එදා සහ අද

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ලංකාවත් දැං දියුණු වෙලා
    ඉස්සර දුම් සහතිකේ බැලුවෙ CO 6.000 සහ HC 9000 ට

    දැන් CO 4.000 සහ HC 6000 ට

    සමහරක් බයික් සහ වාහන කාරයො පෙට්‍රල් වහල දුම් පරීක්ෂනේ කරගෙන ආයෙත් ඇරගෙන යනව :D
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලංකාවත් දැං දියුණු වෙලා
    ඉස්සර දුම් සහතිකේ බැලුවෙ CO 6.000 සහ HC 9000 ට

    දැන් CO 4.000 සහ HC 6000 ට

    සමහරක් බයික් සහ වාහන කාරයො පෙට්‍රල් වහල දුම් පරීක්ෂනේ කරගෙන ආයෙත් ඇරගෙන යනව :D

    දියුනුව කියන්නෙ, සමහර තණකොල කාපු එවුන් දැන් කන්නෙ කොස්කොල ක්‍රෝටන් කොල එහෙම. බලපන් කොච්චර ඉහලට ගිහින්ද?