youtube එකට දාලා දෙන්නම්....පෙන්නෙ නෑ බන් විඩියො එක
ඔකේ ඇත්තටම උනේ උගේ පුත්තු අර ලෙලුම්ද නෙලුම්ද කියන එකා, තමන්ට බූදලේ මිස් වෙයි කියලා ෆයර් වෙච්ච එක. උන් පටන් ගත්ත කැම්පේන් එක ඒ කාලේ ගූ පේජ් කාරයෝ කරේ තියන් ගියා.
සමිතගේ සීන් එකත් එ වගේ තමා. ඔය වයස් පරතරය තමා ඔක්කොටම මුල් උනෙ. මේවා ලංකාවෙ ගොතයන්ට මැජික් වගේ උනට පිටරට ඕන තරම් ඕක වෙනවා.
අනුන්ගෙ සල්ලි හොරකන් නොකර තමන්ගේ පාඩුවෙ ඉන්න තාක්කල් වෙන උන්ට පුකේ අමාරුවක් හැදෙන්න හේතුවක් නෑ.

ආතල් දෙන්න එපා ළමයා...දැන් බලපන්. මමයි, හරිනියි ඉන්නේ වයස ගැප් එකක් තිබ්බත්.