එතකොට ගුලිය කන්නෙ කොහොමද?

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    කනවනම් කාපන්. කටේ තියන් ඉන්නව නම් තියන් ඉඳපන්. ප්‍රමානය OK නම් වදිනවා. feelings එන්න ටිකක් වෙලා යනවා. ටික වෙලාවකින් මොනවා හරි කාපන්. එතක‍ොට ආතල් වැඩියි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොන්ගල්ද බන් උබට? මෙච්චර මේ ප්‍රශ්ණ වලින් රටට කෙලවෙන්ට යනවා. මේ පොර ගුලියක් ගිලින හැටි අහනවා

    ඒ තමයි අනුරාධ. 😁😁😁 රටේ ප්‍රශ්න කවදාවත් අනුරාධ තමන්ගේ ප්‍රශ්න කරගත්තේ නෑ ගුලියක් කාලා හරි හිනාවෙලා සතුටින් හිටියා.මේ යන විදියට ඉස්සරහට ලංකාවේ අනිත් වුන්ටත් ගුලි කාලා මිසක් හිනාවෙන්න බැරි කරයි වගේ නන්දසේන ☹️
     

    AnuradhaRa

    Well-known member
  • ඒ තමයි අනුරාධ. 😁😁😁 රටේ ප්‍රශ්න කවදාවත් අනුරාධ තමන්ගේ ප්‍රශ්න කරගත්තේ නෑ ගුලියක් කාලා හරි හිනාවෙලා සතුටින් හිටියා.මේ යන විදියට ඉස්සරහට ලංකාවේ අනිත් වුන්ටත් ගුලි කාලා මිසක් හිනාවෙන්න බැරි කරයි වගේ නන්දසේන ☹️
    මට මොංගල් කියල දන්නෙ ඌ අදයි :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    එකපාර ගිලින්න එපා අනුවා

    උඩ තල්ලෙන්, යට තල්ලට
    යට තල්ලෙන්, උඩ තල්ලට
    උඩ තල්ලෙන්, යට තල්ලට
    යට තල්ලෙන්, උඩ තල්ලට

    පොඩි චොකලට් කැල්ලක් එක්ක.
     

    AnuradhaRa

    Well-known member
  • එකපාර ගිලින්න එපා අනුවා

    උඩ තල්ලෙන්, යට තල්ලට
    යට තල්ලෙන්, උඩ තල්ලට
    උඩ තල්ලෙන්, යට තල්ලට
    යට තල්ලෙන්, උඩ තල්ලට

    පොඩි චොකලට් කැල්ලක් එක්ක.
    උඹ කාල තියෙනවද? :D

    අපේ පැත්තෙ ලොකුම බේත් බඩු කඩේ අලිය මරික්කාර්
    මුස්ලිම් කට්ටියක් කරන්නෙ
     
    • Love
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    උඹ කාල තියෙනවද? :D

    අපේ පැත්තෙ ලොකුම බේත් බඩු කඩේ අලිය මරික්කාර්
    මුස්ලිම් කට්ටියක් කරන්නෙ
    කියනවට කරලා බලපන්.

    නානා කඩෙන් ගන්නේ එපා.

    වද පෙති දාල දෙයි
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    උඩු තල්ලෙ අලවා ගනිං. ඊට පස්සෙ දිවෙන් චුට්ට චුට්ට කාපං. පුළුවන්නං චොකලට් කෑල්ලකුත් කටේ දාගනිං. පස්සෙ සිද්ද වෙන දේවල්වලට වග නොකියනු ලැබේ.