And the browning pistolI've heard that too. And Udugmanpola knew about that, too. So he took revenge and that is why he always kept a huge machine gun in his room.

And the browning pistolI've heard that too. And Udugmanpola knew about that, too. So he took revenge and that is why he always kept a huge machine gun in his room.

ඇත්තට බං ගාල්ලේ මොනවගේ දේවල් වුනේ කියලා පොඩි රිසර්ච පාරක් දාන්න ඕන.ඔව් ඔව් පන්සල පාර තමයි. ඉස්සර පට්ට කෑලෑ පාර ඕක. ගෙවල් කීපයයි තිබ්බේ. පට්ට ප්ලේස් එක හැබැයි.
මෙන්න ගෙදර ප්ලේස් එක මම හොයා ගත්ත.. තවමත් අහල පහල වැඩිය ගෙවල් නෑ නේ බන්,,
https://www.google.com/maps/@6.0813624,80.215239,3a,90y,243.65h,74.67t/data=!3m7!1e1!3m5!1s1YK5SYgqePYlFR1U0lEm2w!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=15.329616174183968&panoid=1YK5SYgqePYlFR1U0lEm2w&yaw=243.64638728309595!7i16384!8i8192?entry=ttu&g_ep=EgoyMDI1MDMxNi4wIKXMDSoJLDEwMjExNDUzSAFQAw==
කුලසිරි උඩුගම්පොල, කියලා පෝනිලාගේ ලොලිස්කාරයෙක් නේද, මිලලේනියම් සිටි හමුදා බුද්ධි අංශ පාවලා දුන්නේ. ඌ මුගේ මල්ලිද? තාම යහතින් ඉන්නවද?

මැරෙනකම් යහතින් හිටියා පොර... අවුරුදු දෙක තුනකට කලින් මැරුනේ...
යහතින් ඉන්නවද දන්නේ නෑ.හැබැයි පොලිස් උඩුගම්පොලගේ පවුලේ අය US වල ඉන්නේ.
------ Post added on Mar 20, 2025 at 5:03 AM
කුලසිරි ගැන නම් දන්නේ නෑ...මැරෙනකම් යහතින් හිටියා පොර... අවුරුදු දෙක තුනකට කලින් මැරුනේ...
රනිල්ගෙ කුක්ක ඩග්ලස් පීරිස් ඌත් රට පැනලා ඉන්නවා... ඌට නම් රනිල්ගෙන්ම කේස්... සාක්ෂි දුන්න කියලා...

ඉබ්බා දැන් නෑවේ කිව්වලුමම කියවලා තියෙනවා
ජෙප්පෝ කරලා තියෙන්නේ. හිටපු උන් ඕනි තරං ඕක ලියලා තියෙනවා උන්ගේ පොත්වල.
ඕක උන් ගෙදර උන් මරන්න කියල ගිහිං නෑ. ගෙදර එකෙක් බය වෙලා තුවක්කුවක් උදුරන්න ගිහිං තමා වැඩේ වෙලා තියෙන්නේ. උන්ගේ පලැන් එක වෙලා තියෙන්නේ උඩුගම්පල එනකන් රැකන් ඉන්න එක. ගමනායක එහෙම සෑහෙන අවුල් උනා කියල ලියල තියෙනවා එතන හිටපු උන් :lol :. ඔය ජෙප්පන් තව වන කරගත්ත තැනක් තමා මුතාලිෆ්ගෙ කෙල්ල මරපු එක. ඒකට ඌ නොසෙහෙන්න ඌ ලඟට එන උන්ව වද දීලා මරලා. ආයේ ඔය හමුදාවේ උන්ගේ පවුල්වල උන්ට විරුද්ධව පෝස්ටර් ගහපු එක. එකත් කතා වෙලා පෝස්ටර් ටික ලියලා තිබ්බට ගහන්න අවසර දීලා නෑ. ඒත් මිස් කමිනියුකේශන් වෙලා රෑ එළිවෙනකොට පෝස්ටර් ටික වැදිලා. ඒ වැඩේන් ප්‍රා වගේ උන් ප්‍රයෝජන අරගෙන. කොමත් උන්ට 71 ඉදලම පණිවිඩ හරියට ගෙනියන්න බැරි සීන් එකක් තිබිලා තියෙනවා.
