එතකොට සිසිරව මැරුවේ අපිද?

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මල හත්තිලව්වේ එතකොට අපිද කලින් නිව්ස් එක කිව්වෙ? :eek:

    බලහන්කො නිකං අපි කිව්ව වගේ කියන ලස්සන..මේ චැනල් බලන්නත් බයයි ඕයි..ඔකේ යන මිනීමැරුම් නඩුවකට එහෙම අපි වගකියන්න ඕන කිව්වොත් නිකං හිටපන්කෝ :baffled:
    :rolleyes:
    :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    හිරැ එක තහනම් කලා ඇත්ත නිවුස් එකක් දීලත්. මේවට මොකද කරන්නේ එතකොට
    නුසුදුස්සෝ එෟ තැන්වලට පත් වුනාම ඔහොම තමයි. කාලකන්නි හැත්ත