මට මතකයි ගිය අවුරුද්දෙ ජනාධිපතවරෙණට කලිං තියපු සටන වැඩසටහනක්..
ඒක peo tv එකෙනුයි dialog tv එකෙනුයි පෙන්නුවෙ නෑ. උඹලට මතකද..
ජනාධිපවරණෙට ලං වෙලා සියලු මාධ්‍ය ප්රචාරක කටයුතු තහනම් වෙලා තියෙද්දිත්, ඒ දවස්වල රූපවාහිනිය ඡන්ද ඇඩ් දැම්ම උඹලට මතකද ?
එහෙම කාලයක් එදා තිබුණෙ.. දැං කට්ටියට අමතක වෙලා ඇති