එදා හෙළදිව PDF - රොබට් නොක්ස්

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    එදා හෙළදිව PDF - රොබට් නොක්ස්

    එදා හෙළදිව - රොබට් නොක්ස්

    68.jpg

    වර්ෂ 1660 දි කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙකු වී වසර 19කුත් මස 01ක් හා දින 14ක් කන්ද උඩරට විසු ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation Of The Island Ceylon නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදය එදා හෙළදිව නමින් එළිදක්වා තිබේ.

    වර්ෂ 1600 තුල ලංකාවේ පැවතී සමාජීය පසුබිම, රාජ්‍යපාලනය, ජන ජීවිතය, අගමික විශ්වාසයන් ආදී නොයෙකුත් විෂයන්, පරිච්චේද 34 ක් යටතේ දීර්ඝ ලෙස සාකච්චා කෙරෙන එම ග්‍රන්ථය ලංකා ඉතිහාසය පෝෂණය කරන ඉතා වටිනා ග්‍රන්ථයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.

    සිංහල ජාතිය පිළිබඳව සහ ජනතාවගේ ගුණ අගුණ පිළිබඳව නොක්ස් ඉදිරිපත් කරන විස්තර මනහරය. ඔහු බොහෝ තැන් වල සිංහල ජාතිය උසස් කොට දක්වා ඇත. වර්තමානයේ සිංහල ජාතිය තුල දක්නට නොමැති එවකට ජනතාව තුල පැවති සුවිශේෂී ගුණාංගයන් පිළිබඳව අපට ඔහුගේ ග්‍රන්ථය තුලින් අවබෝධ කර ගත හැක.

    පොත කියවන්න මෙතැනින් - http://bit.ly/2U6swVJ

    කියවන්න පුලුවන්නම් හැමෝම කියවන්න...වටිනා පොතක් :yes::yes:
     
    • Like
    Reactions: jayanathek

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මේකේ සිංහලුන්ට තියෙන පොත වෙනස්. මේකේ ඇත්තටම රොබට් නොක්ස් ලිව්ව කතාව වෙනස්. ඌ ඇත්තටම ලිව්ව එකේ තියෙනවා ඒ කාලේ සිංහලු උන්ගේ වයසක දෙමාපියන් කැලේට ගිහිං දාලා ආපු හැටි, දුවෙක් හම්බුනාම මැරෙන්න හැරපු හැටි එහෙම.

    සිංහල පරිවර්තන වල මෙව්වා නෑ. සොන්නලු සිංහල පොත කියවලා ආතල් එකක් ගන්නවා. සිංහලට පොත පරිවර්තනය කරපු ඩයල් එක මෝඩ සොන්නලුගේ හැටි දැනන් අතින් කෑලි දාලා පොත ලියලා පබ්ලිෂ් කරලා උගේ ගාන හොයා ගන්නවා.
    ..

    "පිරිමි ජාතිය උතුම් ජාතිය උපන් හැටියෙම මල් පුදාපිය
    ගෑණු ජාතිය ජරා ජාතිය උපන් හැටියෙම ගලේ ගහපිය"

    ඔය අපි පොඩි කාලේ ඉගෙන ගත්ත කවියක්. මමත් ඔය කවිය මගේ සොහොයුරියට හා වෙනත් ඥාති සොහොයුරියන්ට කියල තියෙනවා. මම හිතන්නේ ඕකත් පරම්පරා ගාණක් තිස්සේ පහළට සම්ප්‍රේෂණය වූ කවියක් කියලයි. උපන් අළුත පිරිමි දරුවන් ඉතිරි කරගෙන දැරිවියන් මරා දැමීම ගොඩක් රටවල සිදුවී තිබෙන දෙයක්. පැරණි ලංකාවේ උපන් අළුතම දරුවන් මරා දමන එක කොයි තරම් දුරකට සිදු වුනාද?

