එදවස් අප හට නැත ආයේ

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Ape a/l anthima awurudde concert ekak thibuna.. eke anthinmata thibune ape class eken karapu eka.. api sindu 4k kiwwa.. 3 weni sinduwata qwwe meka.. 4 weni sinduwa wune piyaman keruwemu.. sulange lelena kiyaddi anga hiriwatuna.. 4 weni sinduwa kiyanna hambawuneth nehe.. hamotama aduna.. apita witharak nemei..balanna apu lamainta, teachersla, parentsla hamotama.. :( :( apahu e jeewitheta yanna athnan.. :dull: :dull:
    :(:(:(:(:(
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පාසලේ දී ම දිහා නෙත් කොනින් බල කිව ඒ රහස් කතා,, miX school වල තමයි ගොඩක් හොද,
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    ඉස්කොලෙ යන කාලෙ හිතුනෙ ඉස්කොලෙ යන්නෙ නැතුව හිටියනම් හොදයි කියලා but දැන් තමයි තෙරෙන්නෙ මම ගියපු නැති දවස් ටික අපරාදෙ කියලා. මටනම් තාම මතක phones ජොකා අස්සෙ දාගෙන අරන් එන උන්බලලා උගෙ phone එකට කොල් අරගෙන , උ හැසිරෙන විදිය
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    පාසලේ දී ම දිහා නෙත් කොනින් බල කිව ඒ රහස් කතා,, miX school වල තමයි ගොඩක් හොද,

    අනිවා හිතෙ තද කරගෙන මගෙ පන්තියෙ හිටපු කෙල්ලෙකුට මම ඇස් වලින් අඩාරෙ කරා.එය මගෙ ඩිහා බලගෙන ඇස් වලින් විතරක්ම කිව්ව ඒ adare කවදාවත් අමතක වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: prathapa89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අනිවා හිතෙ තද කරගෙන මගෙ පන්තියෙ හිටපු කෙල්ලෙකුට මම ඇස් වලින් අඩාරෙ කරා.එය මගෙ ඩිහා බලගෙන ඇස් වලින් විතරක්ම කිව්ව ඒ adare කවදාවත් අමතක වෙන්නෙ නැහැ
    සිරා සිරා පට්ට,,මම කෙල්ලෙක්ගෙන් ඇහුව හා නම් හා කියන්න බෑ නම් බෑ කියන්න කියල මෙකි කිඋවනේ බන් බ කියල මම ඉතින් කිඋව එහෙනම් තියා ගන්න කියල මොකද ලංකාවේ වෙන කෙල්ලෝ නැද්ද, හයවසරේ ඉදන් ට්‍රය් කරලා බොහොම අමාරුවෙන් A /L කරද්දී එකක් දාගත්ත,,එකත් අක්කා කෙනෙක්,,ඉස්සර O/L කරනකන්ම කෝච්චියේ ගියේ A/L කරද්දී CTB අතාරින්න...මතක් වෙද්දී මාර සිරා,,තනියම හිනා යනවා නටපු පිස්සු වලට,,:lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ දවස් ටිකේ ස්කෝලේ යන්නෙ නැතුව පිස්සුව වගේ.. :confused::confused:
    ආයෙත් ඉතින් ස්කොලේ නැ අගොස්ත්තුවෙන් පස්සෙ...
    එලකිරි යෙ පිහිට තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කාලෙ මතක් වෙනකොටත් දුකයි මචං.. ඒ ඉතින් ඒ කාලෙට ආයෙ යන්න බැරි නිසා.. ඒ කාලෙ ගනිපු ආතල් දැන් කොහෙ ගන්නද.. අතීතයට යන්න පුළුවන් පට්ට.. ගොඩක් වැරදි තියෙනවා නිවැරදි කරගන්න.. :(
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔය කාලෙ මතක් වෙනකොටත් දුකයි මචං.. ඒ ඉතින් ඒ කාලෙට ආයෙ යන්න බැරි නිසා.. ඒ කාලෙ ගනිපු ආතල් දැන් කොහෙ ගන්නද.. අතීතයට යන්න පුළුවන් පට්ට.. ගොඩක් වැරදි තියෙනවා නිවැරදි කරගන්න.. :(
    NIYAMA KATHAWA..:(:(:(:(
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ඔය කාලෙ මතක් වෙනකොටත් දුකයි මචං.. ඒ ඉතින් ඒ කාලෙට ආයෙ යන්න බැරි නිසා.. ඒ කාලෙ ගනිපු ආතල් දැන් කොහෙ ගන්නද.. අතීතයට යන්න පුළුවන් පට්ට.. ගොඩක් වැරදි තියෙනවා නිවැරදි කරගන්න.. :(

