එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    උඹනේ බන් කිව්වේ එකපාරක් කහදුවත්ත පැත්තේ කියල. මතක නැද්ද..
    නෑ බන් මන් අර වෙසක් එකට මුලු අබ ගහේම කූඩු දාපු ඵොටො එක කොහෙද ඇහුවම එක තියෙන තැන උබට කිව්වෙ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Kalegana

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    උළුවිටිකේ පොස්ට් ඔපිස් එක පහු උනාම වගේ නේද තියෙන්නේ
    IMG-20250319-214516.jpg

    මේක කුලියට වත් දෙන්න බෑ ඉතිං
    රෑකට වුනත් මේ හරියෙන් යනකොට හෙනම මූසල feeling එකක් එනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428

    ambo 😱
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    අර පරණ තාප්පේ එක්ක නේද. හෙනම පාලු ගතියක් තියෙන්නේ ඒ ගෙදර නම්. එක අයිති කාටද බන් දැන්. ඔය ගෙදර මගේ හිතේ ඔය සින් එකෙන් පස්සේ කව්රුවත් පදිංචි උනේ නැ.
    අමෝ කොහොම එන්නද බං ගටක් තියෙන මනුස්සයෙක් ඇරෙන්න ඕකේ පදිංචි වෙන්නේ :eek:
    අපේ ගෙදර වැඩට ආපු බාසෙක් කිව්වා ඔය මිදුලේ මරණ පරීක්ෂණය කරන්න බොඩීස් ටික පේලියට තියලා තිබුනා කියලා.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නෑ බන් මන් අර වෙසක් එකට මුලු අබ ගහේම කූඩු දාපු ඵොටො එක කොහෙද ඇහුවම එක තියෙන තැන උබට කිව්වෙ. :lol: :lol: :lol:
    එතකොට උඹ කොහෙද ගාල්ලේ ??
    IMG-20250319-214516.jpg

    මේක කුලියට වත් දෙන්න බෑ ඉතිං
    රෑකට වුනත් මේ හරියෙන් යනකොට හෙනම මූසල feeling එකක් එනවා.
    අඩෝ මේ තියෙන්නේ. වහල වෙනස් කරලා. ඉස්සර තිබ්බේ රට උළු වහලක්. තාප්පේ නම් එහෙමමයි. මේක තියෙන්නේ උළුවිටිකේ පොස්ට් ඔපිස් එකට පොඩ්ඩක් මෙහා නේ. ඉස්සර ඕක එහා පැත්තේ කොල්ලෝ සෙල්ලම් කරනවා හිටපු ගමන්.

    අමෝ කොහොම එන්නද බං ගටක් තියෙන මනුස්සයෙක් ඇරෙන්න ඕකේ පදිංචි වෙන්නේ :eek:
    ඔව් හැබැයි. පට්ටම අමුතු ලුක් එකක් තියෙන්නේ. ඒ දවස් වල වත්තේ ගහක් වත් තිබ්බේ නැ

    අපේ ගෙදර වැඩට ආපු බාසෙක් කිව්වා ඔය මිදුලේ මරණ පරීක්ෂණය කරන්න බොඩීස් ටික පේලියට තියලා තිබුනා කියලා.
    අඩෝ සිරාවට.. අපි පොඩි ඔය සින් එක වෙනකොට. අපේ පැත්තට ලේසියෙන් එන්න පුළුවන් පාරවල් දෙකක් තියනව ඔය කිට්ටුවෙන්. මරල ඉවරවෙලා ඒ පාරකින් පැනල ගියා කියල කියන්නේ.
    ------ Post added on Mar 19, 2025 at 10:04 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    එතකොට උඹ කොහෙද ගාල්ලේ ??

    අඩෝ මේ තියෙන්නේ. වහල වෙනස් කරලා. ඉස්සර තිබ්බේ රට උළු වහලක්. තාප්පේ නම් එහෙමමයි. මේක තියෙන්නේ උළුවිටිකේ පොස්ට් ඔපිස් එකට පොඩ්ඩක් මෙහා නේ. ඉස්සර ඕක එහා පැත්තේ කොල්ලෝ සෙල්ලම් කරනවා හිටපු ගමන්.

    ඔව් හැබැයි. පට්ටම අමුතු ලුක් එකක් තියෙන්නේ. ඒ දවස් වල වත්තේ ගහක් වත් තිබ්බේ නැ

    අඩෝ සිරාවට.. අපි පොඩි ඔය සින් එක වෙනකොට. අපේ පැත්තට ලේසියෙන් එන්න පුළුවන් පාරවල් දෙකක් තියනව ඔය කිට්ටුවෙන්. මරල ඉවරවෙලා ඒ පාරකින් පැනල ගියා කියල කියන්නේ.
    ------ Post added on Mar 19, 2025 at 10:04 PM
    ගියපාර අවුරුදු උත්සවයක්ද කොහෙදෝ තිබ්බා :lol: :lol:

    ඔය කියන්නේ ජයසුමනාරාම පාර (owinmo එක ඉස්සරහා පාර) ඒ පාරේ කෙලින්ම ගියාම බටුවන්තුඩාව හරහා හපුගලට ශෝට් කට් එක.
     
