එදා මතකද..

AnuradhaRa

Well-known member
  • මට මතකයි ගිය අවුරුද්දෙ ජනාධිපතවරෙණට කලිං තියපු සටන වැඩසටහනක්..
    ඒක peo tv එකෙනුයි dialog tv එකෙනුයි පෙන්නුවෙ නෑ. උඹලට මතකද..

    ජනාධිපවරණෙට ලං වෙලා සියලු මාධ්‍ය ප්‍රචාරක කටයුතු තහනම් වෙලා තියෙද්දිත්, ඒ දවස්වල රූපවාහිනිය ඡන්ද ඇඩ් දැම්ම උඹලට මතකද ?

    එහෙම කාලයක් එදා තිබුණෙ.. දැං කට්ටියට අමතක වෙලා ඇති
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,199
    6,078
    113
    canada
    හ්ම් දැන් අපි මොකද්ද කරන්න ඕන.

    විප්ලවීය ක්‍රියාමාර්ගයක් ගත යුතයි සහෝදරයා. මර්දනයට පිළිතුරු දිය යුත්තේ මර්දනයෙන්
    :rofl::rofl:

     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 12400906_1550927575229228_1041548045542661212_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුනාට යුද්ධෙ දින්නනෙ බං :yes: :yes:
    යුද්දෙ දිනල රට බේරගත්තු නායකයට මුලු රටම අයිතියි තමා :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඒ වුනාට යුද්ධෙ දින්නනෙ බං :yes: :yes:
    යුද්දෙ දිනල රට බේරගත්තු නායකයට මුලු රටම අයිතියි තමා :yes: :yes:

    උඹත් හෙමිජ්ජ වගේ හිටියට යටින් ගේම දෙන එකෙක්ද දන්නෙ නෑ.. :shocked:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :sorry: මට දැං එකෙක්වත් විස්වාස නෑ බං..
    උඹ හොඳ කොල්ලෙක් නං සොරි වෙන්ඩ ඕන ;)

    ඇති යංතං උඹ යංතං ගේම් ඔෆ් ත්‍රෝන්ස් තේරුං අරං :D :D
    කොහෙවත් හොඳ මිනිස්සු නෑ :no: :no:
    කොහෙවත් නරක මිනිස්සු නෑ :no: :no:
    ඉන්නෙ හොඳයි නරකයි කලවම් වුන මිනිස්සු විතරයි :dull: :dull:
    මතකනෙ එඩාඩ් කොහොමද හොඳ එකෙක්වගේද අපි දැක්කෙ, ජේමි කොහොම කාලකන්නියෙක් විදිහටද දැක්කෙ :sorry: :sorry:
    අන්තිමට සේරම කණපිට ගැහුවනෙ :sorry: :sorry:
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඒ වුනාට යුද්ධෙ දින්නනෙ බං
    යුද්දෙ දිනල රට බේරගත්තු නායකයට මුලු රටම අයිතියි තමා :yes: