එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    බාප්ප කිව්ව ඔය සීන් ටිකම.ආපහු එහේ ගිය වෙලාවක සේරම අහගන්න ඕන.

    බාප්පගේ හොදම යාලුවෙක් අතුරුදහන් කරලා තිබුනා.පොලිසියෙන් එක්ක යනවා කියලා එක්ක ගිහින් තියෙන්නේ.අදටත් විස්තරයක් දන්නේ නෑ.හොදට ෆුට් බෝල් ගහන්න පුලුවන් කෙනෙක්.

    කිසිම දේශපාලනයක් නොකරපු එක එකාගේ ඇරියස් වලට මැරුම් කාපු අහිංසක මිනිස්සු කොච්චර ඇත්ද?
    samahra welawata aran yana thana hoyanna baha camp eken ekata maru karanwa, danna army /police . deshapalane karana unta kiyala shape karawannath baha giyapu thana hoya ganna bari nisa.

    walwwatte aran gihin ohoma boru ottu walata 99n beruna kihipa denek innawa bahutharaya marum kaawa.
    boru oththu dena wade karapu ekek ohoma langadi maruna windawanna leda wela marune .
    oo boru ottuwak deela mattu wela walawwatte camp eka athulema katen le paninakna gahala thibba army ponnayoma.
     
    • Sad
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    AKD ඇවිල්ලා ඔය කැරැල්ල කාලේ උන දේවල් වලට විඳිතයන්ගෙන් හා සමාජයෙන් සමාව ඉල්ලලා වැරැද්ද පිලිගත්තොත් මොකද?
    එක පැත්තක් නෙමේ මචං
    දෙපැත්තම
    කොහොම වුනත් මැරුනේ එකම රටේ මිනිස්සු :(
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එක පැත්තක් නෙමේ මචං
    දෙපැත්තම
    කොහොම වුනත් මැරුනේ එකම රටේ මිනිස්සු :(
    ඒක තමයි මචං... ඇත්ත කතාව ඔවාට නඩු ගිහිං ඔප්පු කරන්න දැන් බෑ... එකක් එක සංකීර්ණ තත්වයක උන දේවල්... අනික අවුරුදු 35 කටත් වැඩියි...

    මේ වීඩියෝ ඒකේ පාටලී කියනවා වගේ හැමෝම ස්වයං විවේචනයක් වගේ කරගෙන ආයේ මේ ලෙවෙල් එකට නොවැටී ඉන්න ක්‍රම හදන එකයි දැන් කරන්න ඕන...

    රනිල්ට ඇර ගොඩක් දැන් ඉන්න මුල් පෙළේ දේශපාලකයින්ට එක කරන්න පුළුවන්... මොකද උන්ගේ පක්ෂ ඇර උන්ව පුද්ගලිකව ඒවට චෝදනා ලබල නැති හින්දා... අර south africa වල වගේ දඩුවම් දෙන එක අරමුණු කර නොගත්ත සත්‍ය සෙවීමේ කොමිසමක් දැම්මා නම් හරි...

    උතුරේ යුද්දෙටත් කරන්න තියෙන්නේ ඕක...
     
    • Like
    Reactions: LZP1992

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Rasika kiyana ekaa nam thani ponnaya ganiyek wage ekek
    Covid kale mu kohe hari kiwwa thawa masa 6kin minissu parawal gane marila watila bodies army eken punchhana level ekata aniwaryen enawa kiyala kanna bonna nathi wela zombie wela :lol: