කලින් මහින්ද ගෙනගිය රාජ ප්රතිරූපය අතහැර ඇති බව පැහැදිලිය. හොඩනගමින් පවතින නව ප්රතිරූපය නම්, " එතුමා පව්! කිසි දෙයක් නැතුව උන්නු තැනටම ගියා.. " වැනි අනුකම්පා සහගත සිතුවිල්ලකි, ලොක්කා කලින් කලට එලියට දමනා පින්තූර , වීඩියෝ කෑලි ඒ බව පසක් කරයි. මීලඟ පාර්ලිමේන්තු මැතිවරනය දක්වා මෙම ප්රතිරූපය සමග විටින් විට අපට මොහු දැක ගත හැකි වනු ඇත,
නමුත් මොහු සහ පව්ලේ උදවිය කෙතරම් ජනතා මුදල් සොරා කෑවේද ? ජනතා මුදල් වලින් මෙම රජ පැටව් කෙතරම් ජෝගි දැමුවේදැයි අප අමතක නොකල යුතුය