පොතේ තිබ්බ එක සමරියක් විදියට ගත්තේ මුළු ඔක්කොම උපුටා ගන්න බැරි නිසා.ඉබ්බා දැන් නෑවේ කිව්වලු
කිතුලට නැගපු එකා තණකොළ කපන්න නැග්ග කිව්වම විශවාස කරන උන් ට හොදයි ඔය පච .
ඉස්සර 90 ගණන් වල ඉඳන්ම මෝඩ ජෙප්පෝ එක්ක කතා කරද්දී කටේම තිබ්බේ විජේවීර එහෙම නැහැ , jvp එකෙන් මාරුවට විජේවීර එහෙම නැහැ ,කතාවෙන් තමයි සේරම කරේ මිනි මැරුවේ නැහැ
okun case iwara un dawase indan kare un karapu mini marum whitewash karanna hadapu eka,පොතේ තිබ්බ එක සමරියක් විදියට ගත්තේ මුළු ඔක්කොම උපුටා ගන්න බැරි නිසා.
AKD ඇවිල්ලා ඔය කැරැල්ල කාලේ උන දේවල් වලට විඳිතයන්ගෙන් හා සමාජයෙන් සමාව ඉල්ලලා වැරැද්ද පිලිගත්තොත් මොකද?ඉබ්බා දැන් නෑවේ කිව්වලු
කිතුලට නැගපු එකා තණකොළ කපන්න නැග්ග කිව්වම විශවාස කරන උන් ට හොදයි ඔය පච .
ඉස්සර 90 ගණන් වල ඉඳන්ම මෝඩ ජෙප්පෝ එක්ක කතා කරද්දී කටේම තිබ්බේ විජේවීර එහෙම නැහැ , jvp එකෙන් මාරුවට විජේවීර එහෙම නැහැ ,කතාවෙන් තමයි සේරම කරේ මිනි මැරුවේ නැහැ
සමාව ඉල්ලන්න පුළුවන් කැලෑ පත්තර වලට නම් .AKD ඇවිල්ලා ඔය කැරැල්ල කාලේ උන දේවල් වලට විඳිතයන්ගෙන් හා සමාජයෙන් සමාව ඉල්ලලා වැරැද්ද පිලිගත්තොත් මොකද?
Issara Galle hilltop eke detention center ekak tibila tiyenawa. Kottawa kale paare depatte nam olu kapala hemadaama wage kotu wala gahala tibba kiyala kiyanawa.ඇත්තට බං ගාල්ලේ මොනවගේ දේවල් වුනේ කියලා පොඩි රිසර්ච පාරක් දාන්න ඕන.
වෙලාවක් නෑ ඕව්ට.
කොට්ටව කැලේ තිබ්බලු Batalanda Lite version place එකක්.උබ අහලා තියෙනවද ඒ ගැන.
උබත් ඔහොම හිතාගෙන ඉදලා මැරිලා යයි...සමාව ඉල්ලන්න පුළුවන් කැලෑ පත්තර වලට නම් .
මිනි මරපුවට ,දූෂණ කරපු වට , කඩ දේපල ගිනි තියපු ඒවාට සමාව වැඩක් නැහැ , අදටත් පණපිටින් ඉතිරි වෙලා ඉන්නවා 71 එකේ උනුත් , ඊට පස්සේ උන කැරලි වල උන්ඕ(71 ඉඳන් 89 විතරක් නෙමේ ඒ අතරත් උනා කැරලි )න තරම් ඉන්නවා උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන .
විජේවීර පොන්නයා අතුලු සෙට් එක ත්‍රස්තවාදියෝ විදිහට නම් කරනන් ඕන , සැමරීම බයිලා බැහැ එහෙම උනාම .
සමාව ඉල්ලන්න පුළුවන් කැලෑ පත්තර වලට නම් .
මිනිමැරුම් ,දූෂණ , ත්‍රස්තවාදී වැඩ වලට සමාව ඉල්ලලා අත පිහිද ගණන් පුළුවන් නම් මොකද
උසාවියෙන් වැරදි කාරයෝ උන පොන්න ජෙප්පො එලියට දැම්ම . 90 ගණන් වලදී , නීලපෙරුමාල් වේසි ජෙප්පෝන්ගේ support එකට
ඕක තේරුම් ගන්න බෑ ගොඩක් උන්ට... පැත්තක් හෝදන්න යනවා...Summary: ඔක්කොම හොඳ මිනීමරුවො
උබත් ඔහොම හිතාගෙන ඉදලා මැරිලා යයි...
