උඹනේ බන් කිව්වේ එකපාරක් කහදුවත්ත පැත්තේ කියල. මතක නැද්ද..කව්ද බන් මන් උලුවිටිකෙ කිව්වෙ?![]()
![]()
![]()
උඹනේ බන් කිව්වේ එකපාරක් කහදුවත්ත පැත්තේ කියල. මතක නැද්ද..කව්ද බන් මන් උලුවිටිකෙ කිව්වෙ?![]()
![]()
![]()
නෑ බන් මන් අර වෙසක් එකට මුලු අබ ගහේම කූඩු දාපු ඵොටො එක කොහෙද ඇහුවම එක තියෙන තැන උබට කිව්වෙ.උඹනේ බන් කිව්වේ එකපාරක් කහදුවත්ත පැත්තේ කියල. මතක නැද්ද..

පිළිගන්න පුළුවන් කතාවක්..
උළුවිටිකේ පොස්ට් ඔපිස් එක පහු උනාම වගේ නේද තියෙන්නේ
ambo![]()
මේක කුලියට වත් දෙන්න බෑ ඉතිං
රෑකට වුනත් මේ හරියෙන් යනකොට හෙනම මූසල feeling එකක් එනවා.
අමෝ කොහොම එන්නද බං ගටක් තියෙන මනුස්සයෙක් ඇරෙන්න ඕකේ පදිංචි වෙන්නේඅර පරණ තාප්පේ එක්ක නේද. හෙනම පාලු ගතියක් තියෙන්නේ ඒ ගෙදර නම්. එක අයිති කාටද බන් දැන්. ඔය ගෙදර මගේ හිතේ ඔය සින් එකෙන් පස්සේ කව්රුවත් පදිංචි උනේ නැ.

එතකොට උඹ කොහෙද ගාල්ලේ ??නෑ බන් මන් අර වෙසක් එකට මුලු අබ ගහේම කූඩු දාපු ඵොටො එක කොහෙද ඇහුවම එක තියෙන තැන උබට කිව්වෙ.![]()
![]()
![]()
අඩෝ මේ තියෙන්නේ. වහල වෙනස් කරලා. ඉස්සර තිබ්බේ රට උළු වහලක්. තාප්පේ නම් එහෙමමයි. මේක තියෙන්නේ උළුවිටිකේ පොස්ට් ඔපිස් එකට පොඩ්ඩක් මෙහා නේ. ඉස්සර ඕක එහා පැත්තේ කොල්ලෝ සෙල්ලම් කරනවා හිටපු ගමන්.![]()
මේක කුලියට වත් දෙන්න බෑ ඉතිං
රෑකට වුනත් මේ හරියෙන් යනකොට හෙනම මූසල feeling එකක් එනවා.
ඔව් හැබැයි. පට්ටම අමුතු ලුක් එකක් තියෙන්නේ. ඒ දවස් වල වත්තේ ගහක් වත් තිබ්බේ නැඅමෝ කොහොම එන්නද බං ගටක් තියෙන මනුස්සයෙක් ඇරෙන්න ඕකේ පදිංචි වෙන්නේ![]()
අඩෝ සිරාවට.. අපි පොඩි ඔය සින් එක වෙනකොට. අපේ පැත්තට ලේසියෙන් එන්න පුළුවන් පාරවල් දෙකක් තියනව ඔය කිට්ටුවෙන්. මරල ඉවරවෙලා ඒ පාරකින් පැනල ගියා කියල කියන්නේ.අපේ ගෙදර වැඩට ආපු බාසෙක් කිව්වා ඔය මිදුලේ මරණ පරීක්ෂණය කරන්න බොඩීස් ටික පේලියට තියලා තිබුනා කියලා.
ගියපාර අවුරුදු උත්සවයක්ද කොහෙදෝ තිබ්බාඑතකොට උඹ කොහෙද ගාල්ලේ ??
අඩෝ මේ තියෙන්නේ. වහල වෙනස් කරලා. ඉස්සර තිබ්බේ රට උළු වහලක්. තාප්පේ නම් එහෙමමයි. මේක තියෙන්නේ උළුවිටිකේ පොස්ට් ඔපිස් එකට පොඩ්ඩක් මෙහා නේ. ඉස්සර ඕක එහා පැත්තේ කොල්ලෝ සෙල්ලම් කරනවා හිටපු ගමන්.
ඔව් හැබැයි. පට්ටම අමුතු ලුක් එකක් තියෙන්නේ. ඒ දවස් වල වත්තේ ගහක් වත් තිබ්බේ නැ
අඩෝ සිරාවට.. අපි පොඩි ඔය සින් එක වෙනකොට. අපේ පැත්තට ලේසියෙන් එන්න පුළුවන් පාරවල් දෙකක් තියනව ඔය කිට්ටුවෙන්. මරල ඉවරවෙලා ඒ පාරකින් පැනල ගියා කියල කියන්නේ.
------ Post added on Mar 19, 2025 at 10:04 PM

