එදා වාගේ අදත් - ලස්සන සින්දුවක්
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තාම ඉඩ තියනවා
ලොකෙට පෙන්න හිනාවෙල හිට්යට
හිත යටින් විදින දුක මං ඔයාටවත්
කවදාවත් පෙන්නුවෙ නෑ...
මොකද මට ඔයාව හැම වෙලම
සතුටින් තියන්න ඔන නිසා...
එත් ඔයාගෙ දුකත් මං මගෙම
කරගෙන ඔයාගෙ ලගින්ම හිටිය
ඔයාට මතකයි නෙද...
එත් ඔයා නැති මේ ලොකෙ මං
තනි වෙලා කදුළුත් එක්ක ජිවිතේ
ගෙවන්න පුරුදු වෙලා...
මේ දුක මට විතරක් දැනුනත්
ඔය හිතට කවදාවත් දුකක්
දැනෙන්න එපා...

හිතට දැනෙන දේ කියලා යන්නත් අමතක කරන්න එපා
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තාම ඉඩ තියනවා
ලොකෙට පෙන්න හිනාවෙල හිට්යට
හිත යටින් විදින දුක මං ඔයාටවත්
කවදාවත් පෙන්නුවෙ නෑ...
මොකද මට ඔයාව හැම වෙලම
සතුටින් තියන්න ඔන නිසා...
එත් ඔයාගෙ දුකත් මං මගෙම
කරගෙන ඔයාගෙ ලගින්ම හිටිය
ඔයාට මතකයි නෙද...
එත් ඔයා නැති මේ ලොකෙ මං
තනි වෙලා කදුළුත් එක්ක ජිවිතේ
ගෙවන්න පුරුදු වෙලා...
මේ දුක මට විතරක් දැනුනත්
ඔය හිතට කවදාවත් දුකක්
දැනෙන්න එපා...

හිතට දැනෙන දේ කියලා යන්නත් අමතක කරන්න එපා
Last edited:

lassana geeyak