කොට්ටව කැලේ පාරේ තමයි ටයර් වල පුච්චන්නේ, ගාල්ලේ ප්‍රදාන වදකාගාරේ තිලා තියෙන්නේ වල්වුවත්තේ. තව ලේඩි හිල් එකෙත් තිළ තියනව. ගාල්ල අවට කීපයක් තිබිල තියනව. ඒවායින් මරපු ගොඩක් ඒවා පුච්චලා තියෙන්නේ කොට්ටාව කැලේ පාරේ.ඇත්තට බං ගාල්ලේ මොනවගේ දේවල් වුනේ කියලා පොඩි රිසර්ච පාරක් දාන්න ඕන.
වෙලාවක් නෑ ඕව්ට.
කොට්ටව කැලේ තිබ්බලු Batalanda Lite version place එකක්.උබ අහලා තියෙනවද ඒ ගැන.
කොට්ටව කැලේ පාරේ තමයි ටයර් වල පුච්චන්නේ, ගාල්ලේ ප්‍රදාන වදකාගාරේ තිලා තියෙන්නේ වල්වුවත්තේ. තව ලේඩි හිල් එකෙත් තිළ තියනව. ගාල්ල අවට කීපයක් තිබිල තියනව. ඒවායින් මරපු ගොඩක් ඒවා පුච්චලා තියෙන්නේ කොට්ටාව කැලේ පාරේ.
තව සින් එකක් මතක් උනා. JVP එකෙන් පොද්දල පොලිසියත් ගැහුවා. පොලිසියේ දෙන්නෙක්ද කොහෙද මැරුණ. ඒ මැරුණු එක්කෙනෙක් අපේ ගෙවල් පැත්තේ හොදට අදුරන කෙනෙක්.
අහල බලපන් අම්ම තාත්තා දන්නවා ඇති පොලිසියට ගහපු සින් එක.
------ Post added on Mar 20, 2025 at 4:37 PM
ඒ කවුද බන් ඒ. හදුනේත්තිද???jvp එකේ ඉස්සර ඉඳන් ඉඳපු ඇඟිලි නැති or වැඩි මන්ත්‍රී කව්ද පොරත් වලව්වත්තේ හිටිය කාලයක්
ඒ කවුද බන් ඒ. හදුනේත්තිද???
බාප්ප කිව්ව ඔය සීන් ටිකම.ආපහු එහේ ගිය වෙලාවක සේරම අහගන්න ඕන.කොට්ටව කැලේ පාරේ තමයි ටයර් වල පුච්චන්නේ, ගාල්ලේ ප්‍රදාන වදකාගාරේ තිලා තියෙන්නේ වල්වුවත්තේ. තව ලේඩි හිල් එකෙත් තිළ තියනව. ගාල්ල අවට කීපයක් තිබිල තියනව. ඒවායින් මරපු ගොඩක් ඒවා පුච්චලා තියෙන්නේ කොට්ටාව කැලේ පාරේ.
තව සින් එකක් මතක් උනා. JVP එකෙන් පොද්දල පොලිසියත් ගැහුවා. පොලිසියේ දෙන්නෙක්ද කොහෙද මැරුණ. ඒ මැරුණු එක්කෙනෙක් අපේ ගෙවල් පැත්තේ හොදට අදුරන කෙනෙක්.
අහල බලපන් අම්ම තාත්තා දන්නවා ඇති පොලිසියට ගහපු සින් එක.
------ Post added on Mar 20, 2025 at 4:37 PM
හොල්මන්ම නෙමේ අර මූසල ගතිය කියන්නේ.මමත් ඕකේ හොල්මන් තියෙන දේවල් අහලා නෑ.අපි කිසිම සුබ දෙයක් පටන් ගන්න කනත්තකට යන්නේ නෑනේ.ඒ වගේ තමා මෙතනත්..ගටක් ඕන නැහැ ,
ඔහොම හොල්මන් දේවල් නැහැ කියන එක පිලි ගන්න අයට බයක් නැහැ 100% .