අමෝ කොහොම එන්නද බං ගටක් තියෙන මනුස්සයෙක් ඇරෙන්න ඕකේ පදිංචි වෙන්නේ
අපේ ගෙදර වැඩට ආපු බාසෙක් කිව්වා ඔය මිදුලේ මරණ පරීක්ෂණය කරන්න බොඩීස් ටික පේලියට තියලා තිබුනා කියලා.
ඔව් ඔව් පන්සල පාර තමයි. ඉස්සර පට්ට කෑලෑ පාර ඕක. ගෙවල් කීපයයි තිබ්බේ. පට්ට ප්ලේස් එක හැබැයි.ගියපාර අවුරුදු උත්සවයක්ද කොහෙදෝ තිබ්බා![]()
ඔය කියන්නේ ජයසුමනාරාම පාර (owinmo එක ඉස්සරහා පාර) ඒ පාරේ කෙලින්ම ගියාම බටුවන්තුඩාව හරහා හපුගලට ශෝට් කට් එක.
අඩෝ උබ මෙතනට ගිහින් තියෙනවද?එතකොට උඹ කොහෙද ගාල්ලේ ??
අඩෝ මේ තියෙන්නේ. වහල වෙනස් කරලා. ඉස්සර තිබ්බේ රට උළු වහලක්. තාප්පේ නම් එහෙමමයි. මේක තියෙන්නේ උළුවිටිකේ පොස්ට් ඔපිස් එකට පොඩ්ඩක් මෙහා නේ. ඉස්සර ඕක එහා පැත්තේ කොල්ලෝ සෙල්ලම් කරනවා හිටපු ගමන්.
ඔව් හැබැයි. පට්ටම අමුතු ලුක් එකක් තියෙන්නේ. ඒ දවස් වල වත්තේ ගහක් වත් තිබ්බේ නැ
අඩෝ සිරාවට.. අපි පොඩි ඔය සින් එක වෙනකොට. අපේ පැත්තට ලේසියෙන් එන්න පුළුවන් පාරවල් දෙකක් තියනව ඔය කිට්ටුවෙන්. මරල ඉවරවෙලා ඒ පාරකින් පැනල ගියා කියල කියන්නේ.
------ Post added on Mar 19, 2025 at 10:04 PM
අපො අනන්තවත් ගිහින් තියනව ඔය පාරෙ.ඒකනෙ තාම තැන මතක. අර උඩ මැප් එකෙ දාල තියෙන්නෙ හරියටම තැන. 3km වගෙ දුරක් තියෙන්නෙ.අඩෝ උබ මෙතනට ගිහින් තියෙනවද?
88/89 ඔය සීන් වෙන කාලේ උබට මතකද බන්?අපො අනන්තවත් ගිහින් තියනව ඔය පාරෙ.ඒකනෙ තාම තැන මතක. අර උඩ මැප් එකෙ දාල තියෙන්නෙ හරියටම තැන. 3km වගෙ දුරක් තියෙන්නෙ.
Me kaale mama hena podi ban.Me sin eka nam danne na e kaale. ටයර් වල දාපු සින්, වෙඩි තියල මරපු සින් කිපයක්ම දැකල තියනව. අපෙ ගෙවල් ගාව හිටපු ගාල්ලෙ ලොකු චන්ඩිකේ jvp එකෙන් වෙඩි තියන සද්දෙත් ඇහුන එක පාරක් හවස 2 විතර. ඒ වෙලාවෙම අපි ගියා බලන්න. පොරගෙ නම පොඩි මුදලාලි. පොර අපේ තාත්තගෙ හෙන බොක්කක්. පොර ගැන විස්තර තවම තියනව නෙට් එකෙත් ලිපි.88/89 ඔය සීන් වෙන කාලේ උබට මතකද බන්?
බලන්න ගිහින් උබලට අවුලක් වුනේ නැද්ද බන්?Me kaale mama hena podi ban.Me sin eka nam danne na e kaale. ටයර් වල දාපු සින්, වෙඩි තියල මරපු සින් කිපයක්ම දැකල තියනව. අපෙ ගෙවල් ගාව හිටපු ගාල්ලෙ ලොකු චන්ඩිකේ jvp එකෙන් වෙඩි තියන සද්දෙත් ඇහුන එක පාරක් හවස 2 විතර. ඒ වෙලාවෙම අපි ගියා බලන්න. පොරගෙ නම පොඩි මුදලාලි. පොර අපේ තාත්තගෙ හෙන බොක්කක්. පොර ගැන විස්තර තවම තියනව නෙට් එකෙත් ලිපි.
පිස්සුද බං. එහෙම අවුලක් නැ. ඒ කාලෙ ස්මාන්ය සින් නෙ ඔව. හැම තැනම මරනබලන්න ගිහින් උබලට අවුලක් වුනේ නැද්ද බන්?
I've heard that too. And Udugmanpola knew about that, too. So he took revenge and that is why he always kept a huge machine gun in his room.ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .
නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
------ Post added on Mar 19, 2025 at 2:11 PM