    මග හැරුන ගොඩක් දේවල් තීනව.කීයාගන්න බැරි උන ඇස් වලින් විතරක් කිව්ව හිතෙ තිබුන ආදරෙ .ආයෙත් ඒ කාලෙට යන්න තීනව නම් ගොඩක් දේවල් තීනව නිවරදි කරන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මග හැරුන ගොඩක් දේවල් තීනව.කීයාගන්න බැරි උන ඇස් වලින් විතරක් කිව්ව හිතෙ තිබුන ආදරෙ .ආයෙත් ඒ කාලෙට යන්න තීනව නම් ගොඩක් දේවල් තීනව නිවරදි කරන්න
    උඹ හරි මචං.. :( ගොඩක් දේවල් අතපසු වුණා..:no:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    කියල වැඩක් නැ බන් මට අපහු චාන්ස් එකක් අවොත් අනිවා මම ඉස්කෝලේ යනවා, අඩුම තරමේ මම මගේ ලමයටවත් කියල දෙනවා අපි කරපු ගොන්කන් නොකර ඉස්කෝලේ ජීවිතේ හරියට රසවිදින්න, :yes::yes:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    උඹ හරි මචං.. :( ගොඩක් දේවල් අතපසු වුණා..:no:

    අපි ස්කෝලෙ ගිහින් ඉවර උනාට අපේ තරුණ කාලෙ තවම පටන් ගත්ත විතරයි. ඒකෙදි ස්කෝලෙ කාලෙ වගේ අතපසුවීම් කරගන්නෙ නැතුව උපරිමයෙන් විදිමු කෙල්ලෙක් ගැන හිතෙ අදහසක් තිනව නම් එක කියන්නෙ නැතුව ස්කෝලෙ කාලෙ වගෙ ලත වෙවී ඉන්න එපා.මේ කලෙ විඳ ගන්න තීන හැම දෙයක්ම විඳ ගමු
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනිත් අවුල තමා ස්කොලේ යන්නෑ කියන්නෙ ලොස් තමා:growl::growl::growl:
    . ස්කෝලේ යනකොටනම් අම්ම උදේම සල්ලි දෙනවා. ඒකෙන් කරන එකක් කරගන්න පුලුවන්. ස්කෝලේ යන්නෑ කියන්නේ සල්ලිත් නෑ.
    මමනම් ඔය කලෙක්ශන් දැම්මෙ නෑ. කලෙක්ශන් දාපෞ අයට තමා හොදටම වදින්නේ..
    කොල්ලොත් එක්ක ගිහින් කාපු කොත්තු නම් පට්ට, ඒ දවස් වල ටවුන් එකේ ගොඩක් උන් දැකලාම අඩුරනවා.
    ඉතින් හිතාගෙන ඉදියෙ අපි හෙන පොරවල් කියලා. දැන් ඒ වයසෙ උන් එදා අපි කරපු ඒවා කරනකොට මට නම් ලැජ්ජත් හිතෙනව අනේ අපිත් එදා මේව කරද්දි අපි දිහා බලන් හිටිය උන් මොනවා හිතන්න ඇද්ද කියලා..
    :P:P:P