ප්‍රබාකරන් පන පිටින් ඉදල - ජෙප්පොත් රාජපක්සල එකක ඉදල - රට පොඩ්ඩක් අවුල් වෙද්දි ප්‍රබාකරන් කිව්ව නම් රාජපක්සල හොරා කාපු නිසා තමයි ලන්කාවට කෙල උනෙ කියල - අද ප්‍රබකරන් ජනාදිපති!
ලොකෙ ඉකොනොමි සයිකල් යනවා. 2008 ලොකෙටම දරුනු ආර්තික අර්බූදයක් ආව. ඇමරිකාවෙ තඩි බැන්කු බන්කොලොත් උනා. අපිට එක දැනුනෙ නැහැ, මයිනා යුද්දෙ ඉවර කරල එක පිට දාල ලොකෙ වටෙන්ම පත ලොන් දාල් දාල එක ශෙප් කරා. එත් ආයෙ 2012-14 මිනි සයිකල් එකෙදි අපිට එක දැනෙන්න ගත්තා. බඩු මිල ගියා - පෙට්‍රල් 240ට නැග්ගා. ඩොලර් එක 130 ගානක් උනා, ජෙප්පො එකට කීවෙ රාජප්ක්සල හොරා කාපු නිසා උන කියල. ආයෙ 2016 -18 ආපු සයිකල් එකට, අහු උනෙ රනිලා - උත් එක ලොන් දාල දාල වහල දැම්මා. ඉගාව එක 2020-22 එකට අහු උනෙ රාජපක්ස කෙනෙක්. උට කොරොනාත් එකටම සෙට් උනා. ලොකෙම වෙලදාම- ටුවරිසම් නැතිවෙලා රොල නැවතුනා. ජෙප්පො එක ගොටා පිටින් යැව්වා. ආයෙ එකක් එනවා 2024-26, දැන් එක ලොඩ් වෙන ගමන් තියෙන්නෙ! ඇමරිකන් / ජපන් අවුරුදු30-40 බැන්කු බොන්ඩ් පොලිය 4% පනින්න ඇවිලල. එ කියන්නෙ ඔය රටවල් දෙකෙන්ම අඩු පොලියට වෙන රටවලට ආදාර ලැබෙන්නෙ නැ! මෙක නිසා තමයි ට්‍රම්ප් කාරෙයා අදාර ඔක්කොම නවත්තල දැම්මෙ! ජපානෙ තමයි ලොකෙ ණය ෆැක්ටරිය,
ජෙප්පො මෙවා දන්නෙ ණැ! උන්ට තෙරෙන්නෙත් නැ, සමාජවාදි කදවුරෙ මෙවා උගන්නන්නෙත් නැ!. මෙ ඉකොනොමික් සයිකල් පටන් අරන් තියෙන්නෙ 1800 අග බාගෙ! 2026 වෙද්දි මුන් ගෙමක් ගහ ගත්තෙ නැත්නම් ලන්කාවට හික වෙනවා!
සමාජවාදි උන් කියන්නෙ එවා වෙන්නෙ පොහොසත් උන් මුදල් ගොඩ ගහන නිසා කියල! එක නිසා උන් හිතන්නෙ පොසත් උන් හූරල දුප්පත් උන්ට බෙදුවාම මෙක හරියනවා කියල!