    • Love
    Reactions: Kalegana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,214
    6,696
    113
    East Blue (Goa Kingdom)
    අමෝ කොහොම එන්නද බං ගටක් තියෙන මනුස්සයෙක් ඇරෙන්න ඕකේ පදිංචි වෙන්නේ :eek:
    අපේ ගෙදර වැඩට ආපු බාසෙක් කිව්වා ඔය මිදුලේ මරණ පරීක්ෂණය කරන්න බොඩීස් ටික පේලියට තියලා තිබුනා කියලා.

    ගටක් ඕන නැහැ ,
    ඔහොම හොල්මන් දේවල් නැහැ කියන එක පිලි ගන්න අයට බයක් නැහැ 100% .
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගියපාර අවුරුදු උත්සවයක්ද කොහෙදෝ තිබ්බා :lol: :lol:

    ඔය කියන්නේ ජයසුමනාරාම පාර (owinmo එක ඉස්සරහා පාර) ඒ පාරේ කෙලින්ම ගියාම බටුවන්තුඩාව හරහා හපුගලට ශෝට් කට් එක.
    ඔව් ඔව් පන්සල පාර තමයි. ඉස්සර පට්ට කෑලෑ පාර ඕක. ගෙවල් කීපයයි තිබ්බේ. පට්ට ප්ලේස් එක හැබැයි.

    මෙන්න ගෙදර ප්ලේස් එක මම හොයා ගත්ත.. තවමත් අහල පහල වැඩිය ගෙවල් නෑ නේ බන්,,
    https://www.google.com/maps/@6.0813...=EgoyMDI1MDMxNi4wIKXMDSoJLDEwMjExNDUzSAFQAw==
     
    • Like
    Reactions: LZP1992

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    එතකොට උඹ කොහෙද ගාල්ලේ ??

    අඩෝ මේ තියෙන්නේ. වහල වෙනස් කරලා. ඉස්සර තිබ්බේ රට උළු වහලක්. තාප්පේ නම් එහෙමමයි. මේක තියෙන්නේ උළුවිටිකේ පොස්ට් ඔපිස් එකට පොඩ්ඩක් මෙහා නේ. ඉස්සර ඕක එහා පැත්තේ කොල්ලෝ සෙල්ලම් කරනවා හිටපු ගමන්.

    ඔව් හැබැයි. පට්ටම අමුතු ලුක් එකක් තියෙන්නේ. ඒ දවස් වල වත්තේ ගහක් වත් තිබ්බේ නැ

    අඩෝ සිරාවට.. අපි පොඩි ඔය සින් එක වෙනකොට. අපේ පැත්තට ලේසියෙන් එන්න පුළුවන් පාරවල් දෙකක් තියනව ඔය කිට්ටුවෙන්. මරල ඉවරවෙලා ඒ පාරකින් පැනල ගියා කියල කියන්නේ.
    ------ Post added on Mar 19, 2025 at 10:04 PM
    අඩෝ උබ මෙතනට ගිහින් තියෙනවද?
     
    • Like
    Reactions: LZP1992

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ උබ මෙතනට ගිහින් තියෙනවද?
    අපො අනන්තවත් ගිහින් තියනව ඔය පාරෙ.ඒකනෙ තාම තැන මතක. අර උඩ මැප් එකෙ දාල තියෙන්නෙ හරියටම තැන. 3km වගෙ දුරක් තියෙන්නෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    අපො අනන්තවත් ගිහින් තියනව ඔය පාරෙ.ඒකනෙ තාම තැන මතක. අර උඩ මැප් එකෙ දාල තියෙන්නෙ හරියටම තැන. 3km වගෙ දුරක් තියෙන්නෙ.
    88/89 ඔය සීන් වෙන කාලේ උබට මතකද බන්?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    88/89 ඔය සීන් වෙන කාලේ උබට මතකද බන්?
    Me kaale mama hena podi ban.Me sin eka nam danne na e kaale. ටයර් වල දාපු සින්, වෙඩි තියල මරපු සින් කිපයක්ම දැකල තියනව. අපෙ ගෙවල් ගාව හිටපු ගාල්ලෙ ලොකු චන්ඩිකේ jvp එකෙන් වෙඩි තියන සද්දෙත් ඇහුන එක පාරක් හවස 2 විතර. ඒ වෙලාවෙම අපි ගියා බලන්න. පොරගෙ නම පොඩි මුදලාලි. පොර අපේ තාත්තගෙ හෙන බොක්කක්. පොර ගැන විස්තර තවම තියනව නෙට් එකෙත් ලිපි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    Me kaale mama hena podi ban.Me sin eka nam danne na e kaale. ටයර් වල දාපු සින්, වෙඩි තියල මරපු සින් කිපයක්ම දැකල තියනව. අපෙ ගෙවල් ගාව හිටපු ගාල්ලෙ ලොකු චන්ඩිකේ jvp එකෙන් වෙඩි තියන සද්දෙත් ඇහුන එක පාරක් හවස 2 විතර. ඒ වෙලාවෙම අපි ගියා බලන්න. පොරගෙ නම පොඩි මුදලාලි. පොර අපේ තාත්තගෙ හෙන බොක්කක්. පොර ගැන විස්තර තවම තියනව නෙට් එකෙත් ලිපි.
    බලන්න ගිහින් උබලට අවුලක් වුනේ නැද්ද බන්?
     
    • Like
    Reactions: LZP1992

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,888
    15,684
    113
    Ursa Major
    ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
    කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .

    නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
    ------ Post added on Mar 19, 2025 at 2:11 PM
    I've heard that too. And Udugmanpola knew about that, too. So he took revenge and that is why he always kept a huge machine gun in his room.