ලංකාවත් දැං දියුණු වෙලා
ඉස්සර දුම් සහතිකේ බැලුවෙ CO 6.000 සහ HC 9000 ට
දැන් CO 4.000 සහ HC 6000 ට
සමහරක් බයික් සහ වාහන කාරයො පෙට්රල් වහල දුම් පරීක්ෂනේ කරගෙන ආයෙත් ඇරගෙන යනව