එදා සහ අද 😱😱🙆‍♂️

shenat

Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    එදා සහ අද වෙනස 👇



    අවුරුදු 50ක් ජරාපක්ස එක්ක රට පාලනය කරන්න ඉඳල එදා ඉඳල අද වෙනකන් රටට දීපු දේවල් 👇💪💪🙏

    1. එදා රට බංකොළොත් නෑ අද බංකොළොත්
    2. එදා මහබැංකුවෙ හොරකමක් නෑ අද පත හොරකමක්
    3. එදා අවුරුදු ගානක් රට පස්සෙ තිබුණෙ නෑ අද රට අවුරුදු 10 ක් විතර පස්සට අරන්

    4. එදත් ෆේල් අදත් ෆේල් 🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    ranil thama janadipathi
    elaga parath janadipathi :love2: :love2:

    ආයෙ ඕක පුදුම වෙන්න දෙයක්යැ.

    උබ හිතන්නෙ සවුබාගෙ උදාකරන්න ගෝතයට චන්දෙ දීපු බයි හැතිකරේ ගෝතය ගියාම වාෂ්ප උනා කියලද? ආයෙ ඉතින් 2048 නොකරෙන හීන බලන් කෙළල ඇරියෙ නැත්තං ඒ බයියො නෙවෙයිනෙ. 😂😂😂🤣🤣🤣
     
    • Sad
    • Haha
    Reactions: NRTG and Cypress

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,182
    21,390
    113
    ආයෙ ඕක පුදුම වෙන්න දෙයක්යැ.

    උබ හිතන්නෙ සවුබාගෙ උදාකරන්න ගෝතයට චන්දෙ දීපු බයි හැතිකරේ ගෝතය ගියාම වාෂ්ප උනා කියලද? ආයෙ ඉතින් 2048 නොකරෙන හීන බලන් කෙළල ඇරියෙ නැත්තං ඒ බයියො නෙවෙයිනෙ. 😂😂😂🤣🤣🤣
    ranil nathuwa wena kawda karanna inne lapayada ?
    🤭 🤭
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Asmodeus

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන් රනිල්

    ඊලගට බැසිල්/නාමල්/සජිත්

    වෙනසක් වෙන්නෙ නෑ. අපේ රටේ උන් අන්දන්න වැඩි විස්තර/ඇජෙන්ඩා ඕනි නෑ. රාජාංගනේ වගේ පල් මෝඩයෙකුටත් හුරේ තියපු මිනිස්සු ඉන්න රටක් මේක මචන්.

    රට යන්න ඉන්න උන් එක එකා කියන ඒවා අහ අහ ඉන්න එපා ලැබෙන පලවෙනි චාන්ස් එකම ගනිල්ලා. :yes:

    අපේ රටට අබ සරණවෙලා දැන් ගොඩක් කල්. :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ranil nathuwa wena kawda karanna inne lapayada ?
    🤭 🤭

    අැයි නාමල්?ඊළගට පාර ජනපති විය යුත්තේ නාමල්..රනිලා දිනයි බම්බුවක්.පොහොට්ටු ජන්ද උෟට ලැබෙන්නේ නෑ කොහොමත්..
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් මොකක්ද ඔය කියන පත හොරකම ගැන කියන්නේ? ඒ කාලේ කියපු අය දැන් ඉන්නේ කොහෙද?
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මොකක්ද ඔය කියන පත හොරකම ගැන කියන්නේ? ඒ කාලේ කියපු අය දැන් ඉන්නේ කොහෙද?

    පත හොරකම අද වෙනකොට වෙනස් වෙන්නෙ නෑනෙ.
    හොරකම හොරකමම තමා.
    ඒ කාලෙ ඉඳන් ඕක කියන මම තාම මෙතන ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG and Cypress

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,164
    1
    157,954
    113
    98
    කෑගල්ල
    අපේ පාට
    කොල පාට
    අපි ණයත් නැ
    අපි බයත් ණෑ



    ආතල් සීන් එකක් මතක් උනා


    මම 2016 වගෙ වැඩ කරා නොරිස් කැනල් පැත්තෙ ඔෆිස් එහෙක.
    දවසක් වැඩ ඇරිල මරදානට දුවන් එනකොට කොච්චිය අල්ලගන්න, යූ ඇන් පී මීටිමක් ඉවර වෙලා තිබුන
    කට්ටිය ඔක්කොම ගිහිල්ල, හට් එකත් ගලවලා, ප්ලාස්ටික් සැරසිලි ටික කුනු බක්කියකට දාල තිබ්බ.


    කැහැටු, වැරහැලි ඇදගත්ත එකෙක් කුනුවෙන්න ගසල, අර කුනු බක්කිය බදාගෙන කෑගහනව මෙහෙම

    "අපේ පාට
    කොල පාට //
    අපි ණයත් නැ
    අපි බයත් ණෑ //
    "

    මාත් ඌ දිහ බලන් හිටිය ටිකක්
    කොඑච්චියත් මිස් උනා , 6ට කොස්ගමට කොහෙද තිබ්බ එකක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    "අපේ පාට
    කොල පාට //
    අපි ණයත් නැ
    අපි බයත් ණෑ //

    අමාරුවෙන් බඩගාගෙන හිඟන බැල්ලිගෙ පුතා කඩේකට ගිහින් හාල් 250 යි අල ගෙඩියයි ණයට අරන් ගෙදර යන්න ඇති 🤣🤣🤣
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    එදා සහ අද වෙනස 👇



    අවුරුදු 50ක් ජරාපක්ස එක්ක රට පාලනය කරන්න ඉඳල එදා ඉඳල අද වෙනකන් රටට දීපු දේවල් 👇💪💪🙏

    1. එදා රට බංකොළොත් නෑ අද බංකොළොත්
    2. එදා මහබැංකුවෙ හොරකමක් නෑ අද පත හොරකමක්
    3. එදා අවුරුදු ගානක් රට පස්සෙ තිබුණෙ නෑ අද රට අවුරුදු 10 ක් විතර පස්සට අරන්

    4. එදත් ෆේල් අදත් ෆේල් 🤣🤣🤣

    5 . ඌ එදත් මල් පොන්නයා අදත් මල් පොන්නයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat