එදා වාගේ අදත් - ලස්සන සින්දුවක්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එදා වාගේ අදත් - ලස්සන සින්දුවක්


    එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
    මල් පිපුණු ගහ ගාව තාම ඉඩ තියනවා



    ලොකෙට පෙන්න හිනාවෙල හිට්යට
    හිත යටින් විදින දුක මං ඔයාටවත්
    කවදාවත් පෙන්නුවෙ නෑ...
    මොකද මට ඔයාව හැම වෙලම
    සතුටින් තියන්න ඔන නිසා...
    එත් ඔයාගෙ දුකත් මං මගෙම
    කරගෙන ඔයාගෙ ලගින්ම හිටිය
    ඔයාට මතකයි නෙද...
    එත් ඔයා නැති මේ ලොකෙ මං
    තනි වෙලා කදුළුත් එක්ක ජිවිතේ
    ගෙවන්න පුරුදු වෙලා...
    මේ දුක මට විතරක් දැනුනත්
    ඔය හිතට කවදාවත් දුකක්
    දැනෙන්න එපා...


    :love: :love: :love: :love: :love:

    හිතට දැනෙන දේ කියලා යන්නත් අමතක කරන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: HushGR and thilzz

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් කැමති ම ගායකයෙක්. මෙයාගෙ සිංදුවල ගොඩක් හොඳ අරුතක් තියනව. මේ ගීතයත් අර්තපූර්ණයි. "නව දැලි හේනක පෑව වැඳිරි රුව" වගේ ගීතවල අපි නොදකින, නොහිතන පැතිවලින් ආදරය ගැන වුණත් කියවෙනව.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    mama kamathima gayakayek,, somathilaka jayamaha mahathmaya :D lassana geeyak
    මේ සිංදු කවදාවත් නැති වෙන්නේ නැහැ මචන්.

    මාත් කැමති ම ගායකයෙක්. මෙයාගෙ සිංදුවල ගොඩක් හොඳ අරුතක් තියනව. මේ ගීතයත් අර්තපූර්ණයි. "නව දැලි හේනක පෑව වැඳිරි රුව" වගේ ගීතවල අපි නොදකින, නොහිතන පැතිවලින් ආදරය ගැන වුණත් කියවෙනව.

    සිරාවටම මචන්