවා දන්නෙ ණැ! උන්ට තෙරෙන්නෙත් නැ, සමාජවාදි කදවුරෙ මෙවා උගන්නන්නෙත් නැ!. මෙ ඉකොනොමික් සයිකල් පටන් අරන් තියෙන්නෙ 1800 අග බාගෙ! 2026 වෙද්දි මුන් ගෙමක් ගහ ගත්තෙ නැත්නම් ලන්කාවට හික වෙනවා!
    සමාජවාදි උන් කියන්නෙ එවා වෙන්නෙ පොහොසත් උන් මුදල් ගොඩ ගහන නිසා කියල! එක නිසා උන් හිතන්නෙ පොසත් උන් හූරල දුප්පත් උන්ට බෙදුවාම මෙක හරියනවා කියල!
     
    ekane ithin, balapan rellata puka dena wesa sakkili baiyoi toiyoi owa denagena neda ranilge puke erala anurata chande dunne,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    ekane ithin, balapan rellata puka dena wesa sakkili baiyoi toiyoi owa denagena neda ranilge puke erala anurata chande dunne,
    bandaranayekata dunneth . sirimata dunneth . chandrikata dunneth . mahindata dunneth lankawe wamansika prajawama thamai

    eka ne Namol kiyanne un SJB ekata set wnne na kiyala. lankawe bahuthare wamansikai! unge oluwa rallata hadana un dinanawa
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    JVP does not want to commemorate Armed forces and Police killed .
    Why - they also killed them twice and in 89 even families of such service personnel and Police.
    Leopard will not change its Spots!
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,110
    113
    Around the world
    ඩයස් පෝරාවේ සල්ලි වලින් ජීවත් වෙන පාහරයෝ අපහාස කරනවා. බස් ඩ්‍රයිවට රණවිරුවෝ කියන රටක් තියෙනවද