    මේ පිළිබඳ මූලාශ්‍ර ගණනාවක්ම තියෙනවා. මම වඩා විශ්වාසනීය මූලාශ්‍රයක් වන රොබට් නොක්ස්ගේ එදා හෙළදිව උපුටා දක්වන්නම්.

    "දරුවෙකු මෙලොව එළිය දුටු කෙණෙහි, දරුවාගේ පියා හෝ සෙසු ආසන්න ඥාතියෙක් නැකැත්කරු වෙත ගොස්, දරුවා යහපත් ග්‍රහබල සහිතව හොඳ වෙලාවක උපන්නේද නැතහොත් අයහපත් ග්‍රහබල සහිතව නරක වේලාවක උපන්නේද, යන බව දන්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්නේය. ඉදින් උපත ලද දරුවා නරක ග්‍රහබල ඇතිව නරක වෙලාවක උපන් බව ප්‍රකාශ වුවහොත් ඔහුගේ පැවැත්මෙන් පවුලට අවුල වන හෙයින්, දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින් මැරෙන්නට ඉඩ හරිති. ... එසේ වුවද, කුළුඳුලෙන් උපන් දරුවෙකුට එසේ කරනු ලබන්නේ කලාතුරකිනි."

    නිල් පාටින් තිබෙන කොටස් ඩේවිඩ් කරුණාරත්නගේ අනුවර්තනයේ (පිටු 295-296) ඇතත්, රතු පැහැයෙන් ඇති කොටස් එහි නැහැ. රොබට් නොක්ස්ගේ පොතේ තිබෙන පැරණි සිංහලයාගේ කුරිරුකම මතු කර පෙන්වන ඒ කොටස් ඔහු සිංහල පාඨකයාට පෙන්වන්නේ නැත්තේ හිතාමතාම විය යුතුයි. ඉතිහාසය කියා අප දන්නා දෙය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරයට මෙයත් එක් නිදසුනක්.

    බිළිඳු දරුවන් මරා දැමීමට හේතුව ලෙස මෙහි පෙන්වන්නේ ග්‍රහඅපලයි. එවැනි දේ ඉතිහාසයේ බොහෝ කල් සිටම සිදුවූ බවට පණ්ඩුකාභය කතාවත් සාක්ෂි සපයනවා. කෙසේ වුවත්, පළමු දරුවා එසේ මරා දැමීම කලාතුරකින් සිදුවන්නක් බව කීමෙන් මෙහි තිබෙන ආර්ථික සාධක වල බලපෑම පැහැදිලිව පෙනෙනවා. ගැහැණු දරුවන්ව වැඩිපුර මරා දමනු ලැබූ බවක් රොබට් නොක්ස් විසින් සඳහන් කර නැහැ. එහෙත් එවැන්නක්ද සිදුවී ඇති බවත්, දරුවා ගැහැණුනම් පළමු දරුවන්ගෙන් පවා සැලකිය යුතු කොටසක් මරා දමනු ලැබ ඇති බවත් වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු වෙනවා.

    https://economatta.blogspot.com/2019/01/blog-post_54.html
     
    Last edited:

    ඔහොම කතාවක් දැනගෙන හිටියේ නෑ..හොඳ හෙළිදරව්වක් :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    Hmm oya sinhalu wenna be ban.oya indiawen apu un wenna one,okunge tamai oya genu daruwo apala scene eka tiyenne.vijaya gen ena set eka thama oya.man hitanne ne orginal sinhalu ohoma kara kiyala,
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ

