~~ එදා රෑ ගුවන් තොටුපලේ ඉංග‍්‍රීසියෙන් ~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
~~ එදා රෑ ගුවන් තොටුපලේ ඉංග‍්‍රීසියෙන් ~~

මිල්ටන් මල්ලවාරච්චිගේ මුණුපුරා ඒ කියන්නේ රනිල් මල්ලවාරච්ච්ගේ පුතා පවන් මල්ලවාරච්චි සීයා විසින් ගායනා කල අතිශය ජනප‍්‍රිය ගීතයක් වන එදා රෑ ගුවන් තොටුපලේ ගීතයේ තනුවට ඔහු විසින්ම ඉංග‍්‍රීසි වචන යොදා ගායනා කරලා තියෙනවා කට්ටිය මොකද මේ ගීතය ගැන කියන්නේ

පද සහ ගායනය : පවන් මල්ලවාරච්චි
සංගීතය : භාතිය ජයකොඩි



https://soundcloud.com/pavanmusic/show-me-your-love-eda-rae-english-remix

අපේ රටේ සංගීත කේ‍්‍රෂ්ත‍්‍රයේ දැවන්තයෝ තුන් දෙනෙක්ගේ එකතුවෙන් තමයි මුල් ගීතය නිර්මාණය වෙන්නේ පද රචනයෙන් පේ‍්‍රමකීර්ති ද අල්විස් සංගීතයෙන් ක්ලැරන්ස් විජේවර්ධන ගායනයෙන් මිල්ටන් මල්ලවාරච්චි මේ කලාකරුවන් තිදෙනා අද අප අතරේ නැති වුනත් මේ ගීතය සැමදා අප අතරේ පවතිනවා

කිසිම දිනක ගුවන් යානයකින් ගමන් නොකල (බිය නිසා) මිල්ටන් මල්ලවාරච්චි මහතා ඒ වෙන්ව යාම තම හඩින් ඉදිරිපත් කරන ආකාරය කොතරම් අපුරුද

මොකද හිතන්නේ මිල්ටන් ගේ මුණුපුරාගේ
ගීතය

මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කල මුල් ගීතය



Repost දන්නේ නෑ :cool:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

11.gif


narakama na
wenas widiyakata karala nisa mul geethayata haaniyak na kiyala man hithanne :)

:yes::yes:

lassanai :D original eka tharam naha.eth wenama english song ekaka feeling eka thiyanawa

:yes::yes:


11.gif