    Kohomada ban original book eka hoyaganne?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hmm oya sinhalu wenna be ban.oya indiawen apu un wenna one,okunge tamai oya genu daruwo apala scene eka tiyenne.vijaya gen ena set eka thama oya.man hitanne ne orginal sinhalu ohoma kara kiyala,

    nope. ඔය සිංහලු තමා. ඔය ඔක්කොම තිබ්බද මතක නං නෑ. ඒ වුනාට ගෙදරට කවුරු හරි ආවාම මිනිහ ගෑණියි දුවලයි උෟ ගෙදර ඉන්නකං ආතල් ගන්න දීපුව වගේ ගොඩක් ඉස්සර වුන ජරා වැඩ ගැන එහෙම robert knox ගෙ පොතේ තියෙනව. robert knox කියන්නෙත් හොඳ එකෙක් නෙමේ. අඩු කුලේ කෙනෙක්ව බැඳල ගමට ආවොත් ගල් ගහල එලෝන ඒව, වඳුරො මරාගෙන කන ඒව එහෙමත් තියෙනව. gutenberg එකේ robert knox ලියපු පොත free තියෙනව බාගෙන කියවන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    nope. ඔය සිංහලු තමා. ඔය ඔක්කොම තිබ්බද මතක නං නෑ. ඒ වුනාට ගෙදරට කවුරු හරි ආවාම මිනිහ ගෑණියි දුවලයි උෟ ගෙදර ඉන්නකං ආතල් ගන්න දීපුව වගේ ගොඩක් ඉස්සර වුන ජරා වැඩ ගැන එහෙම robert knox ගෙ පොතේ තියෙනව. robert knox කියන්නෙත් හොඳ එකෙක් නෙමේ. අඩු කුලේ කෙනෙක්ව බැඳල ගමට ආවොත් ගල් ගහල එලෝන ඒව, වඳුරො මරාගෙන කන ඒව එහෙමත් තියෙනව. gutenberg එකේ robert knox ලියපු පොත free තියෙනව බාගෙන කියවන්න

    Hari ban oya 1600 kalene.oya kale wenakota orginal sinhalu newene.vijayagen apu set eka inne,ekai man kivve,orginal sinhalu gena balanna before christ era ekata yanna one.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Hari ban oya 1600 kalene.oya kale wenakota orginal sinhalu newene.vijayagen apu set eka inne,ekai man kivve,orginal sinhalu gena balanna before christ era ekata yanna one.

    විජය එක්ක ආවෙ කී දෙනාද බං. ඌ රජ වුනා කියල රටම උගෙ සෙට් එකෙං පැවත ආව වෙන්නෑ. ලංකාවෙ විජයට කලිං ඉඳන් හිටපු මිනිස්සු ඒ විදිහටම හිටිය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    විජය එක්ක ආවෙ කී දෙනාද බං. ඌ රජ වුනා කියල රටම උගෙ සෙට් එකෙං පැවත ආව වෙන්නෑ. ලංකාවෙ විජයට කලිං ඉඳන් හිටපු මිනිස්සු ඒ විදිහටම හිටිය.

    E unata 1600 kale wenakota indiawe bara set eka lankanwata ewilla mix wela ivarai.awurudu 1600kata passe wenna puluwan changes hitaganna be.ruwanwelisaya haduwe 140 b.c.anna e kaleta isella tamai orginal sinhalu.uba hitapan 1980 idan 2019 wenakan api change una heti,ithin 1600 years athulatha monawa wenna berida.vijayata passe ona taram tamil nadu un enna athi pawul pitin,ithin ithuru una sinhaluth owata adjust wenawa tika tika.anika pruthugisi apu kale sinhalu koctahra maruwada.ithuru una sinhala heros okoma wage maruwa.
     
    ලංකාවට මිනිස්සු කොහොමත් ඇවිල්ල තියෙන්නෙ ඉන්දියාවෙන් තමා. අනික ඉන්දියාවෙ මිනිස්සුයි අපෙයි අතරෙ මහා ලොකු වෙනස්කමක් නෑ බං. 1980 ඉඳන් වෙනස් වෙන්න ගත්තෙ යටත් කරං හිටපු රටවල් වල බලපෑම් නිසානෙ. ඊට කලිං සෑහෙන දුරට බාහිර බලපෑම් දැන් තරං නැතුව තිබ්බ බං.

    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනව. රොබට් නොක්ස්ගෙ පොතෙන් කියන්න පුලුවන් ලන්දේසි ආක්‍රමණ කාලෙ ලංකාවෙ නුවර පැත්තට වෙන්න තිබ්බ තත්වෙ විතරයි. පෘතුගීසි වගේ එන්න කලිං තිබ්බ කොහොමද දන්නෑ. ඒත් ඒ කාලෙ හිටියෙ ඔරිජිනල් සිංහලු නෙමේ කියන එකනං වැරදියි :no:
     
    Orgjnal newe ban,1600 years kiyanne kotchara kalayakda.lankawe waw hadapu kale hitapu sinhalu gena tamai kata karanna one,ewa beforemore than 2000 years.lankawe un indian walin awa wenna puluwan eth oya passe apu moda indian un newe.ruwanwelseya hadaddi rate laksha ganan minissu ewilla gal puja karalu.uba hitanawa e wage minissu tamange lamayawa badaginne tiyala gillala marai kiyala.indiawe un pawul pitin awa,begali walalui begali un polime awa.ungen apu ideas tamai oya.hoda ideass tibba sinhalu okoma marala demma.
     
    මෝඩ ඉන්දියන් ? :confused: ඉන්දියන් උන් මෝඩ නෑ බං. ඒ කාලෙ තමා ඉන්දියාවෙ ස්වර්ණමය යුගේ. ලෝකෙ තිබ්බ දියුණුම ශිෂ්ඨාචාරයක්. ඉන්දියාවෙ තමා ඒ කාලෙ මොලකාරයො හිටියෙ.

    දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ උඹ කියන විදිහට වෙන්න ඇති. ඒ ගැන හරියට දන්නෑ :no: රාජධානි මාරුවෙද්දි ලොකු වෙනස්කම් වෙන්න ඇති ඉතිං බොහෝ විට.
     
    Moda indian kivve ara vijayage kale hiatpu set eka ban,oya ishiwaru ehema hitapu kale newe,egollo malata passe generation godak gihin ithuru unu set eka.ishiwaru kiyapu ewa weradiyata terum aran tamai oya genu ipadena eka hoda ne wage ideas hadagena tiyenne,kiyala dunna ewa terila neth hinda.okun tamai polime lankawata awe.
     
    :sorry:
    දැන් වෙන්නෙත් මේ ටිකම තමා :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඔහොම කතාවක් දැනගෙන හිටියේ නෑ..හොඳ හෙළිදරව්වක් :oo:

    මෙන්න එකේ මුල් එක. මටනම් එකපාරටම එහෙම තැනක් හොයාගන්න බැරිවුනා

    :confused:

    LINK
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113
    මෙන්න එකේ මුල් එක. මටනම් එකපාරටම එහෙම තැනක් හොයාගන්න බැරිවුනා

    :confused:

    LINK

    CHAP. VII.
    Of their Lodging, Bedding, Whoredom, Marriages, and Children.

    .........................

    They often destroy new born Infants.

    They have no Midwives, but the neighbouring good Women come in and do that Office. As soon as the Child is born, the Father or some Friend apply themselves to an Astrologer to enquire, whether the Child be born in a prosperous Planet, and a good hour or in an evil. If it be found to be in an evil they presently destroy it, either by starving it, letting it lye and die, or by drowning it, putting its head into a Vessel of water, or by burying it alive, or else by giving it to some body of the same degree with themselves; who often will take such Children, and bring them up by hand with Rice and Milk; for they say, the Child will be unhappy to the Parents, but to none else. We have asked them why they will deal so with their poor Infants, that come out of their Bowels. They will indeed have a kind of regret and trouble at it. But they will say withal, Why should I bring up a Devil in my House? For they believe, a Child born in an ill hour, will prove a plague and vexation to his Parents by his disobedience and untowardliness.

    - http://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm#d0e11487
     
    • Like
    Reactions